සජිත් දැන් තාත්තා කෙනෙක් ?

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    බොලාට මතකද අර චමින්ද විජේසිරී යා පාර්ලිමේන්තුව න් ඉල්ලා අස්වෙන කොට කිවා සජිත් දැන් තාත්තා කෙනෙක් එයාට දැන් දුවෙක් ඉන්නවා කියලා.

    මොකක්ද බන් ඒ කතාව, ඇත්ත එකක් ද. මොනවා වුනත් දරුවෙක් ඉන්න එක වටිනාවා කාට උනත්.
    ඇත්ත සීන් එක දන්න එකෙක් comment එකක් දාන්ඩ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇත්ත වගේ නේ. මොනවා උනත් ඌ අප්පිරියා ඩයල් එකක්