සජිත් දිනනවා

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පිස්සුද බන් මු කොහේ දිනන්නද. ගියපාර මම දුන්නෙත් හංසයාට.:sorry::sorry::sorry:මේ පාර UNP හැත්ත චන්දෙ ඉල්ලන්න අවොත් පයින් ගහල එලවන්නේ.:yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ශ්‍රී ලංකා එකත් බැස්සොත් දෙන්නටම ලක්ෂ 50 පන්නන්න බෑ.

    උඹගේ මාර ලෝජික්නේ තියෙන්නේ බං.... උඹ ඇත්තටම විහිලුවක්ද බං කරන්නේ..... මේ පාර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කියන්නේ තීරණාත්මක සාධකයක් නෙවෙයි බං....කවුද දැන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඉන්නේ අරටු....??? ශී‍්‍ර ලංකා කාරයෝ ගෙඩි පිටින් මේ වෙන කොටත් ගෝඨගේ ගොඩට ඇවිල්ල ඉවරයි.... අනිත් එක ගිය පාර මෛති‍්‍රයට දුන්න එවුන්ගෙන් කැපුවත් කොළ කාණ්ඩය හැර අනිත් එවුන්ගේ අතිශය බහුතරය ගෝඨට.... මේ ජනාධිපතිවරණයෙන් ගෝඨ පරදින්න තියෙන ඉඩකඩ ඉතාමත් අවමයි...​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත් දිනන එක හොඳයි...සිරිසේන දුන්නු ආතල් එක පාරටම නවත්තන්න හොඳ නෑ...මොන ප්‍රශ්නේ තිබ්බත් ලංකාවේ මිනිස්සු සිරිසේන ගේ joke වලට හිනා වෙලා හිටිය....ඉතින් දැන් සජිත් ඉන්නවා ඒක ඉස්සරහට අරන් යන්න ...

    සජිත් මැතිතුමාට ජයවේවා...ජලනි ආර්යාවට ජයවේවා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113

    අඩුම තරමේ මේ මිනිස්සුන්ට ස්වයං විවේචනයක් නැද්ද ? මුන් මෙලෝ සිහියකින් නෙවේද ඉන්නේ ?

    මේ රට හදනවා බොරු බන් මෙන්න මේක අතැරලා යන්න පුළුවන් එවුන් යමන් කොහෙට හරි

    අඩු වැඩිය ලංකාවේ බහුතරයක් ඔහොම තම. තම දරාගෙන ඉන්න දේශපාලන පක්ෂය මොනවා කරත් හරි.
    එකනේ මුන් ඇවිත් බය නැතුව පිස්සු කෙලින්නේ. මේ රට හදන්නනම් මේ මිනිස්සුන්ගේ හිතන විදිහ වෙනස් කරන්න. ගොඩක්ම පටු විදිහට හිතන්නේ. සංවර්ධනය කියන්නේ පිටරටවලින් ගිනි පොලියට ණය අරන් ගෙවල්, පාරවල් හදන එක, පාරට තාර ටිකක් දාන එක..

    රටේ සම්පත් කිසිම ප්‍රයෝජනයක් නැතුව නාස්ති වෙලා යනවා. මේ රට දියුණු කරනවනම් හරි දර්ශනයක් ප්‍රතිපත්තියක් තියෙන ආණ්ඩුවකට අවුරුදු 3ක් හොදටම ඇති.
    හැබැයි මේ ක්‍රමේ ඉන්න කිසිම පක්ෂේකින් ඒ වගේ ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන්න බෑ ... ඒ වගේම මේ මිනිස්සු ඉන්නම්ක් ඒ වගේ වෙනස්ම ආණ්ඩුවක් එයි කියල හිතන්නත් බෑ ...
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857

    :yes::yes::yes:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මන් කඩේකට ගියා.

    කඩේ හිටිය 5 දෙනෙක්.

    tv එකක් දාලා තිබ්බා චැනල් එක සිරස. සිරිකොතේ ඉදන් කරන සජීවී විකාශනයක් තමා ගියේ.

    මගේ කට කහනවට මන් කිව්වා බලන්න මේ මිනිස්සු කියන්නේ රට හදන්න එනවා කියලා ඒ උනාට අපේක්ෂක කම බෙදාගන්න බැරිව පොරේ නේද ? දැන් මේ රටේ කොයි තරම් ප්‍රශ්න දැන් තියෙනවද ඒවා විසදනවා වෙනුවට මුන් කරන්නේ උන්ගේ ප්‍රශ්න විසදගන්න ඔට්ටු වෙන එක තමා කියලා

    ඔන්න එකෙක් කියපි අපේක්ෂක කමට ප්‍රශ්නයක් නැහැ ඒක එහෙම කලේ ජනාධිපතිවරණ මාකටිං උපක්‍රමයක් හැටියට කියලා.

    මන් කිව්වා ඒවා නම් නියම උපක්‍රම තමා පක්ෂේ දෙකට කැඩෙන්න ඔන්න මෙන්න තිබ්බේ කියලා

    එතකොට තව පොරක් කියනවා දැන් ඉතින් එහෙම බෙදෙන්නේ නැහැ unp ඔක්කොම සජිත්ට තමා කියලා

    මන් කිව්වා ඒ උනාට මේ පාර ගෝටා දිනයි වගේ දැන් මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා ඉන්නේ කියලා

    තව එකෙක් කියනවා පිස්සුද දෙමල මුස්ලිම් චන්ද වැටුනහම සජිත් පරද්දන්න බැහැ කියලා

    මන් කිව්වා මහබැංකු සිද්දියයි 21 බොම්බේ නිසා මිනිසුන්ට ආණ්ඩුව එපා වෙලා ඉන්නේ කියලා

    එතකොට එකෙක් කියපි ඕවා බොරු කතා ආණ්ඩුව ඕවට සම්බන්ද නැහැ කියලා

    ආයේ මොනවා කියන්නද මන් කරබාගෙන ආපහු ආවා. උබලා අපි කතා කරන ලෝකේ මහපොළොවේ යථාර්තය නෙවේ. මේ වගේ එක එක පක්ෂේ බදාගෙන ඉන්න එවුන් කි ලක්ෂයක් මේකේ ඉන්නවා ඇත්ද ?

    අඩුම තරමේ මේ මිනිස්සුන්ට ස්වයං විවේචනයක් නැද්ද ? මුන් මෙලෝ සිහියකින් නෙවේද ඉන්නේ ?

    මේ රට හදනවා බොරු බන් මෙන්න මේක අතැරලා යන්න පුළුවන් එවුන් යමන් කොහෙට හරි
    ow bn matath oka hithila thiyenne