සජිත් ප්‍රේමදාසගේ උදා ගම්මාන බොරුව
සජිත් ප්‍රේමදාසගේ උදා ගම්මාන බොරුව
උදා ගම්මාන කියලා රජයෙ ඉඩමයි ලක්ෂ 4 ක ලොන් එකකුයි තමයි සජිත් දෙන්නේ..ලොන් එක දෙන්නෙත් කොටසින් කොටස..ලක්ෂ 4කින් අද කාලේ ගෙයක් හදන්න පුලුවන්ද..ඒ මිනිස්සු වටේටම ණය වෙලා ඕවා හදන්නේ.. ඔපන් එක දවසට ගස් පිටින් ගෙනත් ඉන්දනවා ගම පුරා.. මීඩියා වලට ගන්න ගෙවල් වලට ගෙනත් පුරවන බඩු හවසට ආයෙත් පටවගෙන යනවා..ඔය අතර ඉඩම් වල යට තියෙන බඩු අතුරුදහන් ඉපලොගම දැක්කනේ?

meke thread ekak daala thibba video ekka.