සජිත් කුණු බැණුම්

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    සජිත් කුණු බැණුම්

    ජනපතිට උපදෙස් දෙන්න ගිහින් සජිත් ප්‍රේමදාසට කුණු බැණුම්.

    ජාතික සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකතනයෙන් කල සාකච්ජාවකදී ඔහු දුන් උපදෙස් කාලෝචිත නොවන බව කියමින් ජනාධිපතිවරයා ඔහුට දැඩිව දොස් පවරා ඇත

    තමා ඒකාධිපතියෙකු බව තැන් තැන්වල කියවන කෙනා ‍‍‍‍‍‍‍රට පාලනය කරන්නේ කෙසේදැයි කීමට අවශ්‍ය නොවන බව පවසා ඇති ජනාධිපතිවරයා නිතර තමාට දුරකතන ඇමතුම් දෙමින් කරදර නොකරන ලෙසටද කියා තිබේ.

    මේ අවස්ථාවේ රටේ පවතින ව්‍යසනය නිසා පක්ෂ බේද පසෙකලා සියලු දෙනාටම තමා ඇහුම්කන් දෙන බවත් එයින් ඔබ කියන සියලුදේ කිරිමට බැදී සිටින සේවකයකු ලෙස නොසිතන ලෙසත් ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාසට කියා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂලා සමඟ ඩීල් දමන බවට කිලි මහරාජාගේ මාධ්‍ය නාලිකා හරහා ප්‍රචාරය කරන සජිත් ප්‍රේමදාසම දැන් රාජපක්ෂලා සමග ඩීල් දමන බව පැහැදිලි බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු කීවේය

    සජිත් ප්‍රේමදාස හොර රහසේ මේ වනවිට රාජපක්ෂලා සමග සාකච්ඡා පවත්වන අතර සංස්කෘතික අරමුදලේ මුදල් නිසි ක්‍රමවේගයෙන් පරිබාහිරව වියදම් කිරීම ගැන ආරම්භ වූ පරීක්ෂණ නවත්වා ගැනීම එහි අරමුණ වී ඇත.

    ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාසට දොස් පවරන අවස්ථාවේදී මේ කාරනයත් මතක් කරදී තිබෙන බව ජනාධිපතිවරයාට සමිප ආරංචි මාර්ග පවසයි.

    Source : Janarala.com​
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113

    බිත්තියෙ හිටිය හුනාද news දුන්නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    erozan thread eka dekkanam aniwa news eka confirm karala Source : Janarala.com valid kiyala kiyanawa
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    මීට වඩා ආතල් news දෙනවා sl vlog තට්ටයා. හම්මෝ උ ඇවිල්ලා බලාගන හිටියා වාගේ කියන්නේ. ජේප්පෝ නිලමැස්සෝ වාගේ වට ‌වෙලා අහගන ඉන්නවා comment section එකේ :lol::lol:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ȜMA X;25302124 said:

    :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;25302124 said:
    මීට වඩා ආතල් news දෙනවා sl vlog තට්ටයා. හම්මෝ උ ඇවිල්ලා බලාගන හිටියා වාගේ කියන්නේ. ජේප්පෝ නිලමැස්සෝ වාගේ වට ‌වෙලා අහගන ඉන්නවා comment section එකේ :lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    ȜMA X;25302124 said:
    මීට වඩා ආතල් news දෙනවා sl vlog තට්ටයා. හම්මෝ උ ඇවිල්ලා බලාගන හිටියා වාගේ කියන්නේ. ජේප්පෝ නිලමැස්සෝ වාගේ වට ‌වෙලා අහගන ඉන්නවා comment section එකේ :lol::lol:
    siraaawata :rofl::rofl::rofl: athe maattu wela thibbane. uu ewata response naha
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    තමා ඒකාධිපතියෙකු බව තැන් තැන්වල කියවන කෙනා ‍‍‍‍‍‍‍රට පාලනය කරන්නේ කෙසේදැයි කීමට අවශ්‍ය නොවන බව පවසා ඇති ජනාධිපතිවරයා නිතර තමාට දුරකතන ඇමතුම් දෙමින් කරදර නොකරන ලෙසටද කියා තිබේ.

    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනං කියන්නේ ගෝටම තමා මේක ලීක් කරලා තියෙන්නෙ නැත්තන් කොහොමද කියාපු වචන පවා හරියටම මූ දැනගත්තේ :baffled:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    සජිතා නම් අමු ගොනෙක් මු සිරිසේන ම තමා මුන් වගේ එවුන් රට හදන්න නෙමේ විහිලු දෙන්න නම් නියමයි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මමනං කියන්නේ ගෝටම තමා මේක ලීක් කරලා තියෙන්නෙ නැත්තන් කොහොමද කියාපු වචන පවා හරියටම මූ දැනගත්තේ :baffled:

    sajith wenath puluwan mokada call eka aran katha karana eka hariyatama danne gotai sajithui thamai.:rofl::rofl::rofl: