සජිත්-ජනපති-කරමු

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සජිත්-ජනපති-කරමු

    යහපාලන රජයේ රටට වැඩක් කළ අමාත්‍යවරු.

    72409841_1214950852040548_3380766211213099008_n.jpg

    71373559_1214947715374195_3317526472796667904_n.jpg

    71469281_1214948542040779_359796840679342080_n.jpg

    71735655_1214950352040598_4421260401316986880_n.jpg

    72281693_1215000205368946_3407217235456950272_n.jpg

    72751419_1215000985368868_3648879978457595904_n.jpg

    71397072_1215024102033223_7584454311027933184_n.jpg

    72379195_1215026245366342_6379426250301112320_n.jpg

    72170478_1215028058699494_4408155717362515968_n.jpg

    72603697_1215029588699341_5844502998595665920_n.jpg

    71520462_1215047205364246_4225797861310201856_n.jpg
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Patali nam wedak kare ne kiyala kiyanna be.. Minihek hodak karatho eka agaya karanna one ea minihage pata paksha diha balala vivechanaya karana kuhakayo wenna one ne..
     
    • Like
    Reactions: RandomGuy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,944
    2
    54,632
    113
    ඇත්තටම වැඩක් කරපු ඇමතියෙකුට ඉන්නෙ හර්ශ ද සිල්වා විතරද කොහෙද

    මනුස්සයත් පොහොට්ටුවට ගත්තනං හරි :yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඇත්තටම වැඩක් කරපු ඇමතියෙකුට ඉන්නෙ හර්ශ ද සිල්වා විතරද කොහෙද

    මනුස්සයත් පොහොට්ටුවට ගත්තනං හරි :yes:

    සිරවට, පොරට කෙස් මුකුත් නෑනේ.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඇත්තටම වැඩක් කරපු ඇමතියෙකුට ඉන්නෙ හර්ශ ද සිල්වා විතරද කොහෙද

    මනුස්සයත් පොහොට්ටුවට ගත්තනං හරි :yes:
    1990 "Suwasariya" ambulance service ekanam marama hoda wadak :love::love:
    eke credit ekanam yannama one harshata.
    habai minihage godak anith talks, wada nam allanne na (same as other unp members)
    patalith podi podi wada kala (actually continuing, modifying projects planned and started by gota)

    anith unp un nam 100% shit :growl:, patali & harsha more like 60% shit :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුනු ලොරි දවල්ටත් යනවා බං. එකකට 90,000ක් නේ.
    කොහොමහරි කොළඹ කඳු ගොඩගහන්නේ නැතුව අරන් යන එක ගැන කොළඹ මිනිස්සු සන්තෝස වෙන්න එපැයි. ඕව නගර සභාවේ වැඩ අනික උන් ඕව කලින් විසඳලා තිබ්බ නං කිසි කරදරයක් නෑ නෙ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කොහොමහරි කොළඹ කඳු ගොඩගහන්නේ නැතුව අරන් යන එක ගැන කොළඹ මිනිස්සු සන්තෝස වෙන්න එපැයි. ඕව නගර සභාවේ වැඩ අනික උන් ඕව කලින් විසඳලා තිබ්බ නං කිසි කරදරයක් නෑ නෙ.

    ඕව කලින් විසඳලා තිබ්බ නං කිසි කරදරයක් නෑ නෙ.
    :yes::yes::yes::yes::yes:
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    1990 "Suwasariya" ambulance service ekanam marama hoda wadak :love::love:
    eke credit ekanam yannama one harshata.
    habai minihage godak anith talks, wada nam allanne na (same as other unp members)
    patalith podi podi wada kala (actually continuing, modifying projects planned and started by gota)

    anith unp un nam 100% shit :growl:, patali & harsha more like 60% shit :rofl:

    can you tell me some projects started by GR ?
    Do you know something called Sri Lanka national physical plan ? Have you ever heard about it ?
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොහොමහරි කොළඹ කඳු ගොඩගහන්නේ නැතුව අරන් යන එක ගැන කොළඹ මිනිස්සු සන්තෝස වෙන්න එපැයි. ඕව නගර සභාවේ වැඩ අනික උන් ඕව කලින් විසඳලා තිබ්බ නං කිසි කරදරයක් නෑ නෙ.

    Gotabayata chande dena set eken mehema sadarana vidiyata kata karana ekek dakkamai . Aparade ube chande nasti karaganne tikak mole Kalpana karapan. Pallewatta gana tikak hoyapan :yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇත්තටම වැඩක් කරපු ඇමතියෙකුට ඉන්නෙ හර්ශ ද සිල්වා විතරද කොහෙද

    මනුස්සයත් පොහොට්ටුවට ගත්තනං හරි :yes:

    සුවසැරිය හොදයි රාජගිරිය ගුවන් පාලම චන්දෙට කලින් ඕපන් කරන්න කොට කරලා කපලා කොටලා දැම්ම හර්ශ්‍යා නේ . ප්රෝජක්ට් එකේ මුළු මුදලම නම් ගියා පාලම කොට වුනාට
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    සුවසැරිය හොදයි රාජගිරිය ගුවන් පාලම චන්දෙට කලින් ඕපන් කරන්න කොට කරලා කපලා කොටලා දැම්ම හර්ශ්‍යා නේ . ප්රෝජක්ට් එකේ මුළු මුදලම නම් ගියා පාලම කොට වුනාට

    අද ආර්යාව හර්ශයාට කියලා මැඩම් කියන්න කියලා..... උට මල පැනලා. :yes:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අද ආර්යාව හර්ශයාට කියලා මැඩම් කියන්න කියලා..... උට මල පැනලා. :yes:

    වැඩේ නැගලා යනවා නේ.ආ..නැන්දම්මට හපන් වෙයි වගේ ලේලි