සජිත් නැතුව දෙන්න කෙනෙක් නැත්තම් නාමල්ට හරි දීපන්

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අම්බෝ දොස්තර මහත්තයාගෙ කුහකකම බේරෙනවානෙ. ස්වාදීන ටෝක් ඉශූ කරාට දැන් දැන් ඒ සලුපිලි උනා දානවා වගේ. රනිල් රටට කරපු එකම දේ සජිත්ට තැනක් නොදීපු එකලු. හාකො හාකො. දත් කිබුලාද මන්දා මේ ඉන්නෙ 🤔
    ඇත්තනේ බං. හර්ෂයා වගේ එකෙක් සජබෙන් ඉල්ලුවා නම් අද අනුරලා පරදිනවා. ගොන් පුතා වැරදිලාවත් දින්නොත් ආය ආපිට අබ සරණයි. ඹ්කා වගේ මැටි මෝල්, උද්දච්ච, මම පොර, කිසිම එකෙක් කියන එකක් අහනේ නැති, කොන්දක් නැති, එකෙක් ජනපති උනොත්... පවු හර්ෂලාගේ බ්ලූප්‍රින්ට්... ඹ්කා රට බංකොලොත් වෙනකන් සහන දෙයි එපා කියද්දී..

    අනුරට දෙන්නේ නැති උන් රනිල්ට හරි සීලරතනට හරි දීපල්ලා.. 🙏
     
    • Like
    Reactions: Tricle_Buwa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඒකනේ Ranil ට නැත්තන් මේ යල් පැනපු කොමියුනිස්ට් මාක්ස්වාදී සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද මෝඩ සජියටද චන්දෙ දෙන්න කියන්නේ :lol:

    lY5NYxt.png

    dBA5qhG.jpeg

    fAKnHjo.jpeg

    UybDYKT.png

    AFYnqpq.png

    u0KkTH1.jpeg

    xkOazWc.jpeg

    yWvZPIf.jpeg

    gPCSDWu.jpeg

    pW66NhQ.jpeg




    පල් හොරාගෙ රූකඩේකට චන්දෙ දෙනවා කියන්නෙ පල් හොරාටම චන්දෙ දෙනවා වගේ තමයි​

     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113










    අඩෝ නූගත් පිංගුත්තර අඩු ආදායම් ලාබී @DadayamBatta නූගත් පොන්නයෝ වරෙන් ඩිස්ලයික් දාන්න අලන්තර කයිය ෆාර රබ් පුක නූගත් ගොන් පයියා... මීක් මීක්

    ++ @netudara (ලැට් උදාර)
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: