සජිත් = ගෝඨාභය රනිල්ට පුලුවන් සජිත්ට බෑ...

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    තෙල් නෙවෙයි තව මොන මොන පෝලින් එයිද දන්නේ නැහැ
    මේ වගේ දුර්වල විපක්ශ නායක කෙනෙක් දැක්කෙම නැහැ..
    දෙවෙනි මනාපයල් නැහැ නෙවෙයි සජියට අනුරගෙ ලගටවත් එන්න බැහැ..
    සජිත් කුට්ටියක් අද රනිල් කඩාගන්නවා
    මම හිතන විදිහට මිලියක් විතර ඒ හින්දා ලේසියෙන් අනුරයා දින්නවා....

    අපරාදේ රනිල්ට මුල ඉදන් සපෝට් එක දෙන්න තිබ්බේ කියලා මම වගේම ගොඩක් එක්සත් ජාතික පාක්ෂිකයන් කණගාටුවෙනවා..

    රනිල්ට පුලුවන් සජිත්ට බෑ
    කොළඹ මගේ ඡන්දය පුලුවන් රනිල්ට
    කරලා පෙන්නුව නායකයාට
    🐘🐘🐘🐘🟢💚
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අනිවාරෙම්ම එතුමා දිනවිය යුතුමයි.

    YgxIEqZ.jpeg
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ලොන්ත ලපයා සහ මොඩ සජියා දිනන්නෙ නෑ. රනිල් දිනනවා බ්‍රො.ජෙප්පො 22 වෙනකොට කුලප්පු වෙන හෑටි බලමු
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නාකි රනිල් උඩුකූරිය ගැහුවොත් ජනාධිපති වෙන්නේ

    ටිරාන්
    කප්පම් ප්‍රසන්න
    රත්තරන්
    බොරලුගොඩ සීයා

    ?
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    තෙල් නෙවෙයි තව මොන මොන පෝලින් එයිද දන්නේ නැහැ
    මේ වගේ දුර්වල විපක්ශ නායක කෙනෙක් දැක්කෙම නැහැ..
    දෙවෙනි මනාපයල් නැහැ නෙවෙයි සජියට අනුරගෙ ලගටවත් එන්න බැහැ..
    සජිත් කුට්ටියක් අද රනිල් කඩාගන්නවා
    මම හිතන විදිහට මිලියක් විතර ඒ හින්දා ලේසියෙන් අනුරයා දින්නවා....

    අපරාදේ රනිල්ට මුල ඉදන් සපෝට් එක දෙන්න තිබ්බේ කියලා මම වගේම ගොඩක් එක්සත් ජාතික පාක්ෂිකයන් කණගාටුවෙනවා..

    රනිල්ට පුලුවන් සජිත්ට බෑ
    කොළඹ මගේ ඡන්දය පුලුවන් රනිල්ට
    කරලා පෙන්නුව නායකයාට
    🐘🐘🐘🐘🟢💚
    මිලියනයක් කඩාගන්න රනිල් මොකක්ද කළේ?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    නාකි රනිල් උඩුකූරිය ගැහුවොත් ජනාධිපති වෙන්නේ

    ටිරාන්
    කප්පම් ප්‍රසන්න
    රත්තරන්
    බොරලුගොඩ සීයා

    ?
    නාම්කි ලපයා උඩුකූරිය ගැහුවොත් ජනාධිපති වෙන්නෙ.
    ටිල්වින්
    ලාල්
    හදුන්
    බිමල්
    විජිත
    ?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රනිල් දිනනවා....
    රනිල් විතරක් චන්දෙ ඉල්ලුවොත්
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    රනිල් දිනනවා....
    රනිල් විතරක් චන්දෙ ඉල්ලුවොත්
    බන්කොලොත් උන වෙලවෙ හිටියෙත් රනිල් විතරයි ඉතින්. 22 ක එන්නෙත් රනිල් තමා.
     
    • Haha
    Reactions: gahasitha

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,379
    113
    Behind u :p
    නාකි රනිල් උඩුකූරිය ගැහුවොත් ජනාධිපති වෙන්නේ

    ටිරාන්
    කප්පම් ප්‍රසන්න
    රත්තරන්
    බොරලුගොඩ සීයා

    ?
    Wajira ya 😁🤣
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    තෙල් නෙවෙයි තව මොන මොන පෝලින් එයිද දන්නේ නැහැ
    මේ වගේ දුර්වල විපක්ශ නායක කෙනෙක් දැක්කෙම නැහැ..
    දෙවෙනි මනාපයල් නැහැ නෙවෙයි සජියට අනුරගෙ ලගටවත් එන්න බැහැ..
    සජිත් කුට්ටියක් අද රනිල් කඩාගන්නවා
    මම හිතන විදිහට මිලියක් විතර ඒ හින්දා ලේසියෙන් අනුරයා දින්නවා....

    අපරාදේ රනිල්ට මුල ඉදන් සපෝට් එක දෙන්න තිබ්බේ කියලා මම වගේම ගොඩක් එක්සත් ජාතික පාක්ෂිකයන් කණගාටුවෙනවා..

    රනිල්ට පුලුවන් සජිත්ට බෑ
    කොළඹ මගේ ඡන්දය පුලුවන් රනිල්ට
    කරලා පෙන්නුව නායකයාට
    🐘🐘🐘🐘🟢💚
    වික්කමසිංහ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    අඩෝ නූගත් පිංගුත්තර අඩු ආදායම් ලාබී @DadayamBatta නූගත් පොන්නයෝ වරෙන් ඩිස්ලයික් දාන්න අලන්තර කයිය ෆාර රබ් පුක නූගත් ගොන් පයියා... මීක් මීක්

    ++ @netudara (ලැට් උදාර)
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: