සජිත් ආතල් පටාන් ගත්තා මිතුරේ

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,619
    10,187
    113
    ඇයි මෙයාලගෙ උපදේශයකල නොකියන්නේ ඔහොම් කතා කරන්න් එපා කියල ? කෝටි ගනන් කැම්පේන් එක කරන ඇඩ් ෆර්ම් එකේ උන්වත් අඩුම තරමෙ ? 🤔
     
    • Like
    Reactions: nicjosh83

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ඇයි මෙයාලගෙ උපදේශයකල නොකියන්නේ ඔහොම් කතා කරන්න් එපා කියල ? කෝටි ගනන් කැම්පේන් එක කරන ඇඩ් ෆර්ම් එකේ උන්වත් අඩුම තරමෙ ? 🤔

    උපදේශකලගෙ උපදේශකලටත් උපදෙස් දෙන කෙනෙක් උපදේශකලගෙ උපදෙස් අහයි කියල හිතනවද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,040
    1
    61,177
    113
    Mother Earth
    වසන්ත සමය ළං වෙලා කෝකිල නදින් මත් වෙලා සිසිල් සුළං යාවි පාවෙලා
    දඟ පුළුලූකුළ සල සලා ඈ මග යන්නෙ හිනැහිලා
     
    • Haha
    • Like
    Reactions: Amos and nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    104494393_2680131748909690_3493899066395884459_o.png
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇයි මෙයාලගෙ උපදේශයකල නොකියන්නේ ඔහොම් කතා කරන්න් එපා කියල ? කෝටි ගනන් කැම්පේන් එක කරන ඇඩ් ෆර්ම් එකේ උන්වත් අඩුම තරමෙ ? 🤔
    ඌ කථා කරන්නෙ උගෙ චන්ද දායකයොන්ට. උගෙ චන්ද දායකයො කැමති ඔවා අහන්න තමා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අර ගුඇනපි ජේවීපුක් මඩ කරියෝ ටිකට මේ පොස්ට් හයිඩ් කරලද තියෙන්නේ එකෙක් නැහැනේ යකෝ :lol:
    @ruchira55
    @Identity
    @Hamu mahaththaya1

    ඔන්න හිරිකොතේ ගූ කුක්කො ටික දැම්මා. හොරෙන් බලලා යයි. හම්බෝ වැලේ වැල් නෑ සක්කිලින්ට මේ සැරේ :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේව දිහා බලනකොට දුක හිතෙනවා මිතුරේ. කොච්චර ගොන්නු ටිකක්ද අපේ රටේ ඉන්නෙ චන්දෙ ඉල්ලන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    මේව දිහා බලනකොට දුක හිතෙනවා මිතුරේ. කොච්චර ගොන්නු ටිකක්ද අපේ රටේ ඉන්නෙ චන්දෙ ඉල්ලන්න
    අපරාදේ මේ පාර උබ ටත් ඡන්දේ ඉල්ලන්න තිබුණේ. ගොන්නු ගොඩට එක ගෝනෙක් වැඩි නැහැ 🤣🤣🤣