සජිත් ගේ රැලියකට ආපු පිරිසකට තඹුත්තේගම දී තණකොළ දෙයි.⚡

thomian

Well-known member
  • May 20, 2011
    12,808
    18,002
    113
    සමාජවාදය කියන්නේ තමන්ට කන්න තියන දේත් හැමෝම එක්ක බෙදාගෙන කන එක .
    ඒ වගේ සහෝදර වරු ටිකක් ඔය .
    😁😁😁
     
    • Like
    Reactions: AKI-SL

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    සජියා ගේ රැස්වීමට ගිය උන් පොන්නයා ද ? බැහැලා දෙකක් ගහන්න තිබුනේ අද එහෙනම් News එක සමහර විට වෙනස් වෙන්න තිබුණා සජියා වහල්ලු ගමකට පැනල ගහලා කියලා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    UC4rIi5.png

    "තමන්ගේ පක්ෂෙට කඩේ යන උන් නුවනක්කාරයෝ. විරුද්ධ පක්ෂයට කඩේ යන උන් හරක්"
    මේකෙත් ගොඩක් අය එහෙමයි... තණ කොළ නොදුන්නට..
    හික්... හික්... හික්... හික්...
    පළවෙනි ඡන්දෙ දාන්න බලාගෙන හිටියට පෘතුගීසි කාලෙ ඉඳලා දේශපාලන ක්‍රියාවලිය දන්නවා...
    හික්... හික්...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,847
    113
    එකමත් එක රටක
    කවුද ෆොටෝ එක ගැහුවෙ ??
    මෙන්න අපි මුන්ට තණකොළ දෙනවා කියල කියන එක ලොකු වැඩක් විදියට දකින ඕක කරන උන්ම තමයි ඔය ගොන් වැඩේ කරන්නේ .
    දැන් ඕක fb දැම්මොත් haha වැටෙනවා නේ ජෙප්පන්ගේ . . හොද වැඩේ ඕකුන්ට කියලා .
    ඒ වගේ හිතන් උන් ටිකක් තමයි ඕක කරන්නේ . ඉතින් උන් photo ගහන්නේ නැද්ද ඔච්චර වීර වැඩක් කරල
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මෙන්න අපි මුන්ට තණකොළ දෙනවා කියල කියන එක ලොකු වැඩක් විදියට දකින ඕක කරන උන්ම තමයි ඔය ගොන් වැඩේ කරන්නේ .
    දැන් ඕක fb දැම්මොත් haha වැටෙනවා නේ ජෙප්පන්ගේ . . හොද වැඩේ ඕකුන්ට කියලා .
    ඒ වගේ හිතන් උන් ටිකක් තමයි ඕක කරන්නේ . ඉතින් උන් photo ගහන්නේ නැද්ද ඔච්චර වීර වැඩක් කරල

    Ubath itin paya 24ma meke lagagena moda joke karanne ekatane ali jemiso..

    Ube kona theth wenawada HAHA watunama? LOL :lol:
     
    • Dislike
    Reactions: YelaWolf

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    සජියා ගේ රැස්වීමට ගිය උන් පොන්නයා ද ? බැහැලා දෙකක් ගහන්න තිබුනේ අද එහෙනම් News එක සමහර විට වෙනස් වෙන්න තිබුණා සජියා වහල්ලු ගමකට පැනල ගහලා කියලා
    Pita gam walata gihin e game ewunta gahalanam ithin aye apahu enna neme putho. :no:
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මම පැය 24ම ඉන්නවද කියලා බලාගෙන උබ පැය කීයක් ඉන්නවද ?
    Matanam meke laginna welawak na,

    eth apu welawaka dakina hama thread ekema 1st page eke ube gon joke 1k aniwaryen thiyenawa. LOL :lol:
     
    • Dislike
    Reactions: YelaWolf

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,673
    10,265
    113
    කබ්බො ෆෝම් කිරීමේ කලාවේ සමාජවාදය ඉදිරියෙන්ම සිටී....
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    උඹල සෑඅහෙන්නෙ බුද්ධිමත් විදිහට කතා කරනවනෙ. නිකමට හිතමපන්කො මේක සජියගෙම සෙට් එකක් මාලිමවට ශොට් එක දෙන්න කරවපු වැඩක් වෙන්න බැරිද කියල. කතාවට කියන්නෙ "seeing is beleiving" කියල. ඔහොම එකක් කරල ඒකට මාකට් පාරක් දෙන්න බැරිද මේ සමාජෙ.

    ඔය වගේම සජියගෙ රැස්වීමක් තිබ්බ තැනක හරක් වගයක් බැඳල තිබ්බ වීඩියෝ එකක් දැක්ක. ඒකත් එහෙම එකක් වෙන්න බැරිද ජෙප්පෝ හෝ වෙන එකෙක්ගෙ පැත්තෙන්.

    දකින හැම එකම ඔහේ ඔලුවට ගන්න එකද අපේ රටේ ප්‍රගමනයට හේතු වෙන්නෙ.
    1724736327391.png
     
    • Haha
    Reactions: Nu1Dnk