සජිත් ගේ මතය...

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    හරි සරලයි චොකා මල්ලිගෙයි රන්ජගෙයි දෙන්නගෙම මන්ත්‍රීධූර අහෝසි කලානම් හරිනේ..
    ආණ්ඩුව මිනීමරුවෙක් පාර්ලිමේන්තු ගෙනවා.. විපෂකයත් ඒ පාරෙම යන්න හදනවා..
    මිනිස්සු බෙදිලා තමන් ඡන්දෙ දුන්නු පිලේ එකා වෙනුවෙන් අනිත් එවුන් එක්ක මරාගන්නවා..
     
    • Like
    Reactions: pathaleiretta

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි සරලයි චොකා මල්ලිගෙයි රන්ජගෙයි දෙන්නගෙම මන්ත්‍රීධූර අහෝසි කලානම් හරිනේ..
    ආණ්ඩුව මිනීමරුවෙක් පාර්ලිමේන්තු ගෙනවා.. විපෂකයත් ඒ පාරෙම යන්න හදනවා..
    මිනිස්සු බෙදිලා තමන් ඡන්දෙ දුන්නු පිලේ එකා වෙනුවෙන් අනිත් එවුන් එක්ක මරාගන්නවා..
    උබත් වහලෙක්නෙ බන්, චොකා පාර්ලිමේන්තු ආවෙ අධිකරණ නියෝගයක් අරගෙන කියල නොදැන ඉන්ඩ උබ තොත්ත බබෙක්ද නැනෙ.. තියෙන වහල්කමට ඒක නොලිය බයිල කියනව , රන්ජන්ටත් පුලුවන් නම් අධිකරණ නියෝගයක් අරන් පාර්ලිමේන්තු එන්ඩ තියෙන්නෙ අපිට ගැටලුවක් නැ..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    සජිත් කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 89,91,105 වගන්ති අනුව රන්ජන්ගේ මන්ත්‍රීකම අහිමි කරන්න බෑලු..

    මං කල්පනා කලේ යකෝ මුන්ම නේද චොකාමල්ලිට පාර්ලිමේන්තු එන්න බෑ කියල මැරෙන්න හැදුවෙ. 😄😆😄😆😄😆

    චොකා නම් ඇපීල් එකක් හරි දාල වංගුවක් ගැහුවා. රංජන්ට දීල තියෙන්නෙ ඉහලම උසාවියෙන් නිසා ඒකත් බෑ.
    සජිත්ට ගැලපෙනම සෙට් එක ඉන්නේ පාර්ලිමේන්තුවේ නෙවි. මේකේ
     
    • Haha
    Reactions: pathaleiretta