සජිත් නැතුව දෙන්න කෙනෙක් නැත්තම් නාමල්ට හරි දීපන්

gama22

Well-known member
  • මූව හෙට දෙරණට ගේන එකේ අද අනුරයාගෙන් ඇහුව වගේ ප්‍රශ්න ටිකක් ඇහුවනම් හරි. හැබැයි ඉතින් සජියට ඡන්දෙ දෙන උන්ට ඕවගෙන් වැඩක් නෑනෙ.
    උණුත් අමු ගවයෝ ඈ....
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඒකනේ Ranil ට නැත්තන් මේ යල් පැනපු කොමියුනිස්ට් මාක්ස්වාදී සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද මෝඩ සජියටද චන්දෙ දෙන්න කියන්නේ :lol:

    lY5NYxt.png

    dBA5qhG.jpeg

    fAKnHjo.jpeg

    UybDYKT.png

    AFYnqpq.png

    u0KkTH1.jpeg

    xkOazWc.jpeg

    yWvZPIf.jpeg

    gPCSDWu.jpeg

    pW66NhQ.jpeg




    වැදගත් දෙයක් කතාකරන ත්‍රෙඩ් අස්සෙ හැමිනෙන්න එන්න එපා කැම්පේන් බැල්ලිගෙ පුතෝ. අනුර එක්ක ඇරියස් පස්සෙ බලාගමු. මෙතන කතා කරන්නෙ තොපිත් ඇතුලු ලංකාව කියන රටක් නමට හරි ඉතුරු කරන්න ඕනෙනම් කරන්න ඕන දේ ගැන
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    අම්බෝ දොස්තර මහත්තයාගෙ කුහකකම බේරෙනවානෙ. ස්වාදීන ටෝක් ඉශූ කරාට දැන් දැන් ඒ සලුපිලි උනා දානවා වගේ. රනිල් රටට කරපු එකම දේ සජිත්ට තැනක් නොදීපු එකලු. හාකො හාකො. දත් කිබුලාද මන්දා මේ ඉන්නෙ 🤔
    ඩැඩි ඊෂු එක මාගේ ප්‍රශ්නයක් නොවේ.

    Like කලා 👍
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,943
    113
    වැදගත් දෙයක් කතාකරන ත්‍රෙඩ් අස්සෙ හැමිනෙන්න එන්න එපා කැම්පේන් බැල්ලිගෙ පුතෝ. අනුර එක්ක ඇරියස් පස්සෙ බලාගමු. මෙතන කතා කරන්නෙ තොපිත් ඇතුලු ලංකාව කියන රටක් නමට හරි ඉතුරු කරන්න ඕනෙනම් කරන්න ඕන දේ ගැන
    කැම්පේන් බැල්ලිගෙ පුතෝ ලංකාව කියන රටක් නමට හරි ඉතුරු කරන්න ඕනෙනම් කරන්න ඕන දේ තමයි යල් පැනපු කොමියුනිස්ට් මාක්ස්වාදී සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටත් ඡන්දේ නොදී ඉන්න එක.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    මු කතා කර කර ඉද්දි සජියා චිට් එකක් එවනවා දැන් ඇති පලයන් කියල. මුට මල පැනලා චිට් එක විසි කරලා යනවා



    Modaya dinnoth mu thama karmantha amathi. Wal paraya gahala elawanna onee bn munta
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    දවස් දෙකකට කලින් සැට් එකටම ප්‍රශ්නෙ තිබ්බෙ අනුරගෙ ඉන්ග්‍රීසි.

    මූ සලකුනට ඇවිල්ල ඉන්ග්‍රිසියෙන් හාල කක්කි දාල අනල අනල ඇගේ පුරාම ගාගෙන ගියා.

    දැන් වත් තේරෙයිද අපේ උන්ට නායකයගෙ ඉන්ග්‍රීයට වඩා බලන්න කප්පරක් දේවල් තියෙයි ද කියල
     

    gama22

    Well-known member
  • කැම්පේන් බැල්ලිගෙ පුතෝ ලංකාව කියන රටක් නමට හරි ඉතුරු කරන්න ඕනෙනම් කරන්න ඕන දේ තමයි යල් පැනපු කොමියුනිස්ට් මාක්ස්වාදී සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටත් ඡන්දේ නොදී ඉන්න එක.
    img_1_1713636664613.jpg
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    Jealous? ponz no no, 😂 Not at all. Being able to speak English doesn't automatically make someone superior. Even beggars and homeless people in London, who may not have formal education, speak the language. It’s about how you use your knowledge, not just what language you speak.
    Matanam sajiya hodama modayek kiyala terune oa English scene eken , podi ekekwat karana wedakda dictionary eken bara word hoyagena ohe kiyanawa Samanyen minissu use karanneth neti words , ewage sigithi manasikatwayak tiyenne uta
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    සජිත් කියන්නෙත් කලිසන් අඳින රනිල්ම තමයි 2015-2019 ටික කරපු විදිය දැක්කනේ. ගෝටට 69 ලක්සයක් නිකන් එකතු උනේ නෑ ඒ තරන් සුපිරියට කරගෙන ගියේ.
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    වැඩක් නෑ බන්, ගොවිගම කුලේ අනුර වගේ එකෙක් දිනනවන්න අපි ෆුල් ට්‍රයි කරනවා. ඒත් උපතින් අඩු කුලේ @Ritigala Jayasena69 වගේ සලාගම පොන්ස්ල කැමති උන් වගේම අඩු කුලේ ප්‍රේමදාස වගේ එකෙක් දිනනවට.. 😹 😹
     
    • Haha
    Reactions: u_make_me_sick_

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කැම්පේන් බැල්ලිගෙ පුතෝ ලංකාව කියන රටක් නමට හරි ඉතුරු කරන්න ඕනෙනම් කරන්න ඕන දේ තමයි යල් පැනපු කොමියුනිස්ට් මාක්ස්වාදී සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටත් ඡන්දේ නොදී ඉන්න එක.

    ඒක තමයි බැල්ලියෙ කියන්නෙ තොගෙ මතේ අනික් මිනිස්සුන්ට කරදරයක් වෙන්නෙ නැතුව ඉදිරිපත් කරපං.
    thread මැද්දෙන් පොල් size image 5 විතර දාල මෝඩ වේසාවෙක් වගේ spam කරාම අනික් උන් කියවන්නෙ කොහොමද thread එක.