සජිත් ඉදිරියේදී දිවියන් සමග වැඩ
පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් සමග නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස තමන් අනාගතයේදි සිදුකිරිමට යන දේ සම්බන්ධයෙන් අද සවස ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය. ” දිවියන්ගේ සංරක්ෂණය වෙනුවෙන් වන PROJECTLEOPARD වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මාගේ ජීවිතයේ ඉතිරි කාලය කැපවීමෙන් හා ඉමහත් උද්යෝගයකින් යුතුව කැප කරමි” යනුවෙන් ඔහු සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත.
Last edited:




මේකත් ඒ වගේ තමා.

