සජිත් ආණ්ඩුවටද? ඵපාද?

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සජිත් ආණ්ඩුවටද? ඵපාද?

    සජිත්!!
    සජිත් ආණ්ඩුවටද? ඵපාද?

    මේ දවස්වල සජිත් ආණ්ඩුවට යනවාද නැතිනම් ආණ්ඩුව සජිත්ව ගන්න ප්‍රෙකා්ටි ගනන් වියදම් කරනවා කියා හූ ඇන් පි ඵකේ තොත්තබබාලා වැලපෙමින් දොඩවනවා...

    ඇත්ත විස්තරේ නම් සජිත් ආණ්ඩුවට යන්න හැදුවේ අද ඊයේ නොව මීට කලින් වාර තුනකදීම සජිත් රනිල් හා හූ ඇන් පි ඵක ගැන කලකිරි ආණ්ඩුවට පනින්න හැදුවේ සල්ලි වලට නොව නිකම්මය...
    දෙපාරක්ම සජිත් වෙනුවෙන් මහින්ද හමුවෙන්න අරලිය ගහ මැදුරට ආවේ සජිත්ගේ පනිවිඩය අරන් සජිත්ගේ අම්මා වන හේමා ප්‍රෙමදාස මැතිනි්ය...
    සජිත් පක්ෂය ගැන කලකිරිලා ඉන්නේ තාත්තා වෙනුවෙන් මේ තරම් කල් හරි හිටියේ මිනිසුන්ගේ ප්‍රතිපත්තය රකින්න තාත්තාගේ ප්‍රතිපත්තිය රකින්න...
    ඵ්ත් පුතා දැන් හරියටම කලකිරිලා ඉන්නේ
    ඵයා කැමතියි ඔබතුමාත් ඵක්ක ඵක්වෙලා තාත්තාගේ ප්‍රතිපත්තිය ගෙනියන්න..
    හේමා ප්‍රෙමදාස මැතිනිය මහින්ද රාජපක්ෂ හමුවේ මෙවා කිව්වේ කදුළු සලමින්...
    නෑ ඵ්ක හරියන වැඩක් නෙවෙයි සජිත්ට අනාගතයක් තියෙන්නේ හූ ඇන් පී ඵකේ තමයි දැන් ඵයාට පක්ෂයේ නායකත්වය පැහැදිලි වෙමින් යන්නේ ඵයාට පක්ෂයේම ඉන්න කියන්න.. බැරිම අවස්ථාවක් අාවොත් කියන්න කියන්න...
    මේහේම ඵදා කිව්වේ වෙන කවුරුවත් නොව මහින්ද රාජපක්ෂය...
    මේවා නොදන්න තොත්ත බබ්බු දැන් සිගිති ආතල් කතා කියමින් චූන් ගනී...
    ඇත්ත දන්නේ සීන් කොන් ඵක දන්න අය පමණි...

    .

    10847931_293508877525199_6179278044830056198_n.jpg
     
    • Like
    Reactions: san**

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1456045_759834754090503_266865917943055548_n.jpg

    මහින්ද මාමි හලිම කට්ටයාය..
    දස්සයාය.....
    දැන් තමන්ට හිතුනම තරගකරන්න මේ රටේ විපක්ෂයක්වත්...
    ඉතුරු කරලා නැත...
    ඵ් තරග කරන්නත් යවන්නේ තමන්ගේම අයවයි...මීට වැඩිය මොකක්ද යකෝ තවත්
    ආශ්චර්ය්‍ය කියන්නේ....
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපි හොරකමට - වංචාවට පක්ෂද..?? විපක්ෂද..??
    ඔව්... දූෂණයට වංචාවට පක්ෂ කවුරුවත් නෑ තමයි...
    ඉන්නව නම් උන්ට 'මොංගල්' වෙන්න ඕනැ...
    නමුත්...හොරු එලවිල්ලත් කරන්න 'විදිහක්' තියෙනවා...
    අපි කියන්නෙ...
    සතොස හදලා හොරකම් කරන එකා එලවන්න.. සතොස ඉහගෙන හෝදගෙන කාපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ...
    ලංගම හදලා කොමිස්කන එකා එලවන්න.. ලංගම එහෙම පිටින්ම වලඳපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ....
    හම්බන්තොට වරාය හදලා ගසා කන එකා එලවන්න... වරායෙ සක්‍යතා අධ්‍යයනයක් විතරක් පෙන්නලා සිංගප්පූරු සල්ලි ස්වීස් එකවුන්ට්වල දාලා වරායෙ පස් පිඩක් කපපු නැති එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ....
    එයාර් පෝට් හයිවේ හදලා එකෙන් කොමිස් ගහපු එවුන් එලවන්න... ඒකට මුලින්ම ජපානෙන් ගත්ත සල්ලි පිල්ලි ගහලා වැලි ගොඩවල් ටිකක් විතරක් ගොඩ ගහපු එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ...
    ඉඩම් බඳු දෙන කොට කොමිස් ගහන එකාලව එලවන්න... පරයන්ට රටේ ඉඩම් සින්නක්කරව විකුණනන්න පුළුවන් නීති හදලා පරයන්ට රටේ ඉඩම් කොල්ලකන්න දීපු එකා ගෙනත් හරියන්නෙත් නෑ....
    ගෑස් වලින් බදු ගහන එකා එලවන්න... ගෑස් කොම්පැනිය පරයන්ට විකුණලා නයිල් ගං ඉවුරෙ ගෙවල් ගත්ත එකීලව එකාලව... ඒවයින් ස්වීස් එකවුන්ට් පුරෝගත්තු එකීලව එකාලව ගෙනත් හරියන්නෙ නෑ...
    ......
    ......
    'රූකඩයෙක්' දාගෙන හොරු එලවන්න ඇවිල්ලා ඉන්නෙ මේ රටම කාලකණ්නි කරපු එකාලා සහ එකීලා බවත්...
    රූකඩයාගේ නූල ඇත්තේ ඒකලා ඒකිලා ගාව බවටත් සැකයක් නැත...
    රූකඩය උඩ පනින්නේ තමන් විසින්මයි කියලා හිතාගෙන විසිල් ගහන එවුන් ගැන නම් කියන්න දෙයක් නැත...පවු කියනවා හැර...
    අපි කියන කොට... හොරකම දූෂණය වලක්වනවා කියල ඇවිත් ඉන්නෙ...
    රට විකුණං කාපු... රට සිල්ලරට පාවා දීපු එකාලා එකීලා කියලා...
    රූකඩයට 'ඇන්දිලා' විසිල් ගහන කට්ටිය අපිට කියනවා 'රූකඩයා' නම් හරි ෂොක් අනේ හරිම පිරිසිදුයි කියලා...
    ඒ අයියලාට නැටුවෙ 'රූකඩයක්' කියලා තේරෙන්න ස්ටේජ් එක ගලවන කල්ම ඉන්න වෙනවා... හොදේ...
    ඒ වගේම අපි මේ පාරත් ඔය රූකඩ වේදිකාවෙ රෙදි ගලවනවා...
    රාජපක්ෂලව එලවන්න නම්... ඔය හොදට ඇති වෙන්න අත්හදා බලලා... එපාම වෙලා අතුගාලා දාපු... කුණු වෙච්ච අම්මණ්ඩිලව... රට ජෝකර්ලව... කඳ පණුවන්ව... නැතුව...
    උන්ට හැංගිලා නූල් අදින්න දෙන බංකොලොත් රූකඩයො නැතුව...
    නිකං ලාබෙට කල්ලි නොගහා...
    'ජෙනුයින්' විකල්ප පෙරමුණක්, කණ්ඩායමක්, ප්‍රායෝගික වැඩ පිලිවෙලක් එක්ක අරන් වරෙල්ලා...
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පෙට්‍රල් සහ ඩීසල් බදු ඇතුළු සියලු බදු 9වනදා ඉවත් කරනවා යැයි පවසමින් රටේ ජනතාව ගොනාට ඇන්දවීමට දේශපාලන අන්ඩපාලයකු වන චම්පික රණවක මහතා සුදානම්ව සිටියි. සිරිසේනගේ නියත පරාජය සහ ගම්මන්පිලගේ නික්ම යාම පිළිබඳව වියරු වැටී සිටින චම්පික රණවක මහතා වැසිකිලි වලක වැටී සිටින සූකරයකු මෙන් දස අතේ මඩ ගැසීමට සුදානම්ව සිටියි.

    රටක බදු ව්‍යුහයක් නොමැති නම් රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා ලබාදෙන්නේ චම්පික රණවක මහතා විදුලි බල අමාත්‍යව සිටියදී හොරකම් කළ මුදල් වලින් දැයි ජනතාව ප්‍රශ්න කර සිටියි. මේ ආකාරයට චම්පික රණවක මහතාගේ හොඳ හොඳ සෙල්ලම් ළඟදීම බලාපොරොත්තු විය හැකි බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.
     
    Dr.Alban

    Junior member
  • Jun 20, 2008
    32
    25
    18
    ඉස්පිරිතාලය

    නයිටීන් නිව්ස් ඇහැව්වා වගේනෙ අප්පා. හොරා වගේ ඉදගෙන උඹ නේද ඔය චැනල් එකේ නිවුස් ලියන්නේ. ඔන්න නෑ කියන්න එහෙම ඔට්ටු නැහැ.. හොදේ...! දැන් මාට්ටු වෙලා ඉවරයි..!