සජිත් තනි වෙයි??

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් සිටි බොහෝ දෙනෙකු මේ වනවිට ඔහු තනිකර දමා ගොස් ඇතිබව දැනගන්න ලැබෙනවා. ඔහු සමීපයේ සිටි ඇතැම් දේශපාලකයන් සහ මාධ්‍ය කරුවන්ගෙන් ඇතැමෙක් විදෙස්ගත වී ඇත. මේ මොහොත වනවිට සජිත් කිසිවකු සමඟ කතානොකර තනිවෙලා ඉන්නවලු. පව්

    up
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මොකද්ද අඩේ ඉස්සරහ තියෙන පිගානෙ තියෙන්නෙ...අරාබි අකුරු???
    සජ්ජගෙ අලි එලවන මන්තරේ වත්ද????
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අර ගෑණු කෙනා කම්මුලේ අත තියාගෙන ඉන්න විදියට වගතුවක් වෙයිද...?
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අර ගෑණු කෙනා කම්මුලේ අත තියාගෙන ඉන්න විදියට වගතුවක් වෙයිද...?
    වගතුවක් නැති නිසානේ කම්මුලට අත තියාගෙන ඉන්නේ. :rofl:
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ගලෝගෙන යනා හලෝ
    sGR5FdM.png
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    වගතුවක් නැති නිසානේ කම්මුලට අත තියාගෙන ඉන්නේ. :rofl:


    ස්ටේජ් නගින්න කලින්, ෆස්ට් ටයිම් ඇනගත්ත ගමන් ඔය අත තියන්න තිබ්බෙ ලොක්කගෙ කම්මුලේ...:D