සජිත් ඇමති වැටුප/දීමනා නොගනී

neonz

Member
Mar 31, 2008
1,349
55
0
සජිත් ඇමති වැටුප/දීමනා නොගනී

තමාගේ අමාත්‍යාංශයේ සේවය කරන කිසිම නිලධාරියෙකු හෝ සේවකයෙකු රාජකාරී වේලාවේදී මත්පැන් හෝ දුම්වැටි පානය නොකළ යුතු බවත්, එවැනි ද්‍රව්‍ය රැගෙන තමා හමුවීමට නොපැමිණෙන ලෙසත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේදී අද (22දා) පැවති වැඩ බාර ගැනීමේ උත්සවයේදී හෙතෙම මේ බව පැවසීය.

එසේම තමාට හිමි නිල රථ තුනම අමාත්‍යාංශයට යළි බාර දෙන බවත්, වැටුප, ඉන්ධන දීමනාව ඇතුළු අමාත්‍යවරයෙකු වශයෙන් හිමිවන සියලු දීමනා ජාතික නිවාස සංවර්ධන අරමුදලට බැර කරන බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාව දැක බලාගැනීමට විශාල පිරිසක් පැමිණ තිබුණු බැවින් අමාත්‍යාංශය තුළ දැඩි තදබදයක්ද ඇතිවිය.
 
Sep 7, 2014
60
7
0
ශික් බන්. මෙහෙම නම් බෑ. ලයිට් බිල ලක්ෂ 2ක් වත් නැත්නම් වැඩක් නෑ. මේකද යහපාලානේ කියන්නේ?
 

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මෙහෙම දිගටම ගියොත් අපේ දරුවන්ටවත් හොද රටක් ඉතිරි වෙයි... තෙරුවන් සරණයි මෙගේ රටට.
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,534
    16,319
    113
    තාත්තිගෙ නිදන් ටික තියෙනවනෙ...

    Pala kuhaka ponnayo yanna.tho nan jathaka wela thiyenne ara mahinda kiyana para ballatada koheda. Mahinda katu ge kadapu kale tho koheda hitiye?:confused: