සජිත්ව බිල්ලට දුන්නාද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    සජිත්ව බිල්ලට දුන්නාද?

    උඹලාට හිතෙන්නැද්ද රනිලයි මංගලයයි එකතු වෙලා සහිතට හොඳම එකෙන් අරිනවා කියලා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    උඹලාට හිතෙන්නැද්ද රනිලයි මංගලයයි එකතු වෙලා සහිතට හොඳම එකෙන් අරිනවා කියලා

    නැත්තම් ඉතිං මොන මගුලකටද මේ චන්දෙට සති දෙකක් තියලා , නිකං අලවෙන ගිවිසුමක් ඇදල ගන්නේ .

    මේක නිකක් ඝෝටට ගහපං කියලම දාපු බෝලයක් වගේ .

    එක්කෝ මුන් පරදිනවා කියල දැනගෙන ඊට කලින් මේ මගුල ඉවර කරන්න හදනවා
    :sorry::sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    නැත්තම් ඉතිං මොන මගුලකටද මේ චන්දෙට සති දෙකක් තියලා , නිකං අලවෙන ගිවිසුමක් ඇදල ගන්නේ .

    මේක නිකක් ඝෝටට ගහපං කියලම දාපු බෝලයක් වගේ .

    එක්කෝ මුන් පරදිනවා කියල දැනගෙන ඊට කලින් මේ මගුල ඉවර කරන්න හදනවා
    :sorry::sorry:

    ඔය දෙකෙන් එකක් තමයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මංගල කියන්නේ කව්ද කියල සජිත් තේරුම් ගන්නකොට පෙරහැර ගිහිල්ල....
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මංගලයි රනිලුයි දෙන්න එකට ගේම් ඒක ගහන්නෙ
    මෙතන වෙන්නෙ සජිතගෙ දේශපාලනය ඉවර කිරීම සහ මංගල රනිල් දේශපාලනය ආරම්භය
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    මංගලයි රනිලුයි දෙන්න එකට ගේම් ඒක ගහන්නෙ
    මෙතන වෙන්නෙ සජිතගෙ දේශපාලනය ඉවර කිරීම සහ මංගල රනිල් දේශපාලනය ආරම්භය

    Paw oi 😂😂
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උඹලාට හිතෙන්නැද්ද රනිලයි මංගලයයි එකතු වෙලා සහිතට හොඳම එකෙන් අරිනවා කියලා

    Umbala hithuwata sajiyata kattiya na kiyala umbalata waradila. Mudukku wala minissu gam wala inna moda minissu bahutharaya sajith ekka. U gon katha kiyanne awith inne gon minissu kiyala danna nisa. Apita mewa moda jokes unata ewa sira ganna un innawa. Tamil Muslim bahutharaya sajith. Gota ta sinhala chanda witharai. Lapa kotage boru walata ahu una hena godak innawa. Gotage dinnana eka sure karanna amarui