Eth kamak na jalanigen sapak gannawa athine..![]()
Jalani mugen sapa gannawa ati

Eth kamak na jalanigen sapak gannawa athine..![]()

සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් සිටි බොහෝ දෙනෙකු මේ වනවිට ඔහු තනිකර දමා ගොස් ඇතිබව දැනගන්න ලැබෙනවා. ඔහු සමීපයේ සිටි ඇතැම් දේශපාලකයන් සහ මාධ්‍ය කරුවන්ගෙන් ඇතැමෙක් විදෙස්ගත වී ඇත. මේ මොහොත වනවිට සජිත් කිසිවකු සමඟ කතානොකර තනිවෙලා ඉන්නවලු. පව්
ගිය පාරත් සිරා පොල් වත්තක තනියම හැංගිලා හිටියේ

මට නං මැඩම්ව විස්වාසයිඇතින්නියක් වාගේ සජිත් සර්ව ආරස්ස කරනවා එතුමි

වගතුවක් නැති නිසානේ කම්මුලට අත තියාගෙන ඉන්නේ.අර ගෑණු කෙනා කම්මුලේ අත තියාගෙන ඉන්න විදියට වගතුවක් වෙයිද...?

වගතුවක් නැති නිසානේ කම්මුලට අත තියාගෙන ඉන්නේ.![]()
