සජිත් ගුවනින් පලා යයි
මෙවර පළාත් පාලන මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට එක් එක් ආකාරයෙන් බලපෑම් ඇති කරවන මැතිවරණයක් බවට පත් වී තිබේ. තනි පක්ෂයක් ලෙසට මෙවර එක්සත් ජාතික පක්ෂය 23% ක්ව තිබූ ඡන්ද ප්‍රථිශතය 35%කට ආසන්න ප්‍රමාණයක් දක්වා සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනිම සැළකිය යුතු වර්ධනයකි. රටේ සියඵම පළාත් ආයතනවල ඡන්දය එක්වර පැවැත්විණි නම් මෙම ප්‍රථිපලය 43%ක ප්‍රමාණයක්ව විය යුතුව තිබිණි. නමුත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රථිශතය 27%ක ප්‍රමාණයකට පහළ බැස තිබිණි.
සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන අප්‍රේල් 12 වෙනිදා හම්බන්තොටට එක්සත් ජාතික පක්ෂ නායකත්වයත්, විපක්ෂනායකත්වයත්, රටේ නායකත්වයත් ගෙන එන බව පුන පුනා ප්‍රකාෂ කිරිමේ දී හම්බන්තොට ජනතාව උන්මාදයට පත්ව සජිත් ප්‍රෙමදාස මහතාව අන්වාර්යයයෙන්ම ජයග්‍රහණය කරවිය යුතුව තිබියදී, එම ප්‍රෙද්ශයේ පමණක් එක්සත් ජාතික පක්ෂ ඡන්ද ප්‍රථිශතය පහත වැටිමෙන් පැහැදිලි වන්නේ ජනතාව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පැහැදිලිවම ප්‍රථික්ෂේප කිරිමක් බව එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශකයෙකු අප හා පැවසිය.
නමුත් මධ්‍යස්ථ ජනතාව මෙවර එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් බව දක්නට නොමැති වුයේ පක්ෂය තුළ සජිත් ප්‍රේමදාස මහතා ඇති කල නායකත්ව අර්බුදය බවද පැවසේ. එසේම සාමාන්‍ය ජනතාව සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රේමදාස යුගයක් නැවත බිහි කරන බව පුන පුනා ප්‍රකාශ කිරිම තුළින් ද ජනතාව ප්‍රේමදාස යුගයට භිය පත්ව එක්සත් ජාතික පක්ෂයට ජන්දය දිමෙන් වැලකි සිටියේය.
තවද ලංකාවේ ජනතාව පුද්ගලයෙකු මිය ගිය විට කිරිබත් කා රතිඤ්ඤා පත්තු කර ප්‍රීති ඝෝෂා කරන ලද්දේ ඉතිහාසයේ දෙවරක් පමණක් බවත්, ඒ ප්රභාකරන්ගේ සහ ආර්.ප්‍රේමදාස මහතාගේ මරණය සිදු වු අවස්ථාවේ පමණක් බවත් තවත් පිරිසක් කියා සිටී.
තවත් පිරිසක් ප්‍රකාශ කර සිටින්නේ මහින්ද රාජපක්ෂට විකල්පය සජිත් ප්‍රේමදාස නම් මහන්ද රාජපක්ෂ සජිත්ට වඩා සිය දහස් වාරයක් ඉදිරියෙන් සිටින බැවින් මහින්ද රාජපක්ෂට විරැද්ධ විමට අවශ්‍යතාවයක් නොමැති බවය.
< පෙර ඊළඟ >