සජිත් තොර විපක්ෂය

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සජිත් කියන්නේ රටේ නායකකමටත් විපක්ෂනායක කමටත් අඩුම තරමේ පක්ෂ නායකකමටත් සුදුසු නැති හිස් චරිතයක්. සැබෑ සිස්ටම් චේන්ජ් එකක් වෙන්න නම් ත්තතාගෙන් පුතාට නායක කම යන හිස් මුඩු චරිත මුලු මුනින්ම අයින් කරලා දාන්න ඕනේ . සජිත්ව අයින් කරන්න හොදම කාලේ මේක තමයි .

    දැන් වුනත් චන්දෙ තිබ්බත් වැඩි බහුතරේ ගන්නේ වහල්අලි පැටව් චන්දෙ දෙන නායකයා , මොකද වුන්ට ෆික්ස් ඩිපොසිට් එකක් වගේ ලක්ෂ 40ක චන්දයක් අනිවා තියෙනවා .

    මෙන්න මේ අලි පැටවුන්ට චන්දෙ දෙන්නේ පුළුවන් හරි නායකයෙක් ඉස්සරට එන්න ඕනේ . එකට තියෙන එකම ක්‍රමේ unp ගැලවිලා සජෙබ් හැදුවා වගේ සජබේ ගැලවිලා අනිවා අලුත් විපක්ෂයක් හැදෙන්න ඕනේ අනිවා අලුත් නයකෙයෙක් අලි පැටාව් ගේ චන්දෙ ගන්න සජ්බේ තුලින්ම බිහි වෙන්න ඕනේ . රනිල් ව තනි වුනා වගේ සජිත් තනි කරලා

    ආණ්ඩුවට එකා දෙන්නා යනවා කියන්නේ ආණ්ඩුව තවත් පිසූ කෙලිනවා හොදටම සුවර්


    උබලා ලෝකේ කොහේ හරි අහලා තියෙනවද මෙච්චර රටම බන්කොලත් කරපු ආණ්ඩුවක ආණ්ඩු පක්ෂය හොදට ඉද්දි විපක්ෂේ ඉන්න වුන් පිල් මාරු කරනවා ? සල්ලි වලට ගත්තා කියමු ආණ්ඩුව ඔන්න වැටෙනවා මෙන්න වැටෙනවානම් මුන් පනිද ????

    මෙචර දෙයක් වෙලත් ආණ්ඩු බලය ගන්න බැරි විපක්ෂනයකයෙක් මොකටද ? මහින්ද නෙමේ විමල් වගේ සුනකයෙක් අනෙක් පැත්තේ හිටියා නම් ප්‍රධාන විපක්ෂය වෙලා මේ වෙලාවට ආණ්ඩුව 20පාරක් විතර මාරු කරලා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඒක අනිවාර්යයෙන් වියයුතු වැඩක්
    මේ වෙලාවෙ පොහොට්ටුව විපක්සෙට යන්න ඕන
    නාමල් වගේ තරුණයෙක් විපක්ස නායක වියයුතුයි
    එතකොට ආණ්ඩුවත් පොහොට්ටුව, විපක්සෙත් පොහොට්ටුව :love2:
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    සජිත් විපක්ෂ නායක කමේ ඉන්න එක බෝම්බයක් වගේ
     
    • Like
    Reactions: IMMuhandiram

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඒක අනිවාර්යයෙන් වියයුතු වැඩක්
    මේ වෙලාවෙ පොහොට්ටුව විපක්සෙට යන්න ඕන
    නාමල් වගේ තරුණයෙක් විපක්ස නායක වියයුතුයි
    එතකොට ආණ්ඩුවත් පොහොට්ටුව, විපක්සෙත් පොහොට්ටුව :love2:
    මචං ගොන් කතා කියන්නේ නැතුව පොඩ්ඩක් මොකද්ද කියන්නේ බලපන්
    "ත්තතාගෙන් පුතාට නායක කම යන හිස් මුඩු චරිත මුලු මුනින්ම අයින් කරලා දාන්න ඕනේ" කිව්වාම නාමලලුත් ඇතුලුව අපි මේකෙන් නොමේරි බේරුනත්
    කවදා හරි ජන්දිපතිවරෙනෙක සජිත් vs නාමල් අවොත් අපිට කෙළවෙන විදිය හිතාගන්න බැහැ .

    ඔයා සජිත් ගේ හෝ නාමල් ගේ ෆැන් කෙනෙක් වෙලා රිද්දගත්තා නම් කරන්න දෙයක් නැහැ.

    ලියලා තියෙන දේ තේරෙන්නේ නැත්න්නම් සරලවම
    විපක්ෂ නායක ඕනන බුවෙක් වුනාට වඩා , ඊලග නායකයා තීරණය කරන වහල් අලි පැටව් ගේ නායකයා සජිත් වෙන්න එපා කියලා තියෙන්නේ
     
    • Like
    Reactions: IMMuhandiram

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    279905286_1029314037991963_15077339647433865_n.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Need true System change
    මන්තිරිවරුන් කියනවා උන්ගෙ වරප්‍රසාද ආරක්සා කරගන්න ඕනලු වරප්‍රසාද වැඩි කරන්න ඕනලු.
    පහුගිය මාසෙ අරගලය කාලෙ මන්ත්‍රිල බල්ල මාක් වැටුනා. මිනිස්සු උන්ගෙ වීඅයිපී ස්කොඩ්, පාරවල් වල හෝන් ගහන් යන ඒවා, උන් යන නිසා පාරවල් වහන ඒවට ගේම ඉල්ලුවා. මන්ත්‍රිල V8, Prado, එකේ නොයා Marutiyeයන තත්වෙට බය උනා. ඒක මිනිස්සු ලබපු ජයක්.

    ලොකු පර්ශවල එවුන් මේ බල්ල මාක් දැම්ම එකට උන්ගෙ පක්ශ බේද අමතක කරල උන්ගෙ තත්වෙ ආරස්සා කරන්න එකතුවෙලා. ඉස්සර කෙනෙක් කිව්වලු පන්තිය ආරස්සා කරන්න ඕන නිදහස් අධ්යාපනේ දෙන්න බෑ හැම එකාටම ගස් යවන්න එකෙක් නැති වෙයි කියල.

    මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් වරප්‍රසාද අරන් රටම කොල්ල කන දේසපාලුවන්ට මැයි 9 න් පස්සෙ තිබ්බටත් වඩා ආරක්සක බටයො වාහන ගොඩක් උන්ගෙ ආරස්සාවට. උන් හිටියත් වඩා ඉහල ගිහින්...
    මේ සිස්ටම් එකට විරුද්ද වෙන්න ඕනෙ සාදාරනයි ඉල්ලන ඔක්කොම මිසක් අන්තරේ විතරක් නෙවෙ කලින් අරගලේ වගෙ දොස්තරල ලෝයස්ල ආටිස්ල දුප්පත් පෝසත් ඔක්කොම පොලිටික්කන්ට විරුද්ද වෙන්න ඕන.. බටහිර රටවල මන්තිරිවරුන් කෝච්චි බස් බයික් වල යනව මේ හිගන රටේ මුන් පාරෙ බදුසල්ලි වලින් ගත්ත වාහන පෙලපාලි පෙන්නනවා අපිටම අපේ හිගන මහජන මුදලින්

    ගිනිගන්නකොට ලීබඩුවත් නොතිබ්බ ගෙවල්වලට ඩබල් ට්‍රිබල් කරල ඇස්තමේන්තු හදල උන්ගෙ පව් වලටත් අපෙන් කපන්න යන්නෙ.. නෝමල් ගේට ගෝල්පේස් එකෙන් අපාට්මෙන්ට් එකක් ගන්න තරන් බිලක් දායි ඕකුන් හිගන මහජනමුදල් වලින් ගන්න
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    සමහරක් හිතන්නේ අපි හරක්, උන් පොරවල් කියාය. රටටම කෙලෙව්ව උන් පැත්තක හිඳිද්දීත් අහක යන මුස්පේන්තු සජියාව මුවහම කර පෙන්වන්නේ අපේ ගොන් කමට විහිලු කොරන්නාක් මෙනි. ඒ ඉතින් සමහරක් පුරුදු පුහුනු කරපු විදියය. උන්ගේ අම්මමලා තාත්තලා පවා පුන්නක්කු තණකොල වලින් මෙහා යමක් නොකා දිවා රෑ වහලුන් මෙන් මැදමූලනයට කඩේ ගිය කල ලැබුන පැටියා ගැන කවර කතාද? අනේ ඉතින් ඉඳ හිටවත් ඒ පැටියාටත් බත් ටිකක් කන්න ලැබේවා යන්න අපේ අවංක පැතුමය..
     
    • Like
    Reactions: gnilukshi

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සමහරක් හිතන්නේ අපි හරක්, උන් පොරවල් කියාය. රටටම කෙලෙව්ව උන් පැත්තක හිඳිද්දීත් අහක යන මුස්පේන්තු සජියාව මුවහම කර පෙන්වන්නේ අපේ ගොන් කමට විහිලු කොරන්නාක් මෙනි. ඒ ඉතින් සමහරක් පුරුදු පුහුනු කරපු විදියය. උන්ගේ අම්මමලා තාත්තලා පවා පුන්නක්කු තණකොල වලින් මෙහා යමක් නොකා දිවා රෑ වහලුන් මෙන් මැදමූලනයට කඩේ ගිය කල ලැබුන පැටියා ගැන කවර කතාද? අනේ ඉතින් ඉඳ හිටවත් ඒ පැටියාටත් බත් ටිකක් කන්න ලැබේවා යන්න අපේ අවංක පැතුමය..
    එක තමයි අපිත් කියන්නේ මෙච්චර චාටර් වුනු ආණ්ඩුක් තියෙද්දී අයි මිනිස්සු සජිත් ට බනින්නේ ? වුවගෙන් කට්ටිය ගැලවෙන්නේ ? ට්විටර් එකේ පොඩ්ඩක් බලපන්කො මුන්සා ත්දිච්චිත් බනිනවා

    මහරජා පැත්තකට කරපන් සජිත් කවදා h ari rate nayakayaa wenawata uba kamathida ? ai e ?
     
    • Haha
    Reactions: gnilukshi

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල ඇර ඕන එකෙක් ඉන්න ඕනේ විපක්ෂේ.. නැත්තං රනිල් වගේ එකෙක් උන්නොත් විපක්ෂයක් කියල එකක් නැති වෙනවා. දැන් පේනවා නේ.
     
    • Haha
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රටට මෙච්චර දෙයක් වෙලත් බලේ ගන්න බැරි විපක්ශ්‍ නායෙක්යෙක් අහලා තියෙනවාද ????