සජිත් ප්‍රේමදාසගේ උදා ගම්මාන බොරුව

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මොනවට අහනවද...

    ලංකාවේ නිවාස හා ඉදිකිරීම් ඇමැටිලා ඉන්නේ ලක්ෂෙ දෙක ණය දීලා ගෙවල් හදවන්න...
    මූ හොදයි තව. විමලයා ඉඩම් දෙන්නෙත් උගේ මන්තිරිගෙ නෑයට, පොලිසියේ ලොක්කගේ නෑයට, ප්‍රා.ලේ ගේ නෑයට, ඒ පැත්තේ හෙංචයියන්ට එහෙම... වැඩිපුර හවුසින් ප්‍රොජෙක්ට් කලේ පාර අයිනේ තියෙන ගෙවල් වලට නොමිලේ හුණු පේන්ට් කරලා දෙන එක. දැයට කිරුළට සමගාමීව හවුසින් ප්‍රොජෙක්ට් බොරුව මතකයිනේ...
    සජිත් කරන්නේ රජයේ ආයතන වල රිසෝෂස් අන් ඔෆීෂියල් යොදවලා දෙන ගේමක්. මීඩියා වලත් ලොකු සපෝට් එකක් ලැබෙන නිසා ලොකු කරලා පෙන්නන සීන් එකක් තියෙන්නේ...
    කබරගොයියෝ
    ඔය අමාත්‍යාංශය ගන්න එකා චන්දේ වෙනුවෙන් කුජීත වැඩ කරන එකමයි කරන්නේ..

    GREEN BLOOD DETECTED

    විමල් වීරවංශ මූට වඩා වැඩ කරා. ඇත්ත පිලිගනින්
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    hama anduwakinma kare oya tika thami ban, ubalata danda terune...

    mahindala enna kale my3 enna kale keyala wenasak na ban... me lankawane
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මොනවට අහනවද...

    ලංකාවේ නිවාස හා ඉදිකිරීම් ඇමැටිලා ඉන්නේ ලක්ෂෙ දෙක ණය දීලා ගෙවල් හදවන්න...
    මූ හොදයි තව. විමලයා ඉඩම් දෙන්නෙත් උගේ මන්තිරිගෙ නෑයට, පොලිසියේ ලොක්කගේ නෑයට, ප්‍රා.ලේ ගේ නෑයට, ඒ පැත්තේ හෙංචයියන්ට එහෙම... වැඩිපුර හවුසින් ප්‍රොජෙක්ට් කලේ පාර අයිනේ තියෙන ගෙවල් වලට නොමිලේ හුණු පේන්ට් කරලා දෙන එක. දැයට කිරුළට සමගාමීව හවුසින් ප්‍රොජෙක්ට් බොරුව මතකයිනේ...
    සජිත් කරන්නේ රජයේ ආයතන වල රිසෝෂස් අන් ඔෆීෂියල් යොදවලා දෙන ගේමක්. මීඩියා වලත් ලොකු සපෝට් එකක් ලැබෙන නිසා ලොකු කරලා පෙන්නන සීන් එකක් තියෙන්නේ...
    කබරගොයියෝ
    ඔය අමාත්‍යාංශය ගන්න එකා චන්දේ වෙනුවෙන් කුජීත වැඩ කරන එකමයි කරන්නේ..

    උබේ කතාව නම් හරියටම හරි විමලා නම් පල් හොරෙක් හැබෙයි මේකත් මහා හොදක් නැ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒ නිකම්දෙන ටික එක මදෑ.
    රජයෙන් කරන්න ඕනේ ආදායම්මාර්ග නැති අයට ආදායම් හොයන්න මාර්ග හදාගන්න උදව් කරන එක මිසක් නිකම් දේවල් දෙන එක නෙවෙයි
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    minissunta gewal hadanna naya dena eka newei karanna one. adayak marga ena widihak hadala dena eka.
    ethakota e minissuma gewal hadaganiwi
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මහින්ද හොඳ උනා කියල නමලයා ඒම නෑ නේ

    ප්‍රේමදාස වැඩ කළා කියල උගේ පුට්‍රය ඒම නෑ

    සජිත් කියන්නේ මිඩියා කුක්ක.

    උස නං සිකියුරිටි
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    යකෝ මම හිතුවේ රජයේන නොමිලේම ගෙවල් හදලා දෙනවා කියලා ,
    ඔය ටීවී එකේ හදපු ගෙවල් බොරුද එතකොට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කොයි ලෝකෙද එහෙම ගෙවල් දෙන්නේ... :lol:

    ඉඩම නිකන්. ගේ හදන්න ලෝන් එකක් දෙන්නේ.. කොටසින් කොටස හදන හදන විදියට ලෝන් රිලීස් කරන්නේ.. ඔය උත්සවේ දවසට වැඩ ඉවර කරවගන්න ඕන නිසා මිනිස්සු දාලා සුනාමි ගැහුවා වගේ උත්සවේට ළං වෙලා හදනවලු මිනිස්සු දාලා... සජිත් උගේ ආයතන වලින් මිනිස්සු අදිනවද දන්නේ නෑ...

    ලෝන් විදියට හෙන පොඩි ගානක් දෙන්නෙ... ඒකෙන් ගෙයක් කම්ප්ලීට් නම් මළාට හදන්න බෑ.. පොඩි ලෝන් එකක් දීලා ප්‍රෙෂර් කරවලා ගේ ඉවර කරගන්න සීන් එකක් යන්නේ... සමහර බඩු කන්ටැක්ට් වලින් අරන් දෙනවා කියලත් කියනවා.. දන්නේ නෑ හරියටම
     
    යකෝ සිරසේ නිව්ස් වලට පෙන්නන්නේ රජයේ සම්පුර්න වියදමින් හදලා දෙනවා වගේනේ මුන් හෙන පෝඩාවනේ දාන්නේ ,

    විමල් ට හොද කියනවා නෙමේ , කොලබ අඩු අදායම් ලාබින්ට හදලා දීපු ෆ්ලැටුත් මේ වගේද ? ලෝන් එකක් දීලාද තියෙන්නේ ??
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකෝ සිරසේ නිව්ස් වලට පෙන්නන්නේ රජයේ සම්පුර්න වියදමින් හදලා දෙනවා වගේනේ මුන් හෙන පෝඩාවනේ දාන්නේ ,

    විමල් ට හොද කියනවා නෙමේ , කොලබ අඩු අදායම් ලාබින්ට හදලා දීපු ෆ්ලැටුත් මේ වගේද ? ලෝන් එකක් දීලාද තියෙන්නේ ??
    විමල්ගෙයි මුගෙයි හොඳ නරක තරාදි වල දාලා කම්පෙයාර් කරන්න දන්නේ නෑ.... විමලා පාර අයින්වලට පේන ගෙවල්වල හුණු ගාලත් ගෙවල් හැදුවා කියලා පබ්ලිශ් කරපු ඩෑල් එක. ප්‍රා.ලේ. ගේ නෑයට, පොලිසියේ ලොක්කගේ නෑයට, මන්තිරිගේ නෑයට ඉඩම් කෑලි දෙන ලිස්ට් ඇපෘව් කලෙත්. ඒක මම හොඳටම දැක්ක දෙයක් නිසයි කන්ෆිඩන්ස් කියන්නේ...

    ෆ්ලැට්ස් රෙන්ට් එකට දුන්නේ මම හිතන්නේ... ෆ්‍රී දුන්නද දන්නේ නෑ... හැබැයි ගෝටාගේ මැදිහත්වීම නම් පට්ට. පැල්පත් වලින් ෆ්ලැට් වලට යවන්න කරපු ගේම නම් නියමයි
     
    සිරස , රුපවාහිනි ... සජිත්ව පුම්බන්නේ ලෝකයේ හොදම නිවාස ඇමති විදියට ,
    සජිත් පාර්ලිමේන්තුවේ විමලව නියුක කරනකොට විමලයා උදා ගම්මාන වල ඇත්ත සිද්දිය කියන්නේ නැත්තේ ඇයි ? මම එළකිරියේ දකිනකම් ෆිබි පේජ් එකකවත් මේ සිදඩිය දැකල නැහැ ...

    මොනා වුනත් දෙමටගොඩ රෛළ්වේ එකා ගව තියන ෆ්ලැට් නම් මරු මිනිස්සු හිටපු විදියට ,,, කොච්චරක් කොමිස් ගහලද දන්නේ නැහැ හැබැයි නියෙමෙට හදලා තියනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,843
    113
    සජිත් රනිල් සර්ගෙන් නායක කම ගන්න ඕන නිසා මිනිස්සුන්ට පේන්නම වැඩ කරනවා. අද මොනා කරත් අපිට අතීතය අමතක නෑ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,654
    28,687
    113

    ඉඩම නිකන්. ගේ හදන්න ලෝන් එකක් දෙන්නේ.. කොටසින් කොටස හදන හදන විදියට ලෝන් රිලීස් කරන්නේ.. ... සමහර බඩු කන්ටැක්ට් වලින් අරන් දෙනවා කියලත් කියනවා..

    Ithin thawa monawada one :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    විමල්ගෙයි මුගෙයි හොඳ නරක තරාදි වල දාලා කම්පෙයාර් කරන්න දන්නේ නෑ.... විමලා පාර අයින්වලට පේන ගෙවල්වල හුණු ගාලත් ගෙවල් හැදුවා කියලා පබ්ලිශ් කරපු ඩෑල් එක. ප්‍රා.ලේ. ගේ නෑයට, පොලිසියේ ලොක්කගේ නෑයට, මන්තිරිගේ නෑයට ඉඩම් කෑලි දෙන ලිස්ට් ඇපෘව් කලෙත්. ඒක මම හොඳටම දැක්ක දෙයක් නිසයි කන්ෆිඩන්ස් කියන්නේ...

    ෆ්ලැට්ස් රෙන්ට් එකට දුන්නේ මම හිතන්නේ... ෆ්‍රී දුන්නද දන්නේ නෑ... හැබැයි ගෝටාගේ මැදිහත්වීම නම් පට්ට. පැල්පත් වලින් ෆ්ලැට් වලට යවන්න කරපු ගේම නම් නියමයි

    eh anathayo flats rent ekata deela aai mudukku walata awa neda:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    eh anathayo flats rent ekata deela aai mudukku walata awa neda:lol:

    ඔව් ඉතින්.:baffled: උන් ගොඩක් පුරුදු වෙලා තියෙන ජොබ් එක ෆ්ලැට් වලට වඩා මුඩුක්කු වල කරන්න ලේසියිනේ..
    :D