සජිත් ඉදිරියෙන් බුද්ධි අංශ ජනපතිට දන්වයි

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ මන්දා කාගේ ළමයෙක්ද මේ? ජනතා පරමාධිපත්‍ය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගනින්. ගොන් කතා කියන්නේ නැතුව .:rolleyes::rolleyes:

    රනිල්ට කියලා ඇර ගත්තම ඔහොම ලමයි තමයි ජාතක වෙන්නේ බ්‍රා
    උඹේ වැරද්දක් නෑ
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    හිරිකොතේ මන්දබුද්ධික අංශයෙන් නිකුත් කෙරුවොත් කරන්නෙම ඔය වගේ කෙබර වාර්තාම තමා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    සජිත් ඉදිරියෙන් බුද්ධි අංශ ජනපතිට දන්වයි…. දිස්ත්‍රික්ක 13 ජය සජිත් ට…. පොළොන්නරුවත් හංසයාට යන ලකුණු

    ada.jpg



    ලබන සෙනසුරාදා එනම් නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයක් දෙදෙනා විසින් ලබා ගනු ඇති බවට නිරීක්ෂණය කළ වාර්තාවක් ජනාධිපති බුද්ධි අංශ විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ඊයේ රාත්‍රියේ දි ලබා දී තිබෙනවා.

    එම වාර්තාව අනුව 2015 දි හංසයා වෙත ලැබුණු ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ ඡන්ද ලක්ෂ 6 ක් මෙවර හංසයාට අහිමි වී අනුර කුමාර දිසානායක වෙත හිමිවන බවට සඳහන් වේ.

    එසේම හිටපු යුධ හමුදාපතිවරයාටද තවත් ඡන්ද ලක්ෂයක් පමණ ලැබෙනු ඇති එම වාර්තාව සඳහන්කරන්නේ .

    එසේම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා සන්ධාන ගත වීම හේතුවෙන් බිම් මට්ටමේ පැරණි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් ජනතා විමුක්ති පෙරමුණ වෙත සිය ඡන්දය ලබා දෙනු ඇති බවද තවත් කණ්ඩායමක් විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සමඟ එක්වී සජිත් ප්‍රේමදාස වෙත ඡන්දය ලබා දෙන බවද එම වාර්තා ව පෙන්වා දෙයි.

    ඒ අනුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂා කරන මට්ටමේ සහය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් නොලැබෙනු ඇති බවද එම වාර්තාව පෙන්වා දෙනවා.

    පසුගිය නොවැම්බර් 04 වෙනිදා එළිදැක්වූ බුද්ධි අංශ වාර්තාව අනුව සජිත් ප්‍රේමදාස ට ජයග්‍රහණය කිරීමට හැකි වන්නේ දිස්ත්‍රික්ක 11 ක් බව දක්වා තිබුණද මේ වන විට දිස්ත්‍රික්ක 13 ක් ජයග්‍රහණය කිරීමේ හැකියාව සජිත් සතු වන බවද නව බුද්ධි අංශය වාර්තාව දක්වාතිබෙනවා .

    සජිත් විසින් ජයග්‍රහණය කරන දිස්ත්‍රික්ක අතරට පොළොන්නරුව දිස්ත්‍රික්කය ද අයත්වීම විශේෂත්වයක්. පොළොන්නරුවට අමතරව මහනුවර, මාතලේ, නුවරඑළිය, යාපනය, වවුනියාව, වන්නි, කොළඹ, දිගාමඩුල්ල, මඩකලපුව ආදී දිස්ත්‍රික්ක්ක විශාල පරතරයක් සහිතව ජයග්‍රහණය කරන බව එම වාර්තාව දක්වයි.

    ඒ අනුව සජිත් ප්‍රේමදාස ආසන්න වශයෙන් ඡන්ද 6,732,179 ලබා ගන්නා බවද, ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 5,583,879 ලබා ගන්නා බවද එම වාර්තාවේ සඳහන් වේ.

    නවතම බුද්ධි අංශ වාර්තා වලට අනුව සජිත් දිනවීමට ජනතාව අද රාත්‍රියේ සිට පෝලිම් වල..පළමු ඡන්දය දැමීමට ජනතාව අතර ගැටුම්

    රැල්ල හරි අතට :love::love:
     

    Similar threads