ඇත්තනේ බං. හර්ෂයා වගේ එකෙක් සජබෙන් ඉල්ලුවා නම් අද අනුරලා පරදිනවා. ගොන් පුතා වැරදිලාවත් දින්නොත් ආය ආපිට අබ සරණයි. ඹ්කා වගේ මැටි මෝල්, උද්දච්ච, මම පොර, කිසිම එකෙක් කියන එකක් අහනේ නැති, කොන්දක් නැති, එකෙක් ජනපති උනොත්... පවු හර්ෂලාගේ බ්ලූප්රින්ට්... ඹ්කා රට බංකොලොත් වෙනකන් සහන දෙයි එපා කියද්දී..අම්බෝ දොස්තර මහත්තයාගෙ කුහකකම බේරෙනවානෙ. ස්වාදීන ටෝක් ඉශූ කරාට දැන් දැන් ඒ සලුපිලි උනා දානවා වගේ. රනිල් රටට කරපු එකම දේ සජිත්ට තැනක් නොදීපු එකලු. හාකො හාකො. දත් කිබුලාද මන්දා මේ ඉන්නෙ![]()
අනුරට දෙන්නේ නැති උන් රනිල්ට හරි සීලරතනට හරි දීපල්ලා..
