සජිත් ඉදිරියේදී දිවියන් සමග වැඩ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සජිත් ඉදිරියේදී දිවියන් සමග වැඩ

    පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් සමග නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස තමන් අනාගතයේදි සිදුකිරිමට යන දේ සම්බන්ධයෙන් අද සවස ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය. ” දිවියන්ගේ සංරක්ෂණය වෙනුවෙන් වන PROJECTLEOPARD වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මාගේ ජීවිතයේ ඉතිරි කාලය කැපවීමෙන් හා ඉමහත් උද්යෝගයකින් යුතුව කැප කරමි” යනුවෙන් ඔහු සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත.

    20200043gossiplanka.png
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔහොමම හොද දල ඇත්තුන්ගෙ පොටො ටිකකුත් අරන් තියගයි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දිනුවොත් විතරද දුගී දුපත් ජනතාවගේ දෙපතුල් ගාවට එන්නේ, පැරදුනොත් එන්නේ නැද්ද ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අයි , දිවියන් විතරද සත්තු , අලි පව් නැද්ද , අලි 7 දෙනෙක් මරුන මතක නැද්ද ?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දිනුවොත් විතරද දුගී දුපත් ජනතාවගේ දෙපතුල් ගාවට එන්නේ, පැරදුනොත් එන්නේ නැද්ද ?


    බලපන්කො බන් මුන්ගෙ තරම...
    මෙහෙම එකෙක්ඩ අපි ජනදිපති
    කරගන්න බලුවෙ...?

    එ අතින් මහින්ඩ බලපන්කො..
    ගෙඩර ගියපු දා ඉන්දන් ආයෙ
    එන්නමයි බලුවෙ ..

    නොදකින් මෙහෙම කොන්ද න්ති
    අසමජ්ජාති....
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නේ බුරු පුතා දේශපාලනෙන් විශ්‍රාම යනවද ?:eek:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඒ කියන්නේ බුරු පුතා දේශපාලනෙන් විශ්‍රාම යනවද ?:eek:

    උඹට පිස්සුද? ඊළඟ චන්දෙට ඉල්ලන්නෙ නැද්ද බලහංකො.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    එහෙනම් ඕකට හරියට ඉංග්‍රීසි බෑ

    ඉංග්‍රීසි නොදන්න නිසා නෙමෙයිනෙ ඉංග්‍රීසි ප්‍රතිපත්ති ප්‍රකාශෙන් "Unitary" වචනෙ අයින් කළේ :rolleyes: මේකත් ඒ වගේ තමා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕකා දිවින්ගේ දත් ගලවලා විකුනනවා කියලා මට උත් එක්කම යාල සෆාරි ගිය එකෙක් කිව්වා

    :lol::lol:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔය ඉන්නේ කොටියෙක්.
    Leopard = කොටියා
    Tiger = ව්‍යාඝ්‍රයා (ලංකාවේ නෑ)
    දිවියෝ කියන්නේ ප්‍රමාණයෙන් පොඩි අඳුන් දිවියා, කොළ දිවියා වගේ උන්.
     

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    Haa Haa deka nea Mahinda kiyanea 4hamarakin ayea gatha ubala thama podi Un kiyala.. Hukala giya m3.. And ranil and gon sajiyaa