ඇයි මෙයාලගෙ උපදේශයකල නොකියන්නේ ඔහොම් කතා කරන්න් එපා කියල ? කෝටි ගනන් කැම්පේන් එක කරන ඇඩ් ෆර්ම් එකේ උන්වත් අඩුම තරමෙ ?![]()
ඌ කථා කරන්නෙ උගෙ චන්ද දායකයොන්ට. උගෙ චන්ද දායකයො කැමති ඔවා අහන්න තමාඇයි මෙයාලගෙ උපදේශයකල නොකියන්නේ ඔහොම් කතා කරන්න් එපා කියල ? කෝටි ගනන් කැම්පේන් එක කරන ඇඩ් ෆර්ම් එකේ උන්වත් අඩුම තරමෙ ?![]()
@ruchira55අර ගුඇනපි ජේවීපුක් මඩ කරියෝ ටිකට මේ පොස්ට් හයිඩ් කරලද තියෙන්නේ එකෙක් නැහැනේ යකෝ![]()

අපරාදේ මේ පාර උබ ටත් ඡන්දේ ඉල්ලන්න තිබුණේ. ගොන්නු ගොඩට එක ගෝනෙක් වැඩි නැහැමේව දිහා බලනකොට දුක හිතෙනවා මිතුරේ. කොච්චර ගොන්නු ටිකක්ද අපේ රටේ ඉන්නෙ චන්දෙ ඉල්ලන්න