සජිත් දිනයිද 🥴

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113

    මේකේ බලන්න, එළකිරි එකේ පෝල් වගේ නෙමෙයි . සජිත්ටත් පට්ට සෙට් එකක් ඉන්නවා වගේ. හැබැයි මේ අයගෙ නම් ප්‍රොෆයි පික් බැලුවම නම් වයසක ගම්වල අය වගේ තමයි .
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    මරු බුවා කියන්නේ. ඕකා අදටත් කඩේ යනවා පච වපුර වපුර අර ජෝකර් ගේ උපදේශන සබාවේ පුටුවක් හම්බුනා නම්. උන් මු වගේ උන්ව හොඳට යුස් කරලා පුකට පයින් ගහල එලෝපු වේදනාවට දැන් කෙඳිරි ගානවා
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මරු බුවා කියන්නේ. ඕකා අදටත් කඩේ යනවා පච වපුර වපුර අර ජෝකර් ගේ උපදේශන සබාවේ පුටුවක් හම්බුනා නම්. උන් මු වගේ උන්ව හොඳට යුස් කරලා පුකට පයින් ගහල එලෝපු වේදනාවට දැන් කෙඳිරි ගානවා
    Daara ponnayek ban
     
    • Like
    Reactions: Xi Jinping

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇත්ත වෙන්ඩ ඇති බැංකු වල සල්ලි නෑ කියල පෙන්නුවට සල්ලි කොලවලින්, රත්තරන් වලින් ගොඩ ගහගෙන ඇති හොරාට ඔය මීට කලින් රට කරපු හැම දේසපාලුවම වගේ..
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    මේකේ බලන්න, එළකිරි එකේ පෝල් වගේ නෙමෙයි . සජිත්ටත් පට්ට සෙට් එකක් ඉන්නවා වගේ. හැබැයි මේ අයගෙ නම් ප්‍රොෆයි පික් බැලුවම නම් වයසක ගම්වල අය වගේ තමයි .

    තමන්ගේ අම්ම බලාගන්න බැරි පුතෙක් රටක් බලාගනිද