සජිත් අගමැතිවන ලකුණු!!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඔව් කොළඹ අවට ඉහළ පැලැනිතිය. නමුත් රටේම පාක්ෂිකයන්ගෙ බහුතරයක් කැමති නෑ..!!

    Rata watema bahuthare Sajithta kamathida Ranilta wada? Mata nam sure na
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සජිත් අගමැති වෙන්නෙත් නෑ , මහින්ද අයින් වෙන්නෙත් නෑ , බලන් ඉදපන් නාට්‍ය
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    මොන කෙළියක් හරි වෙලා රනිලා වගේ රටට කෙළවන්නෙ නැති ස්ථාවර ආණ්ඩුවක් බිහිවෙනවනම් අපට ඒ ඇති. පක්ෂ පාට අතඇරලා සැනසිල්ලෙ හුස්මක් ගන්න පුලුවන්.

    අනිව සජිත් ආවත් රනිල් වගේ සල්ලිකාර පැලැන්තියට ඇදගෙන, පොඩි මිනිහට කෙළවෙන්න බදු ගහන්න අවොත් ඉවරයි. සල්ලි තියන එවුන්ගෙන් අරගන්න ඕන වැඩියෙන් :yes: අනික රටේ දේශීය නිෂ්පාදන ඇතිකරන්න ඕන. ඒක ප්‍රතිඅපනයන උනත් කමක් නැහැ මෙහෙදි අගය එකතුකළ නිෂ්පනයක් වෙලා ඒවට ඩොලර් හම්බෙනවානම්. මොකද ලංකාවෙ සමහර අමුද්‍රව්‍ය නැහැ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    අතට දුන්න මහමැතිවරණයට කෙලෝගෙන දැන් ඉතින් මරාගන්නවා කෝලම් මඩුව ඇතුළේ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සජිත් අගමැති වෙන්නෙත් නෑ , මහින්ද අයින් වෙන්නෙත් නෑ , බලන් ඉදපන් නාට්‍ය
    මේකත් ක්‍රිකට් මැච් එකක් වගේ තමයි බං. හරිම අවිනිශ්චිතයි..!!:confused:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අනිව සජිත් ආවත් රනිල් වගේ සල්ලිකාර පැලැන්තියට ඇදගෙන, පොඩි මිනිහට කෙළවෙන්න බදු ගහන්න අවොත් ඉවරයි. සල්ලි තියන එවුන්ගෙන් අරගන්න ඕන වැඩියෙන් :yes: අනික රටේ දේශීය නිෂ්පාදන ඇතිකරන්න ඕන. ඒක ප්‍රතිඅපනයන උනත් කමක් නැහැ මෙහෙදි අගය එකතුකළ නිෂ්පනයක් වෙලා ඒවට ඩොලර් හම්බෙනවානම්. මොකද ලංකාවෙ සමහර අමුද්‍රව්‍ය නැහැ.
    :yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    Sajith agamathi kama ridhi bandesiye thiyala Ranil dei da...Ranil Sagala witharak ithuru wei Akila Ranil wa dala yai :p
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    මේකත් ක්‍රිකට් මැච් එකක් වගේ තමයි බං. හරිම අවිනිශ්චිතයි..!!:confused:

    ඒත් මුන් සෙල්ලං කරන්නෙ රටේ මිනිස්සුන්ගෙ කතිර වලින්. ඇත්තටම මුන් සෙල්ලමට අරගෙන ඉන්නෙ රටේ මිනිස්සු.:yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අතට දුන්න මහමැතිවරණයට කෙලෝගෙන දැන් ඉතින් මරාගන්නවා කෝලම් මඩුව ඇතුළේ
    ඔව් බං..!! මේ රටට ඕනේ ස්ථාවර ආණ්ඩුවක්. නැත්තං ගොඩ යෑමක් නෑ..!!

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Sajith agamathi kama ridhi bandesiye thiyala Ranil dei da...Ranil Sagala witharak ithuru wei Akila Ranil wa dala yai :p
    අලුත් විවාහ, දික්කසාද, ද්වෙශ සහගත හැරයාම් ගොඩක් වෙයි වගේ..!!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    Sajith agamathi kama ridhi bandesiye thiyala Ranil dei da...Ranil Sagala witharak ithuru wei Akila Ranil wa dala yai :p

    කවදාවත් දෙන්නෙ නැහැ.:P සජිත් අයින් උනොත් මිනිස්සුන්ගෙන් ඔයිට වඩා වටිනාකමක් ලැබෙනවා...:yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    vNwhWKS.png
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Rata watema bahuthare Sajithta kamathida Ranilta wada? Mata nam sure na

    ප්‍රෙමදාස මහත්තයාගෙ පුතා කියන රෙස්පෙක්ට් එක තියෙනවා, සල්ලි බෙද බෙද පොඩි මිනිහාට උදව් කරනවා
    රනිලාට වඩා නම් ඡන්ද පදනමක් තියෙනවා කොළඹින් ඉල්ලුවොත්,
    කොළඹ උනත් ඡන්ද පදනම තියෙන්නෙ යු ඇන් පි එකෙ ප්‍රෙමදාසගෙ ඡන්ද ටික.
    ඔය ඉහළ පැලැන්තිය කියන උන් ඉන්නෙ හෙනම සුළු පිරිසක් පමණයි.

    එත් මන් දන්න විදියට පෞරාණික යු ඇණ් පී කාරයන්ට පවා රනිල්ව එපා වෙලා තියෙන්නෙ

    සජිත්ව හරි කරූව හරි අගමැති කරොත් බහුතරය ගන්න එක ලෙසි.
    රනිල්ට නම් අමරුයි වැඩෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    ඔව් බං..!! මේ රටට ඕනේ ස්ථාවර ආණ්ඩුවක්. නැත්තං ගොඩ යෑමක් නෑ..!!

    ස්ථාවර කෙසේ වෙතත් ජාතික ප්‍රතිපත්තියක්. ඒක වෙන්නෙ නැහැ රටක සංවර්ධන ඉලක්ක නැතුව. මොකද දේශපාලුව වෙනස් වෙනකොට නිලධාරීන් මරු වෙනවා විතරක් නෙමේ පාලන ප්‍රතිපත්තියත් මාරු වෙනවා. ඉතිං හැමදාම කඩාකප්පල් වෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, නීතිය, ආර්ථික ඕවට මොකා බලයට ආවත් වෙනස් නොවන දිගුකාලින නිශ්චිත ඉලක්ක තියෙන්න ඕන. ඕව වෙනස් කර කර ඉන්නකම් සොරි.:P
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    ඔව් බං..!! මේ රටට ඕනේ ස්ථාවර ආණ්ඩුවක්. නැත්තං ගොඩ යෑමක් නෑ..!!

    ඡන්දෙකට යන්න බය ගූ හැතිකරේ. ජෙප්පෝ කියනවා පාර්ලිමේන්තු විසිරුවන යෝජනවක් ගෙනාවොත් උන් සහය දෙනවලු. ඉතික් උන් ගේන්න එපැයි එහෙම යෝජනාවක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ප්‍රෙමදාස මහත්තයාගෙ පුතා කියන රෙස්පෙක්ට් එක තියෙනවා, සල්ලි බෙද බෙද පොඩි මිනිහාට උදව් කරනවා
    රනිලාට වඩා නම් ඡන්ද පදනමක් තියෙනවා කොළඹින් ඉල්ලුවොත්,
    කොළඹ උනත් ඡන්ද පදනම තියෙන්නෙ යු ඇන් පි එකෙ ප්‍රෙමදාසගෙ ඡන්ද ටික.
    ඔය ඉහළ පැලැන්තිය කියන උන් ඉන්නෙ හෙනම සුළු පිරිසක් පමණයි.

    එත් මන් දන්න විදියට පෞරාණික යු ඇණ් පී කාරයන්ට පවා රනිල්ව එපා වෙලා තියෙන්නෙ

    සජිත්ව හරි කරූව හරි අගමැති කරොත් බහුතරය ගන්න එක ලෙසි.
    රනිල්ට නම් අමරුයි වැඩෙ.

    hmm
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    අලුත් විවාහ, දික්කසාද, ද්වෙශ සහගත හැරයාම් ගොඩක් වෙයි වගේ..!!

    Mathakane CBK MR janadhi pathi apekshakaya karapu gaman ,chandrikage Saari pota usan giya un (Aluthgamage,Ratharan,Dilan etc)ilaga dawase idan MR laga kukko wage dana gahan hitiya widiya
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    සජිත් අගමැති වුනා කියමු එතකොට පක්ෂනායක කම එයාට දෙනවද නැත්නම් වර්තමාන නායකයම තියාගන්නවද ....?

    pora athi uthum nayaka. :P:P:P

    sajith paksha nayaka. :cool::cool:

    anthime wenne okai.

    me wahela chandekata giiya nam oya prashne iwarai . dan rate bahuthara mathaya parliment eken niyojanaya wenne ne. eka tama katuka atta:baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    ප්‍රෙමදාස මහත්තයාගෙ පුතා කියන රෙස්පෙක්ට් එක තියෙනවා, සල්ලි බෙද බෙද පොඩි මිනිහාට උදව් කරනවා
    රනිලාට වඩා නම් ඡන්ද පදනමක් තියෙනවා කොළඹින් ඉල්ලුවොත්,
    කොළඹ උනත් ඡන්ද පදනම තියෙන්නෙ යු ඇන් පි එකෙ ප්‍රෙමදාසගෙ ඡන්ද ටික.
    ඔය ඉහළ පැලැන්තිය කියන උන් ඉන්නෙ හෙනම සුළු පිරිසක් පමණයි.

    එත් මන් දන්න විදියට පෞරාණික යු ඇණ් පී කාරයන්ට පවා රනිල්ව එපා වෙලා තියෙන්නෙ

    සජිත්ව හරි කරූව හරි අගමැති කරොත් බහුතරය ගන්න එක ලෙසි.
    රනිල්ට නම් අමරුයි වැඩෙ.

    ඉතිං රනිල් දෙන්නෙ නැහැ ඒකට ඉඩ. දැන් සජිත් එලියට එන්න ඕන. ඒත් එන්නෙ නැහැ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Mathakane CBK MR janadhi pathi apekshakaya karapu gaman ,chandrikage Saari pota usan giya un (Aluthgamage,Ratharan,Dilan etc)ilaga dawase idan MR laga kukku wage dana gahan hitiya widiya
    දෙශපාලනය කියන්නෙ වැල යන අතට මැස්ස ගැසීම වැනි වැඩක්.
    පෙනවානෙ මහින්දගෙ පැත්තට පැනලා සප් එක දෙනවා කියපු උන් පාර්ලිමෙන්තු සැසිය වෙලාවෙ අනික් පැත්තෙ ඉඳ ගත්තා.
    අනෙ මන්දා පට්ට ආතල් යුගයක් දැන් ලංකාවෙ තියෙන්නෙ