මේ දැන් එකක් ද පරණ එකක් ද බන් ?![]()
මූන නම් හෙන අවුල් ගිහින් තියෙන්නේ මෑන්ස්ගේ

සිංහල ජාතියටත්, ශ්‍රී සම්බුද්ධ ශාසනයටත් කෙලවන්න එන ඕනම කෙනෙකුට තවත් වසර 2400 ක් යනතුරු ඔය ඉරණම තමය් අත්වෙන්නේ...

mak wela da ?oya inne yasata

ඌ කියන්නේ ඉක්මන් උනා වැඩි කියලා. තව පාරක් රනිල්ට පරදින්න දුන්නා නම් ඉතින් ඊලග පාර පක්ෂ නායක කමට වැඩේ දෙන්න තිබ්බා. ඊට පස්සේ විපක්ෂ නායක වෙලා, ජනාදිපති කමට ඉල්ලන්න තිබ්බා එක.
හැමෝටම තේරෙන එක තන්හාවට මනුස්සයට තේරුනේ නෑ.![]()

ජලනි මැඩම් හිත හදන්න ඇති![]()