both are not pen marks if you see closely it was drawn by a paint or other sodtware
meka lajja nathuwa ayeth podi mainata jack gahanna giya neda?මෝඩ යකෙක්
![]()
ඔව්..මෝඩ යකා මහින්දගෙ සල්ලි තියෙන අකවුන්ට් එකකටත් විදල තිබ්බාmeka lajja nathuwa ayeth podi mainata jack gahanna giya neda?
lol
කවුද කියන්නේ?ඕක කටු ගෑවත් නැතත් කැන්සල්, වටේ කොටුවේ පෑන් ඉර වදින්න බැ
කවුද කියන්නේ?
මැකෝ එහෙම දෙයක් කිව්වෙ නෑ බං. චන්දයක් අවලංගු වෙන්න පුලුවන් වෙන හේතු හතක් කිව්වේ.එහෙම තමා වටේ ලයින් වල වදින්න බැ කොටුව ඇතුලේ 1/2/3 හරිහරි තමා
එහෙම තමා බං. මම චන්දේ දානකොට අහල දැම්මේ එතකොට කිව්වේ. කොටුව ඇතුලේමැකෝ එහෙම දෙයක් කිව්වෙ නෑ බං. චන්දයක් අවලංගු වෙන්න පුලුවන් වෙන හේතු හතක් කිව්වේ.
එච්චර concern නෑ බන්. වයසක අය කොච්චර ඉන්නවද අමාරුවෙන් ගහන.එහෙම තමා බං. මම චන්දේ දානකොට අහල දැම්මේ එතකොට කිව්වේ. කොටුව ඇතුලේගහනවා නම් ගහන්න, 1/2/3 ලියනවා නම් ලියන්න. වටේ පොඩ්ඩක්වත් ගාවන්න එපා කිව්වා.
කොටුව පිරෙන්නගහන්න එපා කිව්වා
both are not pen marks if you see closely it was drawn by a paint or other sodtware


මේ පාර අවලංගු ඡන්ද ගොඩක් තියේවි.එච්චර concern නෑ බන්. වයසක අය කොච්චර ඉන්නවද අමාරුවෙන් ගහන.
Ehema ekak ne. Poddak gewuna kiyala awalangu karanne neඕක කටු ගෑවත් නැතත් කැන්සල්, වටේ කොටුවේ පෑන් ඉර වදින්න බැ