සජිත් දිනයි වගේ නේ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සජිත් දිනයි වගේ නේ?

    සජිත් දිනයිද සිංහලු :sorry:
    සිංහලු ඡන්දෙ දාන පැති හැම එකකම වගේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතේ අඩුවෙලා.
    දෙමල මුස්ලිම් පැති වල වැඩිවෙලා :(
    ගෝඨට දිනන්න වෙන්නෑ නේ :sorry:
    උඹලට භය හිතෙන්නැද්ද ? :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Wijeweera ge holmana kawadawath sajith ta dinanna denne na:D:D:yes::yes:;);):D:D

    විජේවීරගෙ හොල්මන දිනන්න දෙන්නෙ නැත්තෙ අනුරට බං.

    balamu 2.00 AM walin passe kiyanawa kiyanne thapal ekawath

    thapal eke anuwa anek chande mokada wenne kiyala hitha ganna puluwan my3 thapal godak dinane.

    :sorry: බලමු. ශුවර් නෑ බං ඒත්. මං ඡන්දෙට කලිං හීනෙනුත් දැක්ක සජිත් 51% අරං තියෙනව :(
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    විජේවීරගෙ හොල්මන දිනන්න දෙන්නෙ නැත්තෙ අනුරට බං.

    :sorry: බලමු. ශුවර් නෑ බං ඒත්. මං ඡන්දෙට කලිං හීනෙනුත් දැක්ක සජිත් 51% අරං තියෙනව :(

    holman walata ba anik holman nawaththanna:D:D:yes::yes:;);):D:D

    dinanna denne naththe sajith ta:D:D:yes::yes:;);):D:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    holman walata ba anik holman nawaththanna:D:D:yes::yes:;);):D:D

    dinanna denne naththe sajith ta:D:D:yes::yes:;);):D:D

    සජිත් දිනන්න තියෙන ඉඩ වෙනුවට ගෝඨ පරදින්න තියෙන ඉඩ ගැන හිතල බලපංකො :( පරිදියි බං. රතිඤ්ඥ පත්තුවෙනව බං හැමතැනම. ප්‍රතිඵලයක් ඇවිල්ලද ? 
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සජිත් දිනන්න තියෙන ඉඩ වෙනුවට ගෝඨ පරදින්න තියෙන ඉඩ ගැන හිතල බලපංකො :( පරිදියි බං. රතිඤ්ඥ පත්තුවෙනව බං හැමතැනම. ප්‍රතිඵලයක් ඇවිල්ලද ? 

    kohomath jvp un hinen unath dakinna asa sajith dinala kiyala:D:D:yes::yes:;);):D:D