සජිත් ප්‍රේමදාසට 2/3 ලැබුනොත්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    Ak8slyZ.jpg
     
    • Like
    Reactions: D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන්ගේ තර්කේ මූ ඈපිල් එකක් දාලා කියන එක... ඈපිල් එකේ තීන්දුව එනකම් ඌ නිදහස් ගානට සලකන්නේ මුන්. මතකනේ රනිල් මිනීමරු පාතාලයන්ට ජනාදිපති සමාවයි සාම විනිසුරු පට්ටමයි අරන් දුන්නා. ප්‍රේමදාසලගේ කාලේ සොත්ති උපාලි අපේ ලමයෙක් වුනා.. ඊලගට ආපු ජනාදිපතිවරු මරණ දඩුවම ලෑබුන උන්ට ජනාදිපති සමාව දුන්නා. ඔන්න ඉතිහාසයේ පාඩම්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උන්ගේ තර්කේ මූ ඈපිල් එකක් දාලා කියන එක... ඈපිල් එකේ තීන්දුව එනකම් ඌ නිදහස් ගානට සලකන්නේ මුන්. මතකනේ රනිල් මිනීමරු පාතාලයන්ට ජනාදිපති සමාවයි සාම විනිසුරු පට්ටමයි අරන් දුන්නා. ප්‍රේමදාසලගේ කාලේ සොත්ති උපාලි අපේ ලමයෙක් වුනා.. ඊලගට ආපු ජනාදිපතිවරු මරණ දඩුවම ලෑබුන උන්ට ජනාදිපති සමාව දුන්නා. ඔන්න ඉතිහාසයේ පාඩම්
    ඇයි රෝයල් පාක් මිනීමරුවා
     
    • Like
    Reactions: sidathsaumya

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    උන්ගේ තර්කේ මූ ඈපිල් එකක් දාලා කියන එක... ඈපිල් එකේ තීන්දුව එනකම් ඌ නිදහස් ගානට සලකන්නේ මුන්. මතකනේ රනිල් මිනීමරු පාතාලයන්ට ජනාදිපති සමාවයි සාම විනිසුරු පට්ටමයි අරන් දුන්නා. ප්‍රේමදාසලගේ කාලේ සොත්ති උපාලි අපේ ලමයෙක් වුනා.. ඊලගට ආපු ජනාදිපතිවරු මරණ දඩුවම ලෑබුන උන්ට ජනාදිපති සමාව දුන්නා. ඔන්න ඉතිහාසයේ පාඩම්

    koheda ban ehema tharkayak thiyenne? u mahadhikaranen waradakaruwek wuna. appeal eken nidahas wunoth misak u dan waradi karuwek. appeal karapu paliyata nidahas kiyala kiyanna ba.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    koheda ban ehema tharkayak thiyenne? u mahadhikaranen waradakaruwek wuna. appeal eken nidahas wunoth misak u dan waradi karuwek. appeal karapu paliyata nidahas kiyala kiyanna ba.
    true. mama kiyanne un ge argument eka.. ona kenekta therenawa mu mini maruwek kiyala
     
    • Like
    Reactions: sidathsaumya

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕවට තමා කියන්නේ කල පවු පස්සෙන් එනවා කියලා... මොනවා වුනත් ෆොන්සේකා හිර කූඩුවේ හිටියා.. රෝහලේ නෙමේ.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ඕවට තමා කියන්නේ කල පවු පස්සෙන් එනවා කියලා... මොනවා වුනත් ෆොන්සේකා හිර කූඩුවේ හිටියා.. රෝහලේ නෙමේ.

    දේශපාලන පලිගැනීම් කියන්නේ මේවට තමයි . නාකි මයිනවා දැම්ම නං කාටත් කලපව් මතක නෑ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Ai bun marana danduwama hambechcha unta ohoma enna denne? Oya wage neethi nam wenas karanna one. Ehema baluwama oya loku kuddekta unath puluwan ne e paththe unta loku ganan salli deela chande dammagena parliment enna uta deat penelty hambunath.
    නීති නැ නෙවෙ. එලිපිට කඩනවා.
    ව්‍යවස්ථාවෙම තියෙනව මරණදඩුවම හම්බෙච්ච කෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න බැ කියල

    කුඩු කාරයො තමා ඔය පාර්ලිමේන්තු ඇවිත් ඉන්නෙ. ඒකයි කවදාවත් කුඩු අහු උනාට ලොක්කො අහු වෙන්නෙ නැත්තෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නීති නැ නෙවෙ. එලිපිට කඩනවා.
    ව්‍යවස්ථාවෙම තියෙනව මරණදඩුවම හම්බෙච්ච කෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න බැ කියල

    කුඩු කාරයො තමා ඔය පාර්ලිමේන්තු ඇවිත් ඉන්නෙ. ඒකයි කවදාවත් කුඩු අහු උනාට ලොක්කො අහු වෙන්නෙ නැත්තෙ.
    පච නොකිය ඉදපන් කුක්කො උබට අමතක උනාට උබේ ස්වාධීන මැතිවරණ කොම්සමයි චොකා මන්ත්‍රි කියල ගැසට් කරේ..උබේ ස්වාධින කොමිසම ගැසට් කරාම දිවුරුම් දෙන්ඩ ඌට අයිතිය තියෙනව..උබල මේ විව්ස්තාව ගැන කියල නම් බුරන්ඩ එන්ඩ එපා තොපේ ස්වාධීන කොමිසමයි චොකාව පිලි ගත්තෙ..