සජිත් ගේ රැලියකට ආපු පිරිසකට තඹුත්තේගම දී තණකොළ දෙයි.⚡

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මචං මට සිත නිවාගන්න මම වහල් සීන් එකේ නෑ. ඕනම දෙයක් ගැන විවිධ දෘෂ්ඨි වලින් මම හිතනව ඕනම දේක.
    එච්චර හිතන්න තරම් නේද
     
    • Haha
    Reactions: Nu1Dnk

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    තඹුත්තේ‍ගම රංබණ්ඩගේ පුතාගේ වහල්ලු...අඩු කුලේ PRO MAX....😼


    මේ ඉන්නේ තනකොල කන පුන්නක්කු බයියෙක්


    මේවා නම් කැරි වැඩ කැරි ජෙප්පන්ට දෙකක් දුන්නා නම් හැදෙනවා
    සුනාමි ආධාරයි සීනි හොරකමේ ගානයි දුන්නොත් හැදෙන්න ඉඩතියනව
    ------ Post added on Aug 27, 2024 at 12:42 PM
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේක npp එකට ගහපු මඩක් වෙන්න ඇති.
    සජියගේ සෙට් එකම කරනවා ඇත්තේ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,040
    113
    මගේ මනාපය සජිත්ට... ඒ ඇයි?
    සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා.

    විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා🪵
    විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.🙈

    බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා📗
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.🌝

    කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා🖊️
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.🥲

    ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා🏏
    ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.🤡

    පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.🙅
    මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.🫠

    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.💁‍♂
    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා🚌🤡

    මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.🤪
    නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.🤹

    ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.👬
    කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.🐯

    දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.🌞
    භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.🤷‍♀

    ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.👀
    සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.🦹‍♀

    හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.🤠
    ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.😵‍💫

    සමබර නම් සමබර රට හදන ටීම් එක. 😂🙏💪
    Share කරන්න.
     
    • Like
    Reactions: kingcapton

    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    125
    58
    28
    රාජපක්ශවාදයට තීත තිබිය යුතුමයි නැවත් නැගිටින්නට ඉඩ නොදි. මේ අර්බුදයට රාජපක්ශවරුන් තමයි වගකිව යුත්තේ. ඔවුන් රකින්නේ අද රනිල් තිත්ත වුනත් ඇත්ත එයයි. මේ පජාත දේශපාණ සංකෘතිය වෙනස් කරේ නැත්නම් ලංකාව නැවත්ත් දුප්පත් රටවල් අතරට එක් වේවි. Sajith nm gonek
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    එහෙම ගහන්න පුලුවන්ද බන් කන්න දුන්න කියල?
    එකත් ඇත්ත තමා ඒ උනාට බන් internet එකේ දෙයක් විරුද්ධව කෑගගෙන එන්නේ මොකා උනත් පුදුමයි උබ කියන විදියට හැසිරෙනවා එළියේදී මමනම් ගුටි කෑවත් කතා කරන්න ගහන්න බය වෙන්නේ නැහැ ඕන තැනකදී
     
    • Like
    Reactions: Kalegana

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,042
    15,550
    113
    New Zealand
    kI6ne5k.jpeg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එකත් ඇත්ත තමා ඒ උනාට බන් internet එකේ දෙයක් විරුද්ධව කෑගගෙන එන්නේ මොකා උනත් පුදුමයි උබ කියන විදියට හැසිරෙනවා එළියේදී මමනම් ගුටි කෑවත් කතා කරන්න ගහන්න බය වෙන්නේ නැහැ ඕන තැනකදී
    දැන් ඉස්සර වගේ මිනිස්සු ගහ මරා ගන්නවා ගොඩක් අඩුයි බන්. ඉස්සර චන්දෙ සීසන් එකේ මේ වෙනකොට මිනිස්සුම කි දෙනෙක් මරලද චන්ද වලි නිසා. චන්දෙ ඉවර වෙනකොට විස්සක්, තිහක් අනිවාරෙන් මරල. බෝම්බ ගහනව, වෙඩි තියනව, ඇසිඩ් ගහනව, ගෙවල් කුඩු කරනවා, කපනවා කොටනවා හැමදාම චන්දෙ කාලෙට.
    දැන් ඒ මොනවත් නෑ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඉතිහාසය නැවත සිදුවෙනවා කියන්නේ බොරුවක් නෙවේ, චන්ද්‍රිකා 94 ඡන්දය මහියංගනය හැර අනෙකුත් සියලුම ආසන දිනුවා, ඉතින් කෝපයට පත් වුන චන්ද්‍රිකා පාක්ෂිකයන් කලේ මහියංගනයට කොළ අතු කපල බස්වල පටවා යවපු එක. ඒ දෙයම මුනුත් කළා!
    Sri_Lankan_Parliamentary_Election_1994.png
     
    • Like
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ජනාධිපතිවරණය ගැන මම කියන්නේ, ඔය මහමැතිවරණය පොදුපෙරමුණ දිනුවේ නූලෙන්, එකත් තොණ්ඩා අෂ්රොෆ් සහයෝගය දෙනවා කියලත් සීට් එකයි වැඩිපුර ආවේ.

    1725081952535.png
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ජනාධිපතිවරණය ගැන මම කියන්නේ, ඔය මහමැතිවරණය පොදුපෙරමුණ දිනුවේ නූලෙන්, එකත් තොණ්ඩා අෂ්රොෆ් සහයෝගය දෙනවා කියලත් සීට් එකයි වැඩිපුර ආවේ.
    ආහ්හ්,,, ඒක ඇත්ත.. (y)
     
    • Like
    Reactions: Jack London