ඊලග පාර චන්දෙන් මට හිතෙන්නේ සජියා දිනයි කියලා.ඉස්සර ඉදලම බල කදවුරු දෙකයි තිබුනේ.පරම්පරා අලි මහින්ද පාක්ශිකයෝ මොනවා කලත් සිතුවිලි වෙනස් කරන්න බෑ.හැමදාම මහින්දට චන්දේ දෙනවා මයිනගෙන් ඇර ගත්තාම හූඇම්පියට චන්දේ දෙනවා ආයෙම හූඇම්පියෙන් ඇරියම ආයෙම මයිනා සම්බන්ද එකකට රට බේරගත්ත නායකයා කලගුන සලකන්න කියලා දෙනවා .අද වැලේ වැල් නැති වෙලා තියෙන්නේ විරුවෙක් ගෙනල්ලා කරගත්ත විනාසේ තමා.ඒත් මට පේන විදිහට පුතානෝට කැමති මිනිස්සු මේ පාර ජනපති කරලා ගෙනාවාම ආයෙම හුඇම්පියේ සජබ හිටපු දූශිතයෝ හොරු මංකොල්ල කාරයෝ ඔක්කොම සජියාවටේ එකතු වෙන්නේ.පෝට්ටුවෝ ටිකත් සජියගේ දැත් සක්තිමත් කරන්න එයි.එතකොට සජියා එහෙමත් රාජපක්ශලා රකින්න පොරොන්දු දීලා රාජපක්ශලා සැපෙන් ඉදි.උගන්ඩා සල්ලි හොරාකාපුවා එහෙම එහෙමම තියෙයි.ආයෙම පුතානෝ ඇති උනාම නෑමල් ආයෙම ජනපති කරයි.මම උබලා අපි කාටවත් මේ සාපෙන් ගැලවීමක් නෑ.අන්රයියා ජනපති වෙන්නේ නෑ කවදාවත් නාකිමයිනා පුතානෝ ඩයිහාඩ් ෆෑන්ස්ලා කවදාවත් වෙනස් වෙන්නේ නෑ.
