සජිත් ට වැටිච්ච ඡන්ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    :baffled: :baffled: 🥴 🥴 🥴


    460840528_10233307337934396_7879678818648317113_n.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අඩු කුලේ ජෙප්පොන්ගේ මඩක් ෂුවර්. 😹😹
     
    • Like
    Reactions: Jack London

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    Pora awoth thawa awurudu 5kta wath wahana ehema import karaganna bari wei mokada salary wadi karanawa kiwwane 20,000 kin. E ganata hariyanna tax nuth wadi karanna wenawa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙම තමා වටේ ලයින් වල වදින්න බැ කොටුව ඇතුලේ 1/2/3 හරි ❌ හරි තමා
    මැකෝ එහෙම දෙයක් කිව්වෙ නෑ බං. චන්දයක් අවලංගු වෙන්න පුලුවන් වෙන හේතු හතක් කිව්වේ.
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මැකෝ එහෙම දෙයක් කිව්වෙ නෑ බං. චන්දයක් අවලංගු වෙන්න පුලුවන් වෙන හේතු හතක් කිව්වේ.
    එහෙම තමා බං. මම චන්දේ දානකොට අහල දැම්මේ එතකොට කිව්වේ. කොටුව ඇතුලේ ❌ ගහනවා නම් ගහන්න, 1/2/3 ලියනවා නම් ලියන්න. වටේ පොඩ්ඩක්වත් ගාවන්න එපා කිව්වා.

    කොටුව පිරෙන්න ❌ ගහන්න එපා කිව්වා
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,255
    24,407
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම තමා බං. මම චන්දේ දානකොට අහල දැම්මේ එතකොට කිව්වේ. කොටුව ඇතුලේ ❌ ගහනවා නම් ගහන්න, 1/2/3 ලියනවා නම් ලියන්න. වටේ පොඩ්ඩක්වත් ගාවන්න එපා කිව්වා.

    කොටුව පිරෙන්න ❌ ගහන්න එපා කිව්වා
    එච්චර concern නෑ බන්. වයසක අය කොච්චර ඉන්නවද අමාරුවෙන් ගහන.
     
    • Like
    Reactions: Wadakaru
    both are not pen marks if you see closely it was drawn by a paint or other sodtware
    :yes::yes:

    එච්චර concern නෑ බන්. වයසක අය කොච්චර ඉන්නවද අමාරුවෙන් ගහන.
    මේ පාර අවලංගු ඡන්ද ගොඩක් තියේවි.
    ------ Post added on Sep 21, 2024 at 8:59 PM