සජිත්-ප්‍රතික්ෂේප-කරනවා

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සජිත්-ප්‍රතික්ෂේප-කරනවා




    "කොන්දේසි සහිත දේශපාලන ගමනකට මම සූදානම් නැහැ"
    "මම කාගෙවත් රූකඩයක් නෙමෙයි"
    "ශක්තිමත් ශ්‍රී ලංකාවක් බිහි කරනවා"
    #lka #SajithPremadasa #UNP #MathugamaRally


    හෙමාගේ කොලුවට

    cultivated-banana-nam-wah-babana-260nw-1419622670.jpg


    පිහිටයි.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලය බෙදීමේ කොන්දේසියෙන් ගූ ඇන් පී ආපේක්ශකය තෝරෙන්න,කොහොමද රටේ ප්‍රධාන දේශපාලන පක්ශෙකට අත්වෙලා තියෙන ඉරණම..සජිත් නෙමේ මොකා ගූ ඇන් පී අපේක්ශකය උනත් ඌ එන්නෙ රට බෙදන්ඩ, සීහලුනි මේ අවසන් අවස්තාවයි බෙදෙන්ඩ එපා..
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    මන් බොරුවට බෑ කියනවා.. ඕගොල්ලෝ කලබල වෙන්න එපා. :cool:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මූ මුලින් හා කියල දැන් බෑ කියන්නේ....:lol::lol:

    බූරු පුතාට කෙලින් තීරණයක් ගන්න බෑ .....එක එකා කියන කියන වෙලාවට මුගේ mind එක වෙනස් වෙනවා....

    මොකෙක්ද මේකා .........