සජිත් ප්‍රේමදාස -ජනාධිපතිවරණය

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සජිත් ප්‍රේමදාස -ජනාධිපතිවරණය

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය නියෝජ්‍ය ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීන්දු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්‍ෂයේ ජ්‍යෙඨෂ්ඨයන්ගේ හමුවක දී මෙම තීන්දුව ඒකමතිකව ගෙන ඇති බව වාර්තා වේ.

    සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට නම් මූලික වශයෙන් ප්‍රධාන කොන්දේසි තුනකට එකඟවීම යුතු බවද සඳහන් කර තිබේ.

    1. විධායක ජනාධිපති වී මාස හයක් ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම
    2. බලය බෙදීම
    3. රනිල් වික්‍රමසිංහ මහතා මීලග ආණ්ඩුවේද අගමැති ධුරයට පත් කිරීම
    මෙම සියලු කොන්දේසිවලට එකඟ තාවයක් ලිඛිතව ලබාදිය යුතු බවද දන්වා තිබේ. නමුත් මෙම යෝජනාවලට ලිඛිත එකඟතාවය පළකිරීමට සජිත් ප්‍රේමදාස මහතා මේ වන තෙක් ප්‍රතිචාරයක් දක්වා නැති ඇති බවද වාර්තා වෙයි.

    මේ තත්වය මත පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඡන්ද විමසීමකට නොගොස් ජනාධිපති අපේක්‍ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

    මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ද එකඟ වී ඇති බවයි.

    ඇත්ත මේකනම් :rolleyes:...... ආයෙත් පොනිල්ම තමා :angry::angry:, බලයත් බෙදලා:angry::angry::angry: , සිංහලයා බල්ලෝ බළලුන් ගානට වැටෙයි :(:( ... UNP ට ජන්දේ දෙන්න කලින් දෙපාරක් නෙවේ 10 පාරක් වත් හිතපන් :angry::angry::angry:....
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත් කොහේ දිනන්නද? පාවෙන චන්ද උතුරේ චන්ද ජෙප්පන්ගේ චන්ද එකක්වත් නෑ.වැඩිම උනොත් ලක්ෂ 50ක් ගනී මුස්ලිම් චන්ද එක්කම. විකල්ප පක්ෂ චන්ද ලෂ 20ක් 30ක් ගන්නවා.ගෝඨත් ලක්ෂ 50ක් හෝ 45ක් වගේ ගනී.නිකන් කන්න බොන්න බලාගෙන ඉන්න ලක්ෂ 5ක් ගෝටාට දෙන්නේ නැතිව සජිත්ට දෙයි.නිකන් කන්න මුන් දෙන්නගෙන් හොඳම එකා සජිත්..:lol:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සජිත් කොහේ දිනන්නද? පාවෙන චන්ද උතුරේ චන්ද ජෙප්පන්ගේ චන්ද එකක්වත් නෑ.වැඩිම උනොත් ලක්ෂ 50ක් ගනී මුස්ලිම් චන්ද එක්කම. විකල්ප පක්ෂ චන්ද ලෂ 20ක් 30ක් ගන්නවා.ගෝඨත් ලක්ෂ 50ක් හෝ 45ක් වගේ ගනී.නිකන් කන්න බොන්න බලාගෙන ඉන්න ලක්ෂ 5ක් ගෝටාට දෙන්නේ නැතිව සජිත්ට දෙයි.නිකන් කන්න මුන් දෙන්නගෙන් හොඳම එකා සජිත්..:lol:

    එකෙක්ටවත් 50% ගන්න නම් වෙන්නේ නෑ , ගෝටා ජාතිවාදී ගැහුවොත් මුලිම් දෙමල ඔක්කොම යනවා, JVP අනෙක් සුළු පක්ෂත් unP හෙල්ප් කලොත් දිනන්න චාන්ස් එකක් තියෙනවා . සජිත් ගොන් උනාට ගම්වල අම්මණ්ඩිලා පේමදාස කියල දෙනවා...
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    එකෙක්ටවත් 50% ගන්න නම් වෙන්නේ නෑ , ගෝටා ජාතිවාදී ගැහුවොත් මුලිම් දෙමල ඔක්කොම යනවා, JVP අනෙක් සුළු පක්ෂත් unP හෙල්ප් කලොත් දිනන්න චාන්ස් එකක් තියෙනවා . සජිත් ගොන් උනාට ගම්වල අම්මණ්ඩිලා පේමදාස කියල දෙනවා...

    මෙහෙමයි ඉතින් තමන්ගේ පුතාල නැති කරගත්ත අම්මන්ඩිලා හෙන තොගයකුත් ඉන්නවා.ඒ අය කොයි පැත්තේ ඉන්නවද දන්නේ නෑ.:lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    UNP ට ජන්දේ දෙන්න කලින් දෙපාරක් නෙවේ 10 පාරක් වත් හිතපන්...
    නංගි පෙන්නල කනවැන්දුම් අක්ක දීගදෙන සීන් එකක් තියෙන්නෙ...

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    එකෙක්ටවත් 50% ගන්න නම් වෙන්නේ නෑ , ගෝටා ජාතිවාදී ගැහුවොත් මුලිම් දෙමල ඔක්කොම යනවා, JVP අනෙක් සුළු පක්ෂත් unP හෙල්ප් කලොත් දිනන්න චාන්ස් එකක් තියෙනවා . සජිත් ගොන් උනාට ගම්වල අම්මණ්ඩිලා පේමදාස කියල දෙනවා...

    JVP , pissuda ban... loweth dinanne ne....

    Port city
    Lotus Tower
    Highways.
    Avant Guard.

    :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සජිත් කොහේ දිනන්නද? පාවෙන චන්ද උතුරේ චන්ද ජෙප්පන්ගේ චන්ද එකක්වත් නෑ.වැඩිම උනොත් ලක්ෂ 50ක් ගනී මුස්ලිම් චන්ද එක්කම. විකල්ප පක්ෂ චන්ද ලෂ 20ක් 30ක් ගන්නවා.ගෝඨත් ලක්ෂ 50ක් හෝ 45ක් වගේ ගනී.නිකන් කන්න බොන්න බලාගෙන ඉන්න ලක්ෂ 5ක් ගෝටාට දෙන්නේ නැතිව සජිත්ට දෙයි.නිකන් කන්න මුන් දෙන්නගෙන් හොඳම එකා සජිත්..:lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සජිත් කොහේ දිනන්නද? පාවෙන චන්ද උතුරේ චන්ද ජෙප්පන්ගේ චන්ද එකක්වත් නෑ.වැඩිම උනොත් ලක්ෂ 50ක් ගනී මුස්ලිම් චන්ද එක්කම. විකල්ප පක්ෂ චන්ද ලෂ 20ක් 30ක් ගන්නවා.ගෝඨත් ලක්ෂ 50ක් හෝ 45ක් වගේ ගනී.නිකන් කන්න බොන්න බලාගෙන ඉන්න ලක්ෂ 5ක් ගෝටාට දෙන්නේ නැතිව සජිත්ට දෙයි.නිකන් කන්න මුන් දෙන්නගෙන් හොඳම එකා සජිත්..:lol:
    මට කලින් හිනා ගියේ වෙන දෙයක් නිසා නෙවෙයි.....
    බලපල්ලා මුන්ගේ තියන මන්ද බුද්ධික පාහර ආතල් එක....
    මෙච්චර රැල්ලක් ගහගෙන යද්දී තාම හිතෙන්නෙත් සජිය ලක්ස 50ක් ගන්න කොට ගොට 45ක් ගනී කියලා......

    මේ වගේ බුරුවො තමා UNP එකේ බත් ගොට්ටෝ....:dull::dull:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    unp ekata me para catholic votes na. muslim tamil 100% unp. e unata sinhala buddhist and sinhala catholic chanda gota thamayi. gota enawa.
     
    Similar threads