සජිත් දිනයි ද

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    සජිත් දිනයි ද බන්.
    සජිත් දින්නොත් මොකක් වෙයිද ?


    හිතුවාමත් බය හිතෙනවා සජියා ගැන
    Mamanam usai security thm

    ප්‍රේමදාස යුගයක් නැවතත්
    Ooka thaththa wage neme. Ganita patta bayai. Mathakada kalin election eke eeki me arryawa kiya kiya raguwa 🤭
    ------ Post added on Aug 13, 2024 at 10:23 AM
     
    • Like
    Reactions: NRTG

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ස්‍රීමත් පුතානො, ආර්යාව, හිටපු ආර්යාව, මාගේ නැගෙනිය නටයි නැටිල්ලක් අම්මට හිඩු වෙන්න.

    we will be begging for the Rajapaksha family to come and rule over us, once the Premedasa family is done with Sri Lanka
    මේකට තමයි නාමල් වෙනම ඉල්ලන්නේ 2015 ආයේ කරන්න.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,448
    3,012
    113
    X එකේ දාලා තිබ්බ එකක්. මුගෙ analyze එක හොදයි. මේකෙ හැටියට නම් සජ්ජා. මට නම් පොනිලා නැතුව ඕන එකෙක්

    757348B0-FE6F-4D5E-9070-74EA32C2B9F9.jpeg
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    X එකේ දාලා තිබ්බ එකක්. මුගෙ analyze එක හොදයි. මේකෙ හැටියට නම් සජ්ජා. මට නම් පොනිලා නැතුව ඕන එකෙක්

    View attachment 234602
    නාමල් ට ඔච්චර දෙයක් කරන්න බැහැ බන් %5ක් වත් නැහැ වුට
     
    • Like
    Reactions: NRTG

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    අනිත් එවුන් බෙදිලා නිසා සජියට chance එක තියෙනවා.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,649
    2,494
    113
    නිධානයක් උඩ
    මොනව උනත් පලවෙනි වටේ ගන්න ප්‍රතිශතය තමයි එන්නේ. දෙවෙනි මනාපෙන් මහ දෙයක් වෙන්නේ නැහැ. ලංකාවෙ දෙවෙනි මනාපෙ ගහන්නේ 1-2% වගේ ගානක්. ගැප් එක 2% තියල මුල් වටේ දින්න එකා ජනා වෙනවා.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,968
    12,312
    113
    Behind u :p
    ස්‍රීමත් පුතානො, ආර්යාව, හිටපු ආර්යාව, මාගේ නැගෙනිය නටයි නැටිල්ලක් අම්මට හිඩු වෙන්න.

    we will be begging for the Rajapaksha family to come and rule over us, once the Premedasa family is done with Sri Lanka
    Meka sure,
    Okun bale natuwat ranganne raja seen eken 😁✌️
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    sajith dinnoth nam winasayak wenne ban, plakanil bonna wei una hadunama. north korea wage wei.
    uuta wada nam malimawa hodai.
    best option is Ranil.

    ලංකාවෙ උන්ට ට්‍රැක් උනාට. ඕකව දිනවන තරමට නම් track නෑ. එක නිසා බය නොවී ඉදපන් :ROFLMAO:
     
    • Love
    Reactions: Cenon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    සජිත් දිනයි ද බන්.
    සජිත් දින්නොත් මොකක් වෙයිද ?


    හිතුවාමත් බය හිතෙනවා සජියා ගැන
    moka dinnath paradunath, opposition eke hamuge ubwath, podi mainage unwath indanna denna epa, athugawalama danna ona set ekak
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සජිත් දිනයි ද බන්.
    සජිත් දින්නොත් මොකක් වෙයිද ?


    හිතුවාමත් බය හිතෙනවා සජියා ගැන
    සජියා දින්නොත් මේ රටේ ගොඩක් මිනිස්සු මැරෙයි කියලා හිතෙනවා... හේතුව දන්නවද උඹලා..












    හේතුව - හිනාව නවත්තගන්න බැරි වීම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    අනුරයියා දැනටමත් දිනලා ඉවරයි පිංවත්නි. දිවුරුම් දෙන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: AKI-SL

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    රටේම උන් කියන නිසා වැරදිලාවත් ලපයා අහම්බෙන් වත් ආවොත් අවුරුද්දක් දෙකක් යන්න කලින් ගෝටට වෙච්ච දේ වෙනවා හැබැයි බංගලාදේශේ ක්‍රමේට.
    බංගලාදේශ ක්‍රමයට නෙවෙයි පොඩ්ඩක් ඊට එහාට ගිහින් ලිබියානු ක්‍රමයට ලපයා පාරේ කෑලි කරනවා බලන්නත් පුළුවන් වෙයි ඉස්සරහට🤣🤣🤣🤣