ඔව් කොළඹ අවට ඉහළ පැලැනිතිය. නමුත් රටේම පාක්ෂිකයන්ගෙ බහුතරයක් කැමති නෑ..!!
Rata watema bahuthare Sajithta kamathida Ranilta wada? Mata nam sure na
ඔව් කොළඹ අවට ඉහළ පැලැනිතිය. නමුත් රටේම පාක්ෂිකයන්ගෙ බහුතරයක් කැමති නෑ..!!
මොන කෙළියක් හරි වෙලා රනිලා වගේ රටට කෙළවන්නෙ නැති ස්ථාවර ආණ්ඩුවක් බිහිවෙනවනම් අපට ඒ ඇති. පක්ෂ පාට අතඇරලා සැනසිල්ලෙ හුස්මක් ගන්න පුලුවන්.
අනික රටේ දේශීය නිෂ්පාදන ඇතිකරන්න ඕන. ඒක ප්‍රතිඅපනයන උනත් කමක් නැහැ මෙහෙදි අගය එකතුකළ නිෂ්පනයක් වෙලා ඒවට ඩොලර් හම්බෙනවානම්. මොකද ලංකාවෙ සමහර අමුද්‍රව්‍ය නැහැ.මේකත් ක්‍රිකට් මැච් එකක් වගේ තමයි බං. හරිම අවිනිශ්චිතයි..!!සජිත් අගමැති වෙන්නෙත් නෑ , මහින්ද අයින් වෙන්නෙත් නෑ , බලන් ඉදපන් නාට්‍ය

අනිව සජිත් ආවත් රනිල් වගේ සල්ලිකාර පැලැන්තියට ඇදගෙන, පොඩි මිනිහට කෙළවෙන්න බදු ගහන්න අවොත් ඉවරයි. සල්ලි තියන එවුන්ගෙන් අරගන්න ඕන වැඩියෙන්අනික රටේ දේශීය නිෂ්පාදන ඇතිකරන්න ඕන. ඒක ප්‍රතිඅපනයන උනත් කමක් නැහැ මෙහෙදි අගය එකතුකළ නිෂ්පනයක් වෙලා ඒවට ඩොලර් හම්බෙනවානම්. මොකද ලංකාවෙ සමහර අමුද්‍රව්‍ය නැහැ.

මේකත් ක්‍රිකට් මැච් එකක් වගේ තමයි බං. හරිම අවිනිශ්චිතයි..!!![]()

ඔව් බං..!! මේ රටට ඕනේ ස්ථාවර ආණ්ඩුවක්. නැත්තං ගොඩ යෑමක් නෑ..!!අතට දුන්න මහමැතිවරණයට කෙලෝගෙන දැන් ඉතින් මරාගන්නවා කෝලම් මඩුව ඇතුළේ
අලුත් විවාහ, දික්කසාද, ද්වෙශ සහගත හැරයාම් ගොඩක් වෙයි වගේ..!!Sajith agamathi kama ridhi bandesiye thiyala Ranil dei da...Ranil Sagala witharak ithuru wei Akila Ranil wa dala yai![]()
Sajith agamathi kama ridhi bandesiye thiyala Ranil dei da...Ranil Sagala witharak ithuru wei Akila Ranil wa dala yai![]()
සජිත් අයින් උනොත් මිනිස්සුන්ගෙන් ඔයිට වඩා වටිනාකමක් ලැබෙනවා...
Rata watema bahuthare Sajithta kamathida Ranilta wada? Mata nam sure na
ඔව් බං..!! මේ රටට ඕනේ ස්ථාවර ආණ්ඩුවක්. නැත්තං ගොඩ යෑමක් නෑ..!!

ඔව් බං..!! මේ රටට ඕනේ ස්ථාවර ආණ්ඩුවක්. නැත්තං ගොඩ යෑමක් නෑ..!!
ප්‍රෙමදාස මහත්තයාගෙ පුතා කියන රෙස්පෙක්ට් එක තියෙනවා, සල්ලි බෙද බෙද පොඩි මිනිහාට උදව් කරනවා
රනිලාට වඩා නම් ඡන්ද පදනමක් තියෙනවා කොළඹින් ඉල්ලුවොත්,
කොළඹ උනත් ඡන්ද පදනම තියෙන්නෙ යු ඇන් පි එකෙ ප්‍රෙමදාසගෙ ඡන්ද ටික.
ඔය ඉහළ පැලැන්තිය කියන උන් ඉන්නෙ හෙනම සුළු පිරිසක් පමණයි.
එත් මන් දන්න විදියට පෞරාණික යු ඇණ් පී කාරයන්ට පවා රනිල්ව එපා වෙලා තියෙන්නෙ
සජිත්ව හරි කරූව හරි අගමැති කරොත් බහුතරය ගන්න එක ලෙසි.
රනිල්ට නම් අමරුයි වැඩෙ.
අලුත් විවාහ, දික්කසාද, ද්වෙශ සහගත හැරයාම් ගොඩක් වෙයි වගේ..!!
සජිත් අගමැති වුනා කියමු එතකොට පක්ෂනායක කම එයාට දෙනවද නැත්නම් වර්තමාන නායකයම තියාගන්නවද ....?

ප්‍රෙමදාස මහත්තයාගෙ පුතා කියන රෙස්පෙක්ට් එක තියෙනවා, සල්ලි බෙද බෙද පොඩි මිනිහාට උදව් කරනවා
රනිලාට වඩා නම් ඡන්ද පදනමක් තියෙනවා කොළඹින් ඉල්ලුවොත්,
කොළඹ උනත් ඡන්ද පදනම තියෙන්නෙ යු ඇන් පි එකෙ ප්‍රෙමදාසගෙ ඡන්ද ටික.
ඔය ඉහළ පැලැන්තිය කියන උන් ඉන්නෙ හෙනම සුළු පිරිසක් පමණයි.
එත් මන් දන්න විදියට පෞරාණික යු ඇණ් පී කාරයන්ට පවා රනිල්ව එපා වෙලා තියෙන්නෙ
සජිත්ව හරි කරූව හරි අගමැති කරොත් බහුතරය ගන්න එක ලෙසි.
රනිල්ට නම් අමරුයි වැඩෙ.
දෙශපාලනය කියන්නෙ වැල යන අතට මැස්ස ගැසීම වැනි වැඩක්.Mathakane CBK MR janadhi pathi apekshakaya karapu gaman ,chandrikage Saari pota usan giya un (Aluthgamage,Ratharan,Dilan etc)ilaga dawase idan MR laga kukku wage dana gahan hitiya widiya