සජිත් නෙතන්‍යාහූ මිනීමරු ත්‍රස්තවාදියෙක් කියයි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අද මූ හමබයෝ දාන සාටකයක් දාගෙන ඊශ්‍රායලයට බැන්නා දැක්කද. 😂😂. බර වචන ඔක්කොම දාලා දුන්නා. මුජිබර් ඇමරිකාවටත් බනිනවා.

    සවුදි අරාබියටත් නැති අමාරුවක්නෙ ලංකාවේ උන්ට තියෙන්නෙ .

    රනිල් බැරි නම් අනුරට ඡන්දෙ දෙන්න. කන්ට්‍රෝල් එකක් නැති මෝඩයට නම් දෙන්න එපා.
    ------ Post added on May 14, 2024 at 7:12 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    යුදෙව්වන්ට ලංකාවේ චන්ද නෑනේ..හැබැයි තම්බින්ට තියෙනවා 🤭 🤭
    හැබැයි ඉතිං ගෝලයෝ දාලා කියලා මූට ශේප් වෙන්න තිබුණා.

    රටක නායකයෙක්ට එහෙම වෙන්න ඉන්න එකෙක් මිනීමරුවෙක් ත්‍රස්තවාදියෙක්, ම්ලේච්ඡයෙක් කියන එක හරි නෑනේ. ඔහොම කන්ට්‍රෝල් නැතිව වෙන රටවල ගිහින් කතා කරන්න ගියොත් මරු වැඩ වෙන්නෙ ඉස්සරහට ලංකාවට
     
    • Like
    Reactions: NRTG and pavanruka

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,240
    9,142
    113
    හැබැයි ඉතිං ගෝලයෝ දාලා කියලා මූට ශේප් වෙන්න තිබුණා.

    රටක නායකයෙක්ට එහෙම වෙන්න ඉන්න එකෙක් මිනීමරුවෙක් ත්‍රස්තවාදියෙක්, ම්ලේච්ඡයෙක් කියන එක හරි නෑනේ. ඔහොම කන්ට්‍රෝල් නැතිව වෙන රටවල ගිහින් කතා කරන්න ගියොත් මරු වැඩ වෙන්නෙ ඉස්සරහට ලංකාවට
    ඕකා කොහොමත් ගොන් ගහක් නේ..ඊශ්‍රායල් තනාපති එහෙම හම්බ උනානම් බලාගන්න තිබ්බා නැවිලාම දෙන හැටි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔක තමයි වෙන්න ඔන, cia උන්ට තෙරෙන්න ඔන සජිත් ගැන් එක ඇමරිකන් විරොදි කියලා,

    ඒ මොකෝ අායෙත් ISIS උන්ට කියල බෝම්බ ගස්සන්නද?

    ඔව් කොහොමත් උන්ට පාස්කු බෝම්බ පුපුරවන්න දීලා රට බංකොලොත් කරවලා රනිලා ජනපති වුනේ උන්ට පිං සිද්ධ වෙන්න තමා..ඉතිං රනිලා ඊශ්‍රායලයට, අැමරිකාවට බණීද..🤮
     
    • Wow
    Reactions: NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඒ මොකෝ අායෙත් ISIS උන්ට කියල බෝම්බ ගස්සන්නද?
    නැත්තන් වෙන්නෙ cia උන් සජිත් ගොන් පැටියව ගෙන්න සප් එක දෙන එක, දැන් වෙන්නෙ cia උන් සජිත්ට විරුද්දව වැඩ කරනවා, පාර්ලිමෙන්තුවෙ සජිත් ඔහොම කිවුවා කියන්නෙ පට්ට, ජුලි ගැනි එවෙලෙම කොල් කරලා කියන් ඇති පැන්ටිගනයට,
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    අද මූ හමබයෝ දාන සාටකයක් දාගෙන ඊශ්‍රායලයට බැන්නා දැක්කද. 😂😂. බර වචන ඔක්කොම දාලා දුන්නා. මුජිබර් ඇමරිකාවටත් බනිනවා.

    සවුදි අරාබියටත් නැති අමාරුවක්නෙ ලංකාවේ උන්ට තියෙන්නෙ .

    රනිල් බැරි නම් අනුරට ඡන්දෙ දෙන්න. කන්ට්‍රෝල් එකක් නැති මෝඩයට නම් දෙන්න එපා.
    ------ Post added on May 14, 2024 at 7:12 PM
    සජියාට වඩා අනුරයා කොහොමත් හොදයි. වාදයකට යාගන්න බැරි එකෙක් නේ. කෙලින්ම පුයර බබා.

    *මෙකෙන් කියන්නැ අනුර තමයි හොදම කියලා.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඒ මොකෝ අායෙත් ISIS උන්ට කියල බෝම්බ ගස්සන්නද?

    ඔව් කොහොමත් උන්ට පාස්කු බෝම්බ පුපුරවන්න දීලා රට බංකොලොත් කරවලා රනිලා ජනපති වුනේ උන්ට පිං සිද්ධ වෙන්න තමා..ඉතිං රනිලා ඊශ්‍රායලයට, අැමරිකාවට බණීද..🤮
    බොම්බ ගැහුවෙ හම්බන්තොට වාරාය චිනාට දුන්නට ගොඩක්ම තරහා ඉන්දියන් උන්, cia උන් කරන එවා කොන්ග්‍රස් එකෙ උන්වත් දන්නෙ නැ, ඔක තමයි සමහාර ඇජන්ඩා ඇමරිකන් පොලිටිශන් උන්වත් දන්නෙ නැ උනුත් මයික් ඉස්සරාහා උත්තර දෙන උන් විතරයි,

    බොම්බ කෙස් එක ඉන්දියන්ද ඇමරිකන් උන්ද කියලා හොයන්න ඔන, cia එකෙ කනෙක්ශන් එකක් තියෙන ඉන්දියන් සෙට් එකක් ඉන්නවා කියලා පෙනවා,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,672
    75,738
    113
    අද මූ හමබයෝ දාන සාටකයක් දාගෙන ඊශ්‍රායලයට බැන්නා දැක්කද. 😂😂. බර වචන ඔක්කොම දාලා දුන්නා. මුජිබර් ඇමරිකාවටත් බනිනවා.

    සවුදි අරාබියටත් නැති අමාරුවක්නෙ ලංකාවේ උන්ට තියෙන්නෙ .

    රනිල් බැරි නම් අනුරට ඡන්දෙ දෙන්න. කන්ට්‍රෝල් එකක් නැති මෝඩයට නම් දෙන්න එපා.
    ------ Post added on May 14, 2024 at 7:12 PM

    Chanda tikata hinga kanna epai. Puka nodi ranila wage depaththatama kakula tiyagaththanam iwarane. lankaawa awilla sinhala ratak. thambinta unge un gana amaruwak naththan ai api puka denna yanne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    ඔක තමයි වෙන්න ඔන, cia උන්ට තෙරෙන්න ඔන සජිත් ගැන් එක ඇමරිකන් විරොදි කියලා,
    බලය වෙනුවෙන් ඕනේම බලු බෙට්ටක තියෙන සතේ දිවෙන් ගන්න බූරුවෝ හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ....

    රතු රෙදි අඳින හම්බයන්ගේ ඡන්ද නම් වැටේයි....ඒත් මූට නෙතන්යාහු හම්බුනොත් බඩ යයි...
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    බොම්බ ගැහුවෙ හම්බන්තොට වාරාය චිනාට දුන්නට ගොඩක්ම තරහා ඉන්දියන් උන්, cia උන් කරන එවා කොන්ග්‍රස් එකෙ උන්වත් දන්නෙ නැ, ඔක තමයි සමහාර ඇජන්ඩා ඇමරිකන් පොලිටිශන් උන්වත් දන්නෙ නැ උනුත් මයික් ඉස්සරාහා උත්තර දෙන උන් විතරයි,

    බොම්බ කෙස් එක ඉන්දියන්ද ඇමරිකන් උන්ද කියලා හොයන්න ඔන, cia එකෙ කනෙක්ශන් එකක් තියෙන ඉන්දියන් සෙට් එකක් ඉන්නවා කියලා පෙනවා,
    America 🇺🇸 un lankawata loku seen naha India thama okkoma karanne. America aragala time kiyala thiyenne champika president danna kiyala. Ehema kalanam petrol oil price ehema adu karanawa
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Chanda tikata hinga kanna epai. Puka nodi ranila wage depaththatama kakula tiyagaththanam iwarane. lankaawa awilla sinhala ratak. thambinta unge un gana amaruwak naththan ai api puka denna yanne

    I suppose international relations, feelings go deep down. Our support to a country, cause may mean the world for them. Like how we feel when unheard of countries support us at UNHRC.
    However Sajith is a joke compared to JRJ who stood before world leaders at San Francisco in 1952 representing a so-called insignificant country and spoke in support of Japan, after WW2. :-)
     
    Last edited:

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    America 🇺🇸 un lankawata loku seen naha India thama okkoma karanne. America aragala time kiyala thiyenne champika president danna kiyala. Ehema kalanam petrol oil price ehema adu karanawa
    ඇමරිකන් උන්ටත් ලොකු අවුලක් තියෙනවා හම්බන්තොට වාරාය චින පවර් එක ගැන, චිනෙට විරුද්දව ඉන්දියන් උන්ට සප් කරන ඇමරිකන් ඇජන්ඩා එකක් යනවා, එකෙන් ලන්කාව වගෙ රටවල් වලට කෙස්,
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඇමරිකන් උන්ටත් ලොකු අවුලක් තියෙනවා හම්බන්තොට වාරාය චින පවර් එක ගැන, චිනෙට විරුද්දව ඉන්දියන් උන්ට සප් කරන ඇමරිකන් ඇජන්ඩා එකක් යනවා, එකෙන් ලන්කාව වගෙ රටවල් වලට කෙස්,

    ලංකාව නිකන් ඉන්දියාවේ, අැමරිකාවේ‍ ගොන් බඩුව වගේ නේ..උන්ට හිතුණ හිතුණ වෙලාවට අැවිල්ල අැරල යනවා..අර කියනව වගේ ලංකාවේ කොන්දක් නැති දේශපාලනය කරන පො**යෝ නිසා තමා ඔක්කොම..

    Chanda tikata hinga kanna epai. Puka nodi ranila wage depaththatama kakula tiyagaththanam iwarane. lankaawa awilla sinhala ratak. thambinta unge un gana amaruwak naththan ai api puka denna yanne

    රනිල් හාල් බෙදන්නෙත් චන්ද හිඟාකන්න තමා නේද?😆
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,672
    75,738
    113
    ලංකාව නිකන් ඉන්දියාවේ, අැමරිකාවේ‍ ගොන් බඩුව වගේ නේ..උන්ට හිතුණ හිතුණ වෙලාවට අැවිල්ල අැරල යනවා..අර කියනව වගේ ලංකාවේ කොන්දක් නැති දේශපාලනය කරන පො**යෝ නිසා තමා ඔක්කොම..

    රනිල් හාල් බෙදන්නෙත් චන්ද හිඟාකන්න තමා නේද?😆
    Lapayath loweth nathi pacha gahanne chanda hingakanna tama 🤭 🤭