සජිත් කියන්නේ රටේ නායකකමටත් විපක්ෂනායක කමටත් අඩුම තරමේ පක්ෂ නායකකමටත් සුදුසු නැති හිස් චරිතයක්. සැබෑ සිස්ටම් චේන්ජ් එකක් වෙන්න නම් ත්තතාගෙන් පුතාට නායක කම යන හිස් මුඩු චරිත මුලු මුනින්ම අයින් කරලා දාන්න ඕනේ . සජිත්ව අයින් කරන්න හොදම කාලේ මේක තමයි .
දැන් වුනත් චන්දෙ තිබ්බත් වැඩි බහුතරේ ගන්නේ වහල්අලි පැටව් චන්දෙ දෙන නායකයා , මොකද වුන්ට ෆික්ස් ඩිපොසිට් එකක් වගේ ලක්ෂ 40ක චන්දයක් අනිවා තියෙනවා .
මෙන්න මේ අලි පැටවුන්ට චන්දෙ දෙන්නේ පුළුවන් හරි නායකයෙක් ඉස්සරට එන්න ඕනේ . එකට තියෙන එකම ක්රමේ unp ගැලවිලා සජෙබ් හැදුවා වගේ සජබේ ගැලවිලා අනිවා අලුත් විපක්ෂයක් හැදෙන්න ඕනේ අනිවා අලුත් නයකෙයෙක් අලි පැටාව් ගේ චන්දෙ ගන්න සජ්බේ තුලින්ම බිහි වෙන්න ඕනේ . රනිල් ව තනි වුනා වගේ සජිත් තනි කරලා
ආණ්ඩුවට එකා දෙන්නා යනවා කියන්නේ ආණ්ඩුව තවත් පිසූ කෙලිනවා හොදටම සුවර්
උබලා ලෝකේ කොහේ හරි අහලා තියෙනවද මෙච්චර රටම බන්කොලත් කරපු ආණ්ඩුවක ආණ්ඩු පක්ෂය හොදට ඉද්දි විපක්ෂේ ඉන්න වුන් පිල් මාරු කරනවා ? සල්ලි වලට ගත්තා කියමු ආණ්ඩුව ඔන්න වැටෙනවා මෙන්න වැටෙනවානම් මුන් පනිද ????
මෙචර දෙයක් වෙලත් ආණ්ඩු බලය ගන්න බැරි විපක්ෂනයකයෙක් මොකටද ? මහින්ද නෙමේ විමල් වගේ සුනකයෙක් අනෙක් පැත්තේ හිටියා නම් ප්රධාන විපක්ෂය වෙලා මේ වෙලාවට ආණ්ඩුව 20පාරක් විතර මාරු කරලා