සජිත් වගේ වුන් තව ඉන්නවා
------ Post added on Mar 18, 2026 at 6:30 PM
ලංකාවේ එහෙම වෙන්නේ නැහැමට මේ සරල ප්‍රශ්න ටිකට පිළිතුරක් දෙන්න
QR app එක දමන්න ඉස්සෙලා
(1) ලක්ෂ ගණනක් අලුතින් ගත්ත වාහන තියෙනවා. database එකේ අලුතින් ඇතුලත් කරලද?
(2) පරණ වහනයක් ගත්ත එක්කෙනාට, පරණ අයිතිකාරයා හදපු QR entry එක update හරි නැවත අලුතින් හදන්න විදයක් නැද්ද ?
ලංකාවේ වහනයක් තියෙන හැමෝටම QR දෙනවා කියන්නේ බරපතල දෙයක්. මේ සරල ප්‍රශ්න කලින් කල්පනා කරලා නැද්ද?
අයිතිකරු , mobile numbers මාරු වෙනවා/නැති වෙනවා කියන දේ හදපු උන් දන්නේ නැහැ කියමු
ඕක 15 වෙනිදා අයෙත් relaunch කරද්දී වත් ,ඒක කරපු උන් දන්නෙත් නැද්ද අයිතිකරු , mobile numbers මාරු වෙනවා/නැති වෙනවා කියන දේ
owner මාරු වෙලා තිබ්බොත් ලොග් කලින් reg එකෙන් වාහනේ remove කරන්න බැරි බව මුන් දන්නේ නැද්ද ?
අනිත් දේ ලංකාවේ වාහන used ගත්තට ගමන් update වෙනවද RMV මොකක් හරි අදාල ආයතන වල database වල මැජික් බලෙන් වගේ
එන්න පුළුවන් ප්‍රශ්න ටික විනාඩි දෙක තුනක් හිතුවක් අලයක් තරම් මොලයක් තියෙන ඕන එකෙක්ට හිතා ගන්න පුළුවන්
සජිත් වගේ වුන් තව ඉන්නවා
------ Post added on Mar 18, 2026 at 6:30 PM