සජිත් ජන හමු - 2019.10.13 #1 වැල්ලවාය නන්දේ කෝ :lol:
M macfa Well-known member Sep 26, 2016 1,265 73 48 Oct 13, 2019 #1 සජිත් ජන හමු - 2019.10.13 #1 වැල්ලවාය නන්දේ කෝ Last edited: Oct 13, 2019
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 Oct 13, 2019 #2 නනදයා ආයේ මවුන්ට් එලිසබෙත් ගෙනියන වැඩ කොරන්න එපා සජ්ජෝ.. මිනිහගේ හාට් එකට හොද නැහැ දැඩි කම්පන.
C CHANDRA Active member Oct 24, 2007 565 27 28 Oct 13, 2019 #3 වැල්ලවාය මොනාරගල ප්‍රේමදාසලා ජනප්‍රියයි.දකුන කොහොමත් බෙන්තර එවුන්ට තමයි.බොහොවිට අනුරාදපුර පොලොන්නරුව නුවර කෑගල්ල වගේ ප්‍රේමදාසව විකුනගෙන සජිත් ගෝටට ලොකු ෆයිට් එකක් දෙයි.
වැල්ලවාය මොනාරගල ප්‍රේමදාසලා ජනප්‍රියයි.දකුන කොහොමත් බෙන්තර එවුන්ට තමයි.බොහොවිට අනුරාදපුර පොලොන්නරුව නුවර කෑගල්ල වගේ ප්‍රේමදාසව විකුනගෙන සජිත් ගෝටට ලොකු ෆයිට් එකක් දෙයි.