සජිත් ඝාතනයට මාලිමා සැලසුමක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන ඇතිවූ අරගල සමයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඝාතනය කිරීමට ජාතික ජන බලවේගය සැලසුමක් ක්‍රියාත්මක කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

    කුරුණෑගලදී පැවති ජන හමුවකදී ඔහු මේ බව සදහන් කලේය.

    ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ කුරුණෑගල පිහිටි පක්ෂ කාර්යාලය 2022 අරගල සමයේදී ගිනි තැබුණු අතර ඉන් ඊට දැඩි අලාභ හානි සිදුවිය.

    ඉන් පසු එම භූමියේම ඉදිකළ නව පක්ෂ කාර්යාලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ දිනයේ විවෘත කරන ලදී.

    mahindawa maranna LTTE ekata kade giya ekek kiyana katha

    (January 20, Colombo, Sri Lnaka Guardian) හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා මහින්ද රාජපක්‍ෂ සමඟ එකතු වූයේ ජොන්ස්ටන්, මහින්ද රාජපක්‍ෂ ඝාතනයට ගත් උත්සාහයක තොරතුරු හෙළිවීම නිසා බව ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සම මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසනවා.අද පෙරවරුවේ කොළඹ රාජකීය මාවතේ පිහිටි සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගී වෙමින් මංගල සමරවීර මහතා කියාසිටියේ 2009 ජූනි මස 29 වන දින අත්අඩංගුවට ගනු ලැබූ කොටි ත‍්‍රස්තවාදීන් තිදෙනා හෙළි කළ කරුණු අනුව ඒ බව සනාථ වන බවයි.කොටි සංවිධානය සමඟ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු එක්ව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඝාතනය කිරීම සඳහා උත්සාහ දැරූ සිවරාජා සුභාක‍්‍රිෂ්ණන් , තවරාජසිංහම් සුභාෂ් , ලින්ටන් සන්දිරේෂන් වර්දරාජන් යන කොටි සැකකරුවන් සමඟ වත්මන් රජයේ ඉඩම් හා ඉඩම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු තම දුරකතනය ඔස්සේ අවස්ථා ගණනාවකදී කතාබහ කර ඇති අතර ඔවුන් ස්ථාන කිහිපයකට රැුගෙනයාමට ද මැදිහත්වී තිබෙනවා. මෙම දුරකතන සංවාද ආරම්භ කළ වේලාව,වැයකළ කාලය සහ ඇමතුම ලබාගත් ස්ථාන ඇතුළු යැවූ කෙටි පණිවුඩ සංඛ්‍යාව ද අද මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

    ඒ අතරම ඝාතනය සිදුකිරීමට අදාල සාකච්ඡුාවක හඬ පටයක් ද අද මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා. ජොන්ස්ටන්ගේ දුරකතන අංකය වන 0717530555 යන දුරකතනයෙන් සුභාෂ්ගේ අංක 0725171828 යන දුරකතනයට 2009 පෙබරවාරි 27 සිට 2009 අපේ‍්‍රල් 07 දක්වා ඇමතුම් 45 ක් ලබාදී ඇති අතර සුභාෂ් ජොන්ස්ටන්ගේ දුරකතනයට 2009 ජනවාරි 08 වනදා සිට 2009 මැයි 08 දක්වා ඇමතුම් 60 ක් ලබාගෙන ඇති අතර කෙටි පණිවුඩ 24 ක් ද යවා තිබේ. පසුව ජොන්ස්ටන් සහ සුභාෂ් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඝාතනය කිරීම සඳහා අවශ්‍ය මුදල් ගණුදෙනු සම්බන්ධව සාකච්ඡුා කර ඇති අතර නමුත් අවසානයේදී බුද්ධි අංශය විසින් කොටි සැකකරුවා අත්අඩංගුවට ගනු ලැබුවා. නමුත් හදිසියේම මෙම කුමන්ත‍්‍රණය සිදුකළ ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට රජයේ කැබිනට් ඇමතිධූරයක් ලැබීමට හේතුව වුයේ අදාල කොටි ත‍්‍රස්තවාදියා යොදා ගනිමින් ජනාධිපතිධූර අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමට රජයට පොරොන්දුවීමත් සමඟයි.

    මහින්ද ඝාතන කුමන්ත්‍රණය

    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ඒ මහතාව ඝාතනය කිරීම සදහා එල්.ටී.ටී.ඊ. සංවිධානයත් සමඟ එක්ව කුමන්ත්‍රණය කළ බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබුණු අතර ඊට අදාළ පැහැදිලි සාක්ෂි ද හමුවී තිබිණි. තම සහෝදරයාව ඝාතනය කිරීමට තැත්කළ ජොන්ස්ටන් සමඟ ගෝඨා එදා පටන්ම සිටියේ දැඩි කෝපයකිනි. ගෝඨා යනු මෙවැනි දේට සමාව දෙන පුද්ගලයකු නොවේ.

    එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත් අඩංගුවට ගැනීමට සුදානම් වෙද්දී ගෝඨාගේ ද උපරිම අනුබලය ඊට ලැබී තිබුණත් එය වළක්වා ජොන්ස්ටන්ව තම පක්ෂයට එකතුකර ගෙන සිද්ධිය යට ගැසුවේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

    මෙම පැමිණිල්ල සම්බන්ධ මූලික ම කරුණ වන්නේ හිටපු ජනාධිප මහින්ද රාජපක්ෂ ඝාතනය සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක්ව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුව නිදහස් කිරීමේ සිදුවීමයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක්ව හිටපු ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන පනතේ 127 වන වගන්තිය යටතේ සැකකරුවන් තිදෙනෙකු විසින් කරන ලද පාපොච්චාරණ නොසලකා හරිමින් සහ රහස් පොලිසිය විසින් සොයාගත් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කටහඬ රැගත් හඬපට නොසලකා හරිමින් මොහාන් පීරිස් නීතිපතිවරයා ප්‍රමාණවත් සාක්ෂි නැතැයි පවසා ඔහුට එරෙහිව නඩු පැවරීම අත්හරින ලදී.
    ------ Post added on Apr 24, 2024 at 4:26 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    Amo amo ඝාතනය කරන්නම එකානෙ මන්ධබුද්දික සජියා 🤣 ඕකා රැස්වීමක ගොන් කතා කියන වාරයක් පාසා ජෙප්පොන්ට චන්ද වැඩි වෙන එකේ අහවල් එකටද ඌව මරන්නෙහ්? ටහිකෙයි කියපු එකාගෙ නම දැක්කෙ දැන්නෙ 🤣 කැරියා ආය සජියට කොක්ක ගහන්න වගේ හදන්නෙ මයිනට කොකා පෙන්නලා 🤣
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180

    ගැරඩි මරන්නෙ නෑ හුත්තෝ....
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    මයිනා මරන්න කොටින්ට ඔත්තු දීලා සල්ලි ගත්ත එකානේද මේ කියන්නේ :rofl::rofl:
     
    • Haha
    Reactions: Cypress and SLK_sri

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    ජෙප්පො ඉස්සරනම් මිනිමරුවේ ගෙදර TV / Radio දැම්මට, රෑට light දැම්මට බොම්බයි ළූණු කෑවට, පරිප්පු හොද්දට . ඕකුන් එහෙම නිවට හිඟන්නෝ ටිකක් :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජෙප්පො ඉස්සරනම් මිනිමරුවේ ගෙදර TV / Radio දැම්මට, රෑට light දැම්මට බොම්බයි ළූණු කෑවට, පරිප්පු හොද්දට . ඕකුන් එහෙම නිවට හිඟන්නෝ ටිකක් :lol:

    ponna ranil wesige putha batalande mini maruwe ai ban???
    ube ammata polin dapu nisada?
     
    • Like
    Reactions: Cypress

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    ජෙප්පො ඉස්සරනම් මිනිමරුවේ ගෙදර TV / Radio දැම්මට, රෑට light දැම්මට බොම්බයි ළූණු කෑවට, පරිප්පු හොද්දට . ඕකුන් එහෙම නිවට හිඟන්නෝ ටිකක් :lol:
    රනියා නං කනට පරාල ඇණ බස්සලා ටයර් සෑයේ නේ අවසන් කටයුතු කලේ
     
    • Like
    Reactions: Cypress

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    රනියා නං කනට පරාල ඇණ බස්සලා ටයර් සෑයේ නේ අවසන් කටයුතු කලේ
    ගෙදර TV / Radio දැම්මට, රෑට light දැම්මට බොම්බයි ළූණු පරිප්පු කෑවට අහිංසක පුරවැසියන් මරාදැමීමට දඩුවම වධදී මරණය 😍

    fQaFaSG.jpeg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ගෙදර TV / Radio දැම්මට, රෑට light දැම්මට බොම්බයි ළූණු පරිප්පු කෑවට අහිංසක පුරවැසියන් මරාදැමීමට දඩුවම වධදී මරණය 😍

    fQaFaSG.jpeg
    ප්‍රා කියන්නේ රාජිත නැවු සුදාගේ මිනීමරුවෝ සෙට් එක පොන්සි. ඒකත් මිනීමරු පොනිල් ඇට වල්ලාගේම වැඩක් තමයි :rofl: :rofl: :rofl: :rofl: .

    නූගත් කට වාචාල නෝ කැපෑසිටි අලන්තර කයිය ෆාර රබ්බුක බිහ සහ මිල්ෆි ලැවරියාදාස බූරුපුතානෝ කොටළුවා මරනවට වැඩිය හොඳයි කුඹුරක ගැට ගහලා ඉන්න තඩි මී ගවයෙක් මරනවා. බදු සල්ලි කෝටි සිය දාස් ගනන් පිල්ලි ගැහුව පොහොට්ටු කසිප්පු ජොනියා පැත්ත දාලා රටේම මිනිස්සු එකතුවෙලා ඌගේ කටට රෙන්න ඕනේ හරි නම් :lol:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ගෙදර TV / Radio දැම්මට, රෑට light දැම්මට බොම්බයි ළූණු පරිප්පු කෑවට අහිංසක පුරවැසියන් මරාදැමීමට දඩුවම වධදී මරණය 😍

    fQaFaSG.jpeg
    60000 ක් මරපු අලුගොසුවෙක් පිනට ජනපති වෙලා