මම සජිත්ට කැමති එකෙක් නෙමේ... ඌ අමු පිස්සෙක්... හැබැයි මෙතන මේ කියන එකට මම එකඟයි...
kvu Well-known member Dec 15, 2009 924 916 93 Homagama May 18, 2022 #1 මම සජිත්ට කැමති එකෙක් නෙමේ... ඌ අමු පිස්සෙක්... හැබැයි මෙතන මේ කියන එකට මම එකඟයි... Reactions: vmsgamer, SupiriKollek, sakuntha1996 and 1 other person
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 May 18, 2022 #3 එක්ස්ප්‍රස් පර්ල් වන්දිය වාෂ්පයි Reactions: sakuntha1996
kasun090354t Well-known member Aug 21, 2011 24,332 36,439 113 කෑගල්ල May 18, 2022 #5 කාටද බං ඔය පූකේ ගහගන්න කතාව කියන්නේ. Reactions: sakuntha1996
MihiCherub Well-known member Sep 14, 2009 18,987 1 9,810 113 Gampaha May 18, 2022 #6 Reactions: sakuntha1996
kvu Well-known member Dec 15, 2009 924 916 93 Homagama May 18, 2022 #7 kasun090354t said: කාටද බං ඔය පූකේ ගහගන්න කතාව කියන්නේ. Click to expand... සජිත්ට මොහාන් ලාල් ඒකත් ඔහොම නෙමේ... දන්නවනෙ හිරු එකෙයි දෙරණෙයි නිව්ස් යන විදිය Reactions: sakuntha1996
kasun090354t said: කාටද බං ඔය පූකේ ගහගන්න කතාව කියන්නේ. Click to expand... සජිත්ට මොහාන් ලාල් ඒකත් ඔහොම නෙමේ... දන්නවනෙ හිරු එකෙයි දෙරණෙයි නිව්ස් යන විදිය
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,302 113 May 18, 2022 #8 පොහොට්ටුවේ උන්ට තේරුම් ගැනීමේ හැකියාව නැහැ . Reactions: Amathi Putha and kasun090354t
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 May 18, 2022 #9 thoppiiya dagatta aya polime enawa lol
kasun090354t Well-known member Aug 21, 2011 24,332 36,439 113 කෑගල්ල May 18, 2022 #10 මුන් හිතාන ඉන්නේ තාම මහින්දගේ ආන්ඩුවේ කියලා. මෙච්චර රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතාකරන වෙලාවක ඒවා මග අරින්න තවත් බයිලා කියව කියවා ඉන්නවා. මුංට ආයේ කන්න වෙනවා කෑමක් රේදිත් නැතිවෙන්න
මුන් හිතාන ඉන්නේ තාම මහින්දගේ ආන්ඩුවේ කියලා. මෙච්චර රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතාකරන වෙලාවක ඒවා මග අරින්න තවත් බයිලා කියව කියවා ඉන්නවා. මුංට ආයේ කන්න වෙනවා කෑමක් රේදිත් නැතිවෙන්න