සජිත් ප්‍රේමදාස ආන්ඩුවට.අගමැතිකම ඉල්ලයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සජිත් ප්‍රේමදාස ආන්ඩුවට.අගමැතිකම ඉල්ලයි

සද්දන්ත අලියෙක් පනින්න ලොකු තනතුරක් ඉල්ලයි.. සාකච්චා තවදුරටත්
December 28, 2014 at 11:20 am | lanka C news
සද්දන්ත අලියෙක් පනින්න ලොකු තනතුරක් ඉල්ලයි.. සාකච්චා තවදුරටත්
එක්සත් ජාතික පක්‍ෂයේ ඉහලම පෙලේ නායකයෙක් ආණ්ඩුවට එක්වීම සඳහා ප‍්‍රබල තනතුරක් ඉල්ලා ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේනගේ මැතිවරණ වේදිකාවටද ඉතා අවම ලෙස මෙතෙක් සහභාගී වී ඇති මෙම ප‍්‍රබලයා එක්සත් ජාතික පක්‍ෂයේ ග‍්‍රාමීය ඡන්ද පදනමට විශාල බලපෑමක් කල හැකි පුද්ගලයෙකු ලෙසද සැලකේ.

කෙසේ වෙතත් රජයේ පාර්ශවයෙන් ඒ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාරය මෙතෙක් දැනගන්නට නැති අතර සාකච්චා තවදුරටත් ක‍්‍රියාත්මකය.

සාකච්චා සාර්ථක වුවහොත් මෙම පිල් මාරුව මැතිවරණ ආසන්න දිනයකදී සිදු වනු ඇතැයිද පැවසේ.
 
TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    සජිත් සහ හරීන් දෙදෙනාම ආන්ඩුවට එනවා. මහින්ද ජනාධිපති වෙනවා.හම්බයො සේරම ගියාම නියමයි.පුදුම සතුටක් ඇතිවෙන්නෙ.සිරිසේනගෙ රට පාවාදෙන වැඩපිලිවෙල තවතවත් එලියට එනවා.නියමයි. තව කීපදෙනෙක් ඉන්නවා ආණ්ඩුවෙන් යන්න උනුත් ගියාම යහපාලනය කියන එක ඉබේම නිර්මාණය වෙනවා.සේරම කුණු බේරෙ වැවට කිව්වලු.
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    mahinda_rajapaksa_wimal_weerawansa_2010_7_10_8_1.jpg
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සද්දන්ත අලියෙක් පනින්න ලොකු තනතුරක් ඉල්ලයි.. සාකච්චා තවදුරටත්
    December 28, 2014 at 11:20 am | lanka C news
    සද්දන්ත අලියෙක් පනින්න ලොකු තනතුරක් ඉල්ලයි.. සාකච්චා තවදුරටත්
    එක්සත් ජාතික පක්‍ෂයේ ඉහලම පෙලේ නායකයෙක් ආණ්ඩුවට එක්වීම සඳහා ප‍්‍රබල තනතුරක් ඉල්ලා ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

    පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේනගේ මැතිවරණ වේදිකාවටද ඉතා අවම ලෙස මෙතෙක් සහභාගී වී ඇති මෙම ප‍්‍රබලයා එක්සත් ජාතික පක්‍ෂයේ ග‍්‍රාමීය ඡන්ද පදනමට විශාල බලපෑමක් කල හැකි පුද්ගලයෙකු ලෙසද සැලකේ.

    කෙසේ වෙතත් රජයේ පාර්ශවයෙන් ඒ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාරය මෙතෙක් දැනගන්නට නැති අතර සාකච්චා තවදුරටත් ක‍්‍රියාත්මකය.

    සාකච්චා සාර්ථක වුවහොත් මෙම පිල් මාරුව මැතිවරණ ආසන්න දිනයකදී සිදු වනු ඇතැයිද පැවසේ.
    මේක බොරුවක්. මීට ටික මොහොතකට කලිනුත් අපිට ස්ජිත් මුනගැසුන. ඊයෙ තිස්ස පැවති රැලියෙදී ඔහු කියා සිටියේ තමා රටේ නායකයෙකු වීම ජනතාවගේ ඡන්දයෙන්ම සිදුවන බවයි. මේ මොහොත වනවිට නිල් බලකයේ 6000 අදික තරුණ පිරිසක් MY3 වටා රොක්කර ගැනීමට සමත් වී ඇත. එම සහෝදර සහෝදරියන්ගේ ජිවිත අරක්ෂාව තහවුරු කිරීම සදහා වැඩි විස්තර පැවසීමට නොහැක....
    9 වන දා තිස්සමහරාම ආසනයේ ප්‍රතිපල ලැබුනට පසු. මම කියපු දේ ඇත්තද බොරුද කියල වටහා ගන්න.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    sajith giya kiyanne agamathi kamata nimal siripala,dalas alahapperuma,anura priyadarshana yapa my3 ta kiyala hitha ganin..!!! lol scne..!!
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    sajith samaharawita agamathikama illanna athi bnz..!!! namuth btw pora dannawa oka mahindata denna baa kiyala ekai ehema illanna aththe..eth ekkama nikan hari mahinda haa kiwuwoth defa pora yannne na..a kiyanne aniwa mahindata kela wenawa senior amathilagen..!!
     
    Nov 24, 2014
    789
    64
    0
    සජිත්ට වඩා දැවැන්තයෙක් පිල්මාරුවක් කරනව. :) ලගදීම බලාපොරොත්තු වන්න.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සජිත් සහ හරීන් දෙදෙනාම ආන්ඩුවට එනවා. මහින්ද ජනාධිපති වෙනවා.හම්බයො සේරම ගියාම නියමයි.පුදුම සතුටක් ඇතිවෙන්නෙ.සිරිසේනගෙ රට පාවාදෙන වැඩපිලිවෙල තවතවත් එලියට එනවා.නියමයි. තව කීපදෙනෙක් ඉන්නවා ආණ්ඩුවෙන් යන්න උනුත් ගියාම යහපාලනය කියන එක ඉබේම නිර්මාණය වෙනවා.සේරම කුණු බේරෙ වැවට කිව්වලු.

    මරාට කඩේ ගිය අයට හෙට මොකද වෙන්නෙ? හෙට වනදේ උන්වත් දන්නැ ඒක තමයි උන්ගෙ දේශපාලන දැනුම කියන්නෙ. හැපි ඩ්‍රීමින්!
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සජිත් සහ හරීන් දෙදෙනාම ආන්ඩුවට එනවා. මහින්ද ජනාධිපති වෙනවා.හම්බයො සේරම ගියාම නියමයි.පුදුම සතුටක් ඇතිවෙන්නෙ.සිරිසේනගෙ රට පාවාදෙන වැඩපිලිවෙල තවතවත් එලියට එනවා.නියමයි. තව කීපදෙනෙක් ඉන්නවා ආණ්ඩුවෙන් යන්න උනුත් ගියාම යහපාලනය කියන එක ඉබේම නිර්මාණය වෙනවා.සේරම කුණු බේරෙ වැවට කිව්වලු.

    मारा घर जाओ
    tumblr_litxiuQtHE1qdvraco1_500.gif

    :rolleyes: :P