සජිත් ආණ්ඩුවටද? ඵපාද?
සජිත්!!
සජිත් ආණ්ඩුවටද? ඵපාද?
මේ දවස්වල සජිත් ආණ්ඩුවට යනවාද නැතිනම් ආණ්ඩුව සජිත්ව ගන්න ප්‍රෙකා්ටි ගනන් වියදම් කරනවා කියා හූ ඇන් පි ඵකේ තොත්තබබාලා වැලපෙමින් දොඩවනවා...
ඇත්ත විස්තරේ නම් සජිත් ආණ්ඩුවට යන්න හැදුවේ අද ඊයේ නොව මීට කලින් වාර තුනකදීම සජිත් රනිල් හා හූ ඇන් පි ඵක ගැන කලකිරි ආණ්ඩුවට පනින්න හැදුවේ සල්ලි වලට නොව නිකම්මය...
දෙපාරක්ම සජිත් වෙනුවෙන් මහින්ද හමුවෙන්න අරලිය ගහ මැදුරට ආවේ සජිත්ගේ පනිවිඩය අරන් සජිත්ගේ අම්මා වන හේමා ප්‍රෙමදාස මැතිනි්ය...
සජිත් පක්ෂය ගැන කලකිරිලා ඉන්නේ තාත්තා වෙනුවෙන් මේ තරම් කල් හරි හිටියේ මිනිසුන්ගේ ප්රතිපත්තය රකින්න තාත්තාගේ ප්‍රතිපත්තිය රකින්න...
ඵ්ත් පුතා දැන් හරියටම කලකිරිලා ඉන්නේ
ඵයා කැමතියි ඔබතුමාත් ඵක්ක ඵක්වෙලා තාත්තාගේ ප්‍රතිපත්තිය ගෙනියන්න..
හේමා ප්‍රෙමදාස මැතිනිය මහින්ද රාජපක්ෂ හමුවේ මෙවා කිව්වේ කදුළු සලමින්...
නෑ ඵ්ක හරියන වැඩක් නෙවෙයි සජිත්ට අනාගතයක් තියෙන්නේ හූ ඇන් පී ඵකේ තමයි දැන් ඵයාට පක්ෂයේ නායකත්වය පැහැදිලි වෙමින් යන්නේ ඵයාට පක්ෂයේම ඉන්න කියන්න.. බැරිම අවස්ථාවක් අාවොත් කියන්න කියන්න...
මේහේම ඵදා කිව්වේ වෙන කවුරුවත් නොව මහින්ද රාජපක්ෂය...
මේවා නොදන්න තොත්ත බබ්බු දැන් සිගිති ආතල් කතා කියමින් චූන් ගනී...
ඇත්ත දන්නේ සීන් කොන් ඵක දන්න අය පමණි...
.