සජිත් ගේ රැලියකට ආපු පිරිසකට තඹුත්තේගම දී තණකොළ දෙයි.⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    u6QQL1X.jpeg


    සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් සඳහා සහභාගි වෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයකට මාර්ගය අයිනේ සිටි පිරිසක් තණකොළ ලබාදෙන ආකාරය දැක්වෙන පින්තූර සමාජ ජාල වල හුවමාරුමෙන් ඇත.

    විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රළිය පවත්වා තිබුණේ තඹුත්තේගම ප්‍රදේශයේදීය.

    සජිත් ප්‍රේමදාස මහතාගේ පින්තූරද අලවන ලද බස් රථයකට මාර්ගය අයිනේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු තණකොළ දිගු කරන අයුරු අදාළ පින්තූරවල දැක්වේ.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඉතිහාසය නැවත සිදුවෙනවා කියන්නේ බොරුවක් නෙවේ, චන්ද්‍රිකා 94 ඡන්දය මහියංගනය හැර අනෙකුත් සියලුම ආසන දිනුවා, ඉතින් කෝපයට පත් වුන චන්ද්‍රිකා පාක්ෂිකයන් කලේ මහියංගනයට කොළ අතු කපල බස්වල පටවා යවපු එක. ඒ දෙයම මුනුත් කළා!
     
    • Haha
    • Like
    Reactions: shenat and ElaBaba

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,599
    10,428
    113
    44
    Living in an Atom
    ඕකට කියන්නේ ලංකාවේ ගොන් දේශපාලනය. තමන්ගේ පක්ෂෙට කඩේ යන උන් නුවනක්කාරයෝ. විරුද්ධ පක්ෂයට කඩේ යන උන් හරක්. ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලන දැක්ම.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උඹල සෑඅහෙන්නෙ බුද්ධිමත් විදිහට කතා කරනවනෙ. නිකමට හිතමපන්කො මේක සජියගෙම සෙට් එකක් මාලිමවට ශොට් එක දෙන්න කරවපු වැඩක් වෙන්න බැරිද කියල. කතාවට කියන්නෙ "seeing is beleiving" කියල. ඔහොම එකක් කරල ඒකට මාකට් පාරක් දෙන්න බැරිද මේ සමාජෙ.

    ඔය වගේම සජියගෙ රැස්වීමක් තිබ්බ තැනක හරක් වගයක් බැඳල තිබ්බ වීඩියෝ එකක් දැක්ක. ඒකත් එහෙම එකක් වෙන්න බැරිද ජෙප්පෝ හෝ වෙන එකෙක්ගෙ පැත්තෙන්.

    දකින හැම එකම ඔහේ ඔලුවට ගන්න එකද අපේ රටේ ප්‍රගමනයට හේතු වෙන්නෙ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    උඹල සෑඅහෙන්නෙ බුද්ධිමත් විදිහට කතා කරනවනෙ. නිකමට හිතමපන්කො මේක සජියගෙම සෙට් එකක් මාලිමවට ශොට් එක දෙන්න කරවපු වැඩක් වෙන්න බැරිද කියල. කතාවට කියන්නෙ "seeing is beleiving" කියල. ඔහොම එකක් කරල ඒකට මාකට් පාරක් දෙන්න බැරිද මේ සමාජෙ.

    ඔය වගේම සජියගෙ රැස්වීමක් තිබ්බ තැනක හරක් වගයක් බැඳල තිබ්බ වීඩියෝ එකක් දැක්ක. ඒකත් එහෙම එකක් වෙන්න බැරිද ජෙප්පෝ හෝ වෙන එකෙක්ගෙ පැත්තෙන්.

    දකින හැම එකම ඔහේ ඔලුවට ගන්න එකද අපේ රටේ ප්‍රගමනයට හේතු වෙන්නෙ.

    ඕක ඵහෙමයි කියල හිතන්න තිබ්බා තඹුත්තේගම කියන්නේ අනුරගේ ගම නෙමෙයිනම් සහ ජෙප්පෝ කියන්නේ යම් තරමකට හරි වැදගත් විදිහට හිටපු හෝ ඉන්න උන් නම්..😼😼

    ඒ කාලේ චන්දයක් ලං වෙද්දි ගෙවල් වලට පැනල අයිඩින්ටිටි කාඩ් උස්සන් ගිය උන් ජෙප්පෝ කියන්නේ..ඕවා උන්ට ජාන වලින් ඵන දේවල් දැන් නිකන් බොරුවට හරි වැදගත් පාටක් මවන් සිල් අරන් වගේ රැඟුවට..😹😹