මොනවට අහනවද...
ලංකාවේ නිවාස හා ඉදිකිරීම් ඇමැටිලා ඉන්නේ ලක්ෂෙ දෙක ණය දීලා ගෙවල් හදවන්න...
මූ හොදයි තව. විමලයා ඉඩම් දෙන්නෙත් උගේ මන්තිරිගෙ නෑයට, පොලිසියේ ලොක්කගේ නෑයට, ප්‍රා.ලේ ගේ නෑයට, ඒ පැත්තේ හෙංචයියන්ට එහෙම... වැඩිපුර හවුසින් ප්‍රොජෙක්ට් කලේ පාර අයිනේ තියෙන ගෙවල් වලට නොමිලේ හුණු පේන්ට් කරලා දෙන එක. දැයට කිරුළට සමගාමීව හවුසින් ප්‍රොජෙක්ට් බොරුව මතකයිනේ...
සජිත් කරන්නේ රජයේ ආයතන වල රිසෝෂස් අන් ඔෆීෂියල් යොදවලා දෙන ගේමක්. මීඩියා වලත් ලොකු සපෝට් එකක් ලැබෙන නිසා ලොකු කරලා පෙන්නන සීන් එකක් තියෙන්නේ...
කබරගොයියෝ
ඔය අමාත්‍යාංශය ගන්න එකා චන්දේ වෙනුවෙන් කුජීත වැඩ කරන එකමයි කරන්නේ..
GREEN BLOOD DETECTED
විමල් වීරවංශ මූට වඩා වැඩ කරා. ඇත්ත පිලිගනින්



