සජිත් අගමැතිවන ලකුණු!!

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉතිං රනිල් දෙන්නෙ නැහැ ඒකට ඉඩ. දැන් සජිත් එලියට එන්න ඕන. ඒත් එන්නෙ නැහැ.

    හැබැයි සජිත්ව අගමැති කරොත් රනිලා මහින්ද එක්ක සෙට් වෙයිද දන්නෙත් නැහැ.
    නිකමට කිව්වෙ.
    මෙතන තියෙන්නෙ එකෙක්ටවත් රට ගැන අරමුණක් නෙමෙ නෙ ?

    මහින්දට තියෙන්නෙ තම පුතුගෙ අනාගතය
    රනිල්ට ඔනි සමනල් කල්ලිය එක්ක ආතල් එකෙ ඉඳලා මැරිලා යන්න රටට කෙලවලා හරි
    තව සෙට් එකක් ඉන්නවා පෙන්ෂන් එක රැකගන්න හදන
    මෛත්‍රීට ඔනි එක්කො ඊලඟ පාරත් ඉල්ලන්න නැත්තම් තමන්ට වෙන්න තියෙන අකටයුතුකම් වලින් බෙරෙන්න මඟක් පාදාගන්න.
    සජිත් ට ඔනි පක්ෂෙ නායකයා වෙන්න හො අගමැති වෙන්න

    බලමුකො දැන් මහින්දට විරුද්ධව විස්වාස භංගය ගෙනාවොත් මෛත්‍රීට නෙ බලය තියෙන්නෙ අගමැති කරන්න
    මොකකින් මොකක් වෙවිද දන්නෙ නැහැ
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    අන්න දැන් තේරුණා නේද?:yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113

    හැබැයි සජිත්ව අගමැති කරොත් රනිලා මහින්ද එක්ක සෙට් වෙයිද දන්නෙත් නැහැ.
    නිකමට කිව්වෙ.
    මෙතන තියෙන්නෙ එකෙක්ටවත් රට ගැන අරමුණක් නෙමෙ නෙ ?

    මහින්දට තියෙන්නෙ තම පුතුගෙ අනාගතය
    රනිල්ට ඔනි සමනල් කල්ලිය එක්ක ආතල් එකෙ ඉඳලා මැරිලා යන්න රටට කෙලවලා හරි
    තව සෙට් එකක් ඉන්නවා පෙන්ෂන් එක රැකගන්න හදන
    මෛත්‍රීට ඔනි එක්කො ඊලඟ පාරත් ඉල්ලන්න නැත්තම් තමන්ට වෙන්න තියෙන අකටයුතුකම් වලින් බෙරෙන්න මඟක් පාදාගන්න.
    සජිත් ට ඔනි පක්ෂෙ නායකයා වෙන්න හො අගමැති වෙන්න

    බලමුකො දැන් මහින්දට විරුද්ධව විස්වාස භංගය ගෙනාවොත් මෛත්‍රීට නෙ බලය තියෙන්නෙ අගමැති කරන්න
    මොකකින් මොකක් වෙවිද දන්නෙ නැහැ

    මහින්ද සමග කෝපි බොන්න ගියපු රනිල්.
    මහින්ද සමග ආප්ප කාපු සිරිසේන.
    සජිත් මොනව කෑව, බිව්ව ද දන්නෙ නැහැ? :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඡන්දෙකට යන්න බය ගූ හැතිකරේ. ජෙප්පෝ කියනවා පාර්ලිමේන්තු විසිරුවන යෝජනවක් ගෙනාවොත් උන් සහය දෙනවලු. ඉතික් උන් ගේන්න එපැයි එහෙම යෝජනාවක්.

    eth wadak na 2/3 nane
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මහින්ද-රනිල් හදිසි සාකච්චාවක්..
    අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වී තිබේ.

    හමුමව සදහා දෙපාර්ශ්වයේ සීමිත මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද එක්වී සිටී.

    අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතය.

    c news
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සජිත් රනිල්ගෙ මළකුනට කර ගහයිද බන්. තව අවුරුද්දක් වත් අගමැතිකම කරන්න වෙන්නෙ නෑනේ. හාහාපුරා කියලා ගන්න අගමැතිකමෙන්ම තමන්ගෙ දේශපාලනය ඉවර කරගන්න තරම් ගොනෙක් වෙයිද?
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    සජිත් රනිල්ගෙ මළකුනට කර ගහයිද බන්. තව අවුරුද්දක් වත් අගමැතිකම කරන්න වෙන්නෙ නෑනේ. හාහාපුරා කියලා ගන්න අගමැතිකමෙන්ම තමන්ගෙ දේශපාලනය ඉවර කරගන්න තරම් ගොනෙක් වෙයිද?

    ලැබෙන චාන්ස් එකෙන් සජිත් ගත්තේ නැත්තන් ආයි චාන්ස් එකක් ගන්න ලේසි නෑ. මොකද රනිල් කොහොම හරි තව අව්රුදු 10 ක් අදිනවා. ඊට පස්සේ පොරගේ අනුගාමිකයෙක් තමයි ඔතනට ගේන්නේ. මංගල, රවී වගේ එකෙක්. නැත්තං රුවන් වගේ නෑදෑයෙක්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    සජිත් රනිල්ගෙ මළකුනට කර ගහයිද බන්. තව අවුරුද්දක් වත් අගමැතිකම කරන්න වෙන්නෙ නෑනේ. හාහාපුරා කියලා ගන්න අගමැතිකමෙන්ම තමන්ගෙ දේශපාලනය ඉවර කරගන්න තරම් ගොනෙක් වෙයිද?

    මළකුණක් වෙන්නෙ නැහැ. රනිල් වගේ බදු ගහල මිනිස්සු හිරකරන්න නටන්නෙ නැතුව. මිනිස්සුන්ට දැනෙන්න දේවල් කරොත් ඒ අවුරුද්දත් ඇති. අවුල තියෙන්නෙ බලේට ආවම මිනිස්සු නෙමේ හිතමිතුරෝ, නෑදෑයෝ තමයි මුලින් ඉන්නෙ.:rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ලැබෙන චාන්ස් එකෙන් සජිත් ගත්තේ නැත්තන් ආයි චාන්ස් එකක් ගන්න ලේසි නෑ. මොකද රනිල් කොහොම හරි තව අව්රුදු 10 ක් අදිනවා. ඊට පස්සේ පොරගේ අනුගාමිකයෙක් තමයි ඔතනට ගේන්නේ. මංගල, රවී වගේ එකෙක්. නැත්තං රුවන් වගේ නෑදෑයෙක්.
    මට තේරුන විදිහට සජිත් හොයන්නෙ පක්ශ නායකකම බන්. අගමැතිකම තාවකාලිකයි. පක්ශ නායකකම අවුරුදු 10ක් වත් අඩුම ගානෙ තියන් යන්න පුළුවන්
    මළකුණක් වෙන්නෙ නැහැ. රනිල් වගේ බදු ගහල මිනිස්සු හිරකරන්න නටන්නෙ නැතුව. මිනිස්සුන්ට දැනෙන්න දේවල් කරොත් ඒ අවුරුද්දත් ඇති. අවුල තියෙන්නෙ බලේට ආවම මිනිස්සු නෙමේ හිතමිතුරෝ, නෑදෑයෝ තමයි මුලින් ඉන්නෙ.:rolleyes:

    මේ කේස් එකෙන් පස්සෙ රට සෑහෙන්න වැටුනා බන්. තිබ්බටත් වඩා වැටුනා. මේකෙන් ගොඩ එන්න එන ඕන එකෙක් කරන්නෙ බදු ගහන එක තමයි. අවුරුද්දක අගමැතිකමක් අරගෙන බදු ටිකක් ගහන්නවත් සජිත්ට වෙලාවක් නෑ. ආණ්ඩුව ගෙනියන්න සල්ලිත් එපැයි. තාත්තා ගොඩ ගත්තු දඹ රන් බුදු පිලිම විකුනලා ආණ්ඩුව කරන්නද? බදු ගහන්නම වෙනවා.
     
    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    කොහොමෙන් හරි රනිල් එලවගන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්. රටට පුදුම වදයක් දීපු එකෙක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,782
    113
    මං හිතන්නෑ ලණුවක් කන්න තරම් මහින්ද මෝඩයි කියලා. මේ වෙලාවේ රනිල්ව පන්නන්න සපෝර්ට් එක දුන්න කියලයි හිතෙන්නෙ. මොකද සමනලයා රටටම පිළිලයක් වෙලානෙ හිටියෙ. ඕකා ඉතිරි අවුරුදු එකහමාරත් හිටියනම් මේ රට ආපස්සට ගන්න බැරි වලකට දාලායි යන්නෙ. මහින්දට මේකෙන් පාඩුවක් වුනත් රනිල්ව එලවාගන්න පුලුවන් උනොත් රටට ලැබුණ විශාල ජයග්‍රහණයක්.

    Mahinda ay Ranilwa pannanne? Ranil inne tharameta Mahindata wasi....chande kiyak paredunada?...Poddak hithela balepanko...Maara theory ne umbala hadanne? :rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Rata watema bahuthare Sajithta kamathida Ranilta wada? Mata nam sure na

    sajith awoth premadasa hadala giya chanda tika watenawa sajith ta habai UNP param para gatha chanda tika kadenawa kula prashne nissa aya UNP ekata wadiyenma fund karanne salli thiyana colombo set eka unth kamathi na sajith ta eka nissa UNP ekata awasi sajith nayakaya wena eka.

    chandayak thiyala baluwanam therei ranil ta chanda base eka wadi sajith ta wada town aria wala eth gam walin wadi cahnda ganna puluwan sajith ta pramadasa nissa eth ranil tharam chanda ganna ba 20%-30% UNP base chanda adu wenawa sajith awoth.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    chandayak thiyala baluwanam therei ranil ta chanda base eka wadi sajith ta wada town aria wala eth gam walin wadi cahnda ganna puluwan sajith ta pramadasa nissa eth ranil tharam chanda ganna ba 20%-30% UNP base chanda adu wenawa sajith awoth.

    matath hithune okamai. :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ප්‍රෙමදාස මහත්තයාගෙ පුතා කියන රෙස්පෙක්ට් එක තියෙනවා, සල්ලි බෙද බෙද පොඩි මිනිහාට උදව් කරනවා
    රනිලාට වඩා නම් ඡන්ද පදනමක් තියෙනවා කොළඹින් ඉල්ලුවොත්,
    කොළඹ උනත් ඡන්ද පදනම තියෙන්නෙ යු ඇන් පි එකෙ ප්‍රෙමදාසගෙ ඡන්ද ටික.
    ඔය ඉහළ පැලැන්තිය කියන උන් ඉන්නෙ හෙනම සුළු පිරිසක් පමණයි.

    එත් මන් දන්න විදියට පෞරාණික යු ඇණ් පී කාරයන්ට පවා රනිල්ව එපා වෙලා තියෙන්නෙ

    සජිත්ව හරි කරූව හරි අගමැති කරොත් බහුතරය ගන්න එක ලෙසි.
    රනිල්ට නම් අමරුයි වැඩෙ.

    are you kidding bro Lmao.:lol::lol::lol::rofl::rofl::rofl:

    sajith ge kule aulai yatin MR ta uduw kara nissai kalin para param para gatha UNP karayo tikata sajith wa penana ba ranilta kamathak thiyenne ekai unge radala kule seen eka wadiyenma thiyana pakshe thamau UNP oya kiyana tharam podi minisunge chandath labenne na sajith ta MR nissa ewa dekata kadenawa.

    colombo chandanam UNP ekata wadai 80% withara demala chanda and muslim chanda ewath sajith ta na.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    matath hithune okamai. :yes:

    oka gana research ekak kara UNP ekenma tika kalekata udadi parampara gatha UNP karayota penna ba sajith wa waradi thibath ranil ta kamathi kule honda nissa.eka nissa thamai ranil ochara kal nayaka kame inne sajith ta ochara kala nayaka kama ganna bari thawa aurudu 10 yakain wagenam tikak hari oya prashne hari yai aluth paramparwath salli wala wagakima thiyana nissa parana ayata wada.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    මොන කෙළියක් හරි වෙලා රනිලා වගේ රටට කෙළවන්නෙ නැති ස්ථාවර ආණ්ඩුවක් බිහිවෙනවනම් අපට ඒ ඇති. පක්ෂ පාට අතඇරලා සැනසිල්ලෙ හුස්මක් ගන්න පුලුවන්.

    :yes::yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉතිං මොන රෙද්දට ද? සජිත් රනිල්ට නැවිල ඉන්නෙ. කඩාගෙන එලියට ආවනම් මුළු unp එකම එයි මිනිහත් එක්ක :rolleyes: ඇවිත් වෙන ලකුණකින් ඉල්ලලා... unp එකේ නායකත්වය ගන්නවා හරියට සිරිසේන හංසයාගෙන් ඇවිත් දුන්න ගේම වගේ.
    මතකද ගාමිණී දිසානායක රාජාලියාගෙන් හිටියා...

    ඒකනෙ බන්.. හුරතල් කරනව වැඩියි... සජිත් එලියට එන්නෙ නෑ බන් මතකනේ දයාසිරිල සෙට් එක එක්ක එකතුවෙලා එලියට එන්න ඇවිත් අනිත් එවුන් එළියට යනකන් ඉඳල සජිත් පස්සෙ දොරෙන් රිංගුව සීන් එකක් තිබ්බෙ... පේමදාස මහත්තයට තරම දේශපාලන දැනුමක් හයියක් නෑ මෙයාට. නැත්නම් කරන්න තියෙන්නෙ ඒක තමයි