සජිත් ප්‍රේමදාසගේ උදා ගම්මාන බොරුව

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සජිත් ප්‍රේමදාසගේ උදා ගම්මාන බොරුව

    සජිත් ප්‍රේමදාසගේ උදා ගම්මාන බොරුව

    උදා ගම්මාන කියලා රජයෙ ඉඩමයි ලක්ෂ 4 ක ලොන් එකකුයි තමයි සජිත් දෙන්නේ..ලොන් එක දෙන්නෙත් කොටසින් කොටස..ලක්ෂ 4කින් අද කාලේ ගෙයක් හදන්න පුලුවන්ද..ඒ මිනිස්සු වටේටම ණය වෙලා ඕවා හදන්නේ.. ඔපන් එක දවසට ගස් පිටින් ගෙනත් ඉන්දනවා ගම පුරා.. මීඩියා වලට ගන්න ගෙවල් වලට ගෙනත් පුරවන බඩු හවසට ආයෙත් පටවගෙන යනවා..ඔය අතර‍ ඉඩම් වල යට තියෙන බඩු අතුරුදහන් ඉපලොගම දැක්කනේ?
     
    • Like
    Reactions: vito

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කෑලෑ සුද්ද කරල පොඩි මඩු අටවන්න මිනිස්සු ණය කාරයෝ කරන එක ලොකු හපන්කමක් නෙවෙයි... හවුසින් ස්කීම් හදල කැලෑ ආශ්‍රිතව ඉන්න ජනතාව ඒවට ගෙන්නන එකයි දැන් කරන්න තියෙන්නේ... ඕව තේරුම් නොගන්න මොන අහේතුවටද මන්දා.....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,805
    113
    කෑලෑ සුද්ද කරල පොඩි මඩු අටවන්න මිනිස්සු ණය කාරයෝ කරන එක ලොකු හපන්කමක් නෙවෙයි... හවුසින් ස්කීම් හදල කැලෑ ආශ්‍රිතව ඉන්න ජනතාව ඒවට ගෙන්නන එකයි දැන් කරන්න තියෙන්නේ... ඕව තේරුම් නොගන්න මොන අහේතුවටද මන්දා.....
    I:)
     
    • Like
    Reactions: jayanathek

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Security ayata usa gewal Kamkaru ayata Miti gewalda ban :lol:

    Eth ban ada kale idamakuth keeyak wenawada, hadda dote unth pearch ekk 1Lak wenawa. salli nathi unta palak gahan unath inna hodaine
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,899
    9,708
    113
    මේ ළගදි අලිමංකඩ හරස් කරල ගෙවල් හදල පාලිත බැණ බැණ හිටියා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනවට අහනවද...

    ලංකාවේ නිවාස හා ඉදිකිරීම් ඇමැටිලා ඉන්නේ ලක්ෂෙ දෙක ණය දීලා ගෙවල් හදවන්න...
    මූ හොදයි තව. විමලයා ඉඩම් දෙන්නෙත් උගේ මන්තිරිගෙ නෑයට, පොලිසියේ ලොක්කගේ නෑයට, ප්‍රා.ලේ ගේ නෑයට, ඒ පැත්තේ හෙංචයියන්ට එහෙම... වැඩිපුර හවුසින් ප්‍රොජෙක්ට් කලේ පාර අයිනේ තියෙන ගෙවල් වලට නොමිලේ හුණු පේන්ට් කරලා දෙන එක. දැයට කිරුළට සමගාමීව හවුසින් ප්‍රොජෙක්ට් බොරුව මතකයිනේ...
    සජිත් කරන්නේ රජයේ ආයතන වල රිසෝෂස් අන් ඔෆීෂියල් යොදවලා දෙන ගේමක්. මීඩියා වලත් ලොකු සපෝට් එකක් ලැබෙන නිසා ලොකු කරලා පෙන්නන සීන් එකක් තියෙන්නේ...
    කබරගොයියෝ
    ඔය අමාත්‍යාංශය ගන්න එකා චන්දේ වෙනුවෙන් කුජීත වැඩ කරන එකමයි කරන්නේ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    සජිත් ප්‍රේමදාසගේ උදා ගම්මාන බොරුව

    ඔය අතර‍ ඉඩම් වල යට තියෙන බඩු අතුරුදහන් ඉපලොගම දැක්කනේ?

    16.gif

    හ්ම්...හ්ම්....
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    රජයෙන් ඉඩම දෙනවා .ලක්ස 5 ලොන් එක..ප්ලෑන් එක දෙනවා..ඒ විදියට හදන්න ඕනේ..අනික කියන දවසට ඉවර කරන්නත් ඕන..ඕවා අඩු වියදම් නිවාස.තමන්ට අතේ සල්ලි තියෙනවනම් හොඳට හදාගන්න පුලුවන්..

    ඕකේ ලොකුම අවුල කට්ටිය තෝරගන විදිය..අනික පොටොවක් ගහන්න ඕනේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රජයෙන් ඉඩම දෙනවා .ලක්ස 5 ලොන් එක..ප්ලෑන් එක දෙනවා..ඒ විදියට හදන්න ඕනේ..අනික කියන දවසට ඉවර කරන්නත් ඕන..ඕවා අඩු වියදම් නිවාස.තමන්ට අතේ සල්ලි තියෙනවනම් හොඳට හදාගන්න පුලුවන්..

    ඕකේ ලොකුම අවුල කට්ටිය තෝරගන විදිය..අනික පොටොවක් ගහන්න ඕනේ

    සර් කියන්න කිව්වා වගේ තමා..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    රජයෙන් ඉඩම දෙනවා .ලක්ස 5 ලොන් එක..ප්ලෑන් එක දෙනවා..ඒ විදියට හදන්න ඕනේ..අනික කියන දවසට ඉවර කරන්නත් ඕන..ඕවා අඩු වියදම් නිවාස.තමන්ට අතේ සල්ලි තියෙනවනම් හොඳට හදාගන්න පුලුවන්..

    ඕකේ ලොකුම අවුල කට්ටිය තෝරගන විදිය..අනික පොටොවක් ගහන්න ඕනේ

    මිනිස්සුන්ගෙ දහඩිය කඳුලු මාර්කට් කරගන්නව ඒ කියන්නෙ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,672
    13,417
    113
    පඹයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනහම ඔහොම තමයි

    එරොස් ගූ කබර් මම දම්මා
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    මොනවට අහනවද...

    ලංකාවේ නිවාස හා ඉදිකිරීම් ඇමැටිලා ඉන්නේ ලක්ෂෙ දෙක ණය දීලා ගෙවල් හදවන්න...
    මූ හොදයි තව. විමලයා ඉඩම් දෙන්නෙත් උගේ මන්තිරිගෙ නෑයට, පොලිසියේ ලොක්කගේ නෑයට, ප්‍රා.ලේ ගේ නෑයට, ඒ පැත්තේ හෙංචයියන්ට එහෙම... වැඩිපුර හවුසින් ප්‍රොජෙක්ට් කලේ පාර අයිනේ තියෙන ගෙවල් වලට නොමිලේ හුණු පේන්ට් කරලා දෙන එක. දැයට කිරුළට සමගාමීව හවුසින් ප්‍රොජෙක්ට් බොරුව මතකයිනේ...
    සජිත් කරන්නේ රජයේ ආයතන වල රිසෝෂස් අන් ඔෆීෂියල් යොදවලා දෙන ගේමක්. මීඩියා වලත් ලොකු සපෝට් එකක් ලැබෙන නිසා ලොකු කරලා පෙන්නන සීන් එකක් තියෙන්නේ...
    කබරගොයියෝ
    ඔය අමාත්‍යාංශය ගන්න එකා චන්දේ වෙනුවෙන් කුජීත වැඩ කරන එකමයි කරන්නේ..

    Green blood detected ! :rofl: