"සජිත් අගමැති වෙයි"-අලුත්ම හිටo නාටකය.Breaking news
සජිත් අගමැති වෙයි.කැබිනට් ඇමතිවරුන් 48ක්, නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති ධුර 45ක්

එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා අගමැතිවරයා ලෙස පත් කර නැවත වතාවක් එජාප ශ්‍රීලනිප ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා සූදානමක් ඇතැයි එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.
මෙම කටයුත්ත මගින් පොදුජන පෙරමුණට එක්වීමට සූදානමින් සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තව දුරටත් රදවා ශ්රීලනිපය උත්සාහ ගන්නා බවත් මෙතෙක් සජිත් පාර්ශ්වයට සහයෝගය නොදක්වන ලද මන්ත්‍රීවරුන්ගේ සහාය එම පාර්ශවයට ලබා ගැනීමටත් උත්සාහයක් ඇතැයිද සදහන්ය.
ජාතික ආණ්ඩුවක් යටතේ කැබිනට් ඇමතිවරුන් 48ක්, නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති ධුර 45ක් පත් කල හැතිය.
සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති කරවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් ඇති බවට පසුගිය සති අන්තයේ පටන්ම දේශපාලන කරලිය උණුසුම් කල පුවතක් විය.
-lankacnews -